කුලී වැඩ කරන කට්ටිය

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    කුලී වැඩ කරන කට්ටිය

    කුලී වැඩ කරන කට්ටිය සාමානයෙන් හොයාගන්න පුළුවන් මොන පැති වලින් ද ? පොඩි Business එකක් පටන්ග ත්ත....කට්ටිය තමා ඕන......බර වැඩ නැහැ...දවසකට Rs. 1200 - 1500 වගේ දුන්න හැකි. :rolleyes:

    පුළුවන් නම් හොයල දියල්ලකෝ.......හොයල දෙන කෙනාටත් ගානක් දෙන්න පුළුවන්...
    :P

    ඔය නුවර පැත්තේ සහ යාපනය වගේ පැති වල ඉන්න අය හොඳයිද ?

    ඔය හැටන් පැත්තේ , නුවර පැත්තේ, එළකිරි එකේ කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න බැරිද ? අරක්කු නොබනවා නම් හොඳයි......
     
    Last edited:

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    සනෝජ්_තරංග;20920059 said:
    biwwata kamak naha...nanne naththam

    karanna tiyenne monawda kiyala poddak kiyapan... weda karnna tiyena welwa oya okkoma kiyapanko... un ahna ewta uththara denna balagena hoynna epai.. :D:D:D
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    karanna tiyenne monawda kiyala poddak kiyapan... weda karnna tiyena welwa oya okkoma kiyapanko... un ahna ewta uththara denna balagena hoynna epai.. :D:D:D

    කරන්න තියෙන වැඩ

    පොල් කටු පටවන්න ලොරි වලට...

    පොල් කටු පොල් කටු පුච්චන වලට දාන්න....

    ඔව්ව තමා...

    පඩිය...

    පැය ගානට ගෙවන්න පුළුවන්...

    පැයකට රුපියල් 120 වගේ ගෙවන්න පුළුවන්...

    වැඩ කරන්න තියෙන්නේ ගොඩක්ම රැට තමා......උදේ දවල් දෙකේ වුනත් පුළුවන්........

    වලට කටු පුරෝලා එව්වා පිච්චෙන කම් නිකන් ඉන්න තියෙන්නේ......අමාරුයි කියන්න වැඩ තියෙන්නේ කටු දාන වෙලාවට විතරයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සනෝජ්_තරංග;20919998 said:
    කුලී වැඩ කරන කට්ටිය සාමානයෙන් හොයාගන්න පුළුවන් මොන පැති වලින් ද ? පොඩි Business එකක් පටන්ග ත්ත....කට්ටිය තමා ඕන......බර වැඩ නැහැ...දවසකට Rs. 1200 - 1500 වගේ දුන්න හැකි. :rolleyes:

    පුළුවන් නම් හොයල දියල්ලකෝ.......හොයල දෙන කෙනාටත් ගානක් දෙන්න පුළුවන්...
    :P

    ඔය නුවර පැත්තේ සහ යාපනය වගේ පැති වල ඉන්න අය හොඳයිද ?

    ඔය හැටන් පැත්තේ , නුවර පැත්තේ, එළකිරි එකේ කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න බැරිද ? අරක්කු නොබනවා නම් හොඳයි......
    1500x30 = 45000
    E ganata kuleewada karana mahaththuru hoyaganna ba:sorry:

    Rupiyal 20000k dunnanam upadi karayo wage nam set kara ganna puluwan.. kuleewada karana mahaththuru hena ganan ban. Upadi karayonam anduwe 10000he pathweemuth gaththa
     
    රත්තරං;20920235 said:

    සිරාවට
    උපාධි තියෙන උනුත් ගන්නේ 20,000 වගේ :lol: :rofl:
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    සනෝජ්_තරංග;20919998 said:
    කුලී වැඩ කරන කට්ටිය සාමානයෙන් හොයාගන්න පුළුවන් මොන පැති වලින් ද ? පොඩි Business එකක් පටන්ග ත්ත....කට්ටිය තමා ඕන......බර වැඩ නැහැ...දවසකට Rs. 1200 - 1500 වගේ දුන්න හැකි. :rolleyes:

    පුළුවන් නම් හොයල දියල්ලකෝ.......හොයල දෙන කෙනාටත් ගානක් දෙන්න පුළුවන්...
    :P

    ඔය නුවර පැත්තේ සහ යාපනය වගේ පැති වල ඉන්න අය හොඳයිද ?

    ඔය හැටන් පැත්තේ , නුවර පැත්තේ, එළකිරි එකේ කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න බැරිද ? අරක්කු නොබනවා නම් හොඳයි......

    :shocked::):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙමල මිනිස්සු හොයාගන්න පුලුවන් තේ වතු තියෙන පලාත්වලට ගියොත්.
    වැඩටත් හොඳයි.