ඔහොම මිනිස්සුන්ට අපහාස කරන්ඩ හොඳ නෑ..
කර්ම විපාක අනුව තමනුත් ඉදිරියට අපහාසයට ලක් වෙනව
ඒ මොකද අපහාසය කියන දේ උඹේ (සහ මේ පෝස්ට් එක හදපු එවුන්ගෙ) තියෙන නිසා, අත්දකින නිසා..

හරියටම හරි.මේ මනුස්සයා දැන් මෙහෙම කතා කරන්නේ මොකක්ද කටේ අවුලක් නිසා.නැතුව ස්ටයිල් එකකට නෙමෙයි.ඉස්සර කොච්චර ලස්සනට සිංදු කිව්ව මනුස්සයෙක්ද.ලෙඩවීම්, ආභාධිත වීම්, ඕනා කෙනෙකුට වෙන්න පුලුවන්.කෙනෙකුගේ එහෙම ආභාධයකට හිනා වෙන මිනිස්සු, මිනිස් භවයක් ලබුනත් මිනිස්කම් නොදන්න තිරිසන්නු ගානයි.![]()

මං හිතන්නේ මිනිස්සු නොදැනුවත් කමට ඔය විහිලු කරන්නේ.නැතුව දැනගෙන කරන දෙයක් නෙමෙයි.
උබ කියන්නෙ ඇත්තක් නම් ඒක මාත් දන්නේ අද.![]()
![]()

හරියටම හරි.මේ මනුස්සයා දැන් මෙහෙම කතා කරන්නේ මොකක්ද කටේ අවුලක් නිසා.නැතුව ස්ටයිල් එකකට නෙමෙයි.ඉස්සර කොච්චර ලස්සනට සිංදු කිව්ව මනුස්සයෙක්ද.ලෙඩවීම්, ආභාධිත වීම්, ඕනා කෙනෙකුට වෙන්න පුලුවන්.කෙනෙකුගේ එහෙම ආභාධයකට හිනා වෙන මිනිස්සු, මිනිස් භවයක් ලබුනත් මිනිස්කම් නොදන්න තිරිසන්නු ගානයි.![]()
බොරුවක් කියලා බුද්ධගමයි කර්මයත් ඇදලා ගන්නවා තව මදිවටmagula thamai uge kate athi aulak nae yako!!! nikan boru kiyanne epa!!!