පුතී

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,360
    1,324
    113
    Malabe
    ildnU48.jpg
     
    • Like
    Reactions: DangerMan119

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,882
    1
    43,064
    113
    ඔහොම මිනිස්සුන්ට අපහාස කරන්ඩ හොඳ නෑ.. :no:
    කර්ම විපාක අනුව තමනුත් ඉදිරියට අපහාසයට ලක් වෙනව
    ඒ මොකද අපහාසය කියන දේ උඹේ (සහ මේ පෝස්ට් එක හදපු එවුන්ගෙ) තියෙන නිසා, අත්දකින නිසා..
     
    blue_in_rio

    Well-known member
  • ඔහොම මිනිස්සුන්ට අපහාස කරන්ඩ හොඳ නෑ.. :no:
    කර්ම විපාක අනුව තමනුත් ඉදිරියට අපහාසයට ලක් වෙනව
    ඒ මොකද අපහාසය කියන දේ උඹේ (සහ මේ පෝස්ට් එක හදපු එවුන්ගෙ) තියෙන නිසා, අත්දකින නිසා..

    හරියටම හරි.මේ මනුස්සයා දැන් මෙහෙම කතා කරන්නේ මොකක්ද කටේ අවුලක් නිසා.නැතුව ස්ටයිල් එකකට නෙමෙයි.ඉස්සර කොච්චර ලස්සනට සිංදු කිව්ව මනුස්සයෙක්ද.ලෙඩවීම්, ආභාධිත වීම්, ඕනා කෙනෙකුට වෙන්න පුලුවන්.කෙනෙකුගේ එහෙම ආභාධයකට හිනා වෙන මිනිස්සු, මිනිස් භවයක් ලබුනත් මිනිස්කම් නොදන්න තිරිසන්නු ගානයි. :sorry::sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    waligamaya

    Well-known member
  • හරියටම හරි.මේ මනුස්සයා දැන් මෙහෙම කතා කරන්නේ මොකක්ද කටේ අවුලක් නිසා.නැතුව ස්ටයිල් එකකට නෙමෙයි.ඉස්සර කොච්චර ලස්සනට සිංදු කිව්ව මනුස්සයෙක්ද.ලෙඩවීම්, ආභාධිත වීම්, ඕනා කෙනෙකුට වෙන්න පුලුවන්.කෙනෙකුගේ එහෙම ආභාධයකට හිනා වෙන මිනිස්සු, මිනිස් භවයක් ලබුනත් මිනිස්කම් නොදන්න තිරිසන්නු ගානයි. :sorry::sorry:

    අඩෝ එක ඇතද මම හිතුවේ මිනිහා හිතලම කියනවා කියලා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ
    හරියටම හරි.මේ මනුස්සයා දැන් මෙහෙම කතා කරන්නේ මොකක්ද කටේ අවුලක් නිසා.නැතුව ස්ටයිල් එකකට නෙමෙයි.ඉස්සර කොච්චර ලස්සනට සිංදු කිව්ව මනුස්සයෙක්ද.ලෙඩවීම්, ආභාධිත වීම්, ඕනා කෙනෙකුට වෙන්න පුලුවන්.කෙනෙකුගේ එහෙම ආභාධයකට හිනා වෙන මිනිස්සු, මිනිස් භවයක් ලබුනත් මිනිස්කම් නොදන්න තිරිසන්නු ගානයි. :sorry::sorry:

    අඩෝ එක ඇතද මම හිතුවේ මිනිහා හිතලම කියනවා කියලා
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    හරියටම හරි.මේ මනුස්සයා දැන් මෙහෙම කතා කරන්නේ මොකක්ද කටේ අවුලක් නිසා.නැතුව ස්ටයිල් එකකට නෙමෙයි.ඉස්සර කොච්චර ලස්සනට සිංදු කිව්ව මනුස්සයෙක්ද.ලෙඩවීම්, ආභාධිත වීම්, ඕනා කෙනෙකුට වෙන්න පුලුවන්.කෙනෙකුගේ එහෙම ආභාධයකට හිනා වෙන මිනිස්සු, මිනිස් භවයක් ලබුනත් මිනිස්කම් නොදන්න තිරිසන්නු ගානයි. :sorry::sorry:

    සිරාවටම කටේ අවුලක් තියද...?? :shocked: :shocked: :shocked:

    මං හිතන්නේ මිනිස්සු නොදැනුවත් කමට ඔය විහිලු කරන්නේ.නැතුව දැනගෙන කරන දෙයක් නෙමෙයි.
    උබ කියන්නෙ ඇත්තක් නම් ඒක මාත් දන්නේ අද.:sorry: :sorry: :sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,257
    8,359
    113
    රූකඩ රාජ්ජේ
    හරියටම හරි.මේ මනුස්සයා දැන් මෙහෙම කතා කරන්නේ මොකක්ද කටේ අවුලක් නිසා.නැතුව ස්ටයිල් එකකට නෙමෙයි.ඉස්සර කොච්චර ලස්සනට සිංදු කිව්ව මනුස්සයෙක්ද.ලෙඩවීම්, ආභාධිත වීම්, ඕනා කෙනෙකුට වෙන්න පුලුවන්.කෙනෙකුගේ එහෙම ආභාධයකට හිනා වෙන මිනිස්සු, මිනිස් භවයක් ලබුනත් මිනිස්කම් නොදන්න තිරිසන්නු ගානයි. :sorry::sorry:

    :confused::confused:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඌට ඇත් අවුලක් නෑ ඔක ගන්ඡා ගහලා ෆැන්ටසියක ඉන්න ගමන් සිංදු කියන්නේ වැඩිපුර හැඩවැඩ දාලා ඉස්සර ලස්සනට කිව්වා.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    හරියටම හරි.මේ මනුස්සයා දැන් මෙහෙම කතා කරන්නේ මොකක්ද කටේ අවුලක් නිසා.නැතුව ස්ටයිල් එකකට නෙමෙයි.ඉස්සර කොච්චර ලස්සනට සිංදු කිව්ව මනුස්සයෙක්ද.ලෙඩවීම්, ආභාධිත වීම්, ඕනා කෙනෙකුට වෙන්න පුලුවන්.කෙනෙකුගේ එහෙම ආභාධයකට හිනා වෙන මිනිස්සු, මිනිස් භවයක් ලබුනත් මිනිස්කම් නොදන්න තිරිසන්නු ගානයි. :sorry::sorry:

    magula thamai uge kate athi aulak nae yako!!! nikan boru kiyanne epa!!!