Used Monitor Buying Guide !

lilman

Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    මචන්ලා Used Monitor එකක් ගද්දි බලන්න ඕනේ දේවල් මොනවද ? :rolleyes: Used Monitor එකක් ගන්න එකද අලුත් එකක් ගන්න එකද හොඳ ? / වාසි ? :rolleyes:


    edit :
    LCD or LED ? me deken honda mokakda ban ?

    LED monitors es walata ehema amaru nadda ?:confused: mama godak wela computer eka use karanawa :yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සල්ලි සල්ලි කියල බලන්න එපා අලුත් එකක් ගන්න :yes: පාවිච්චි කරපුව කොයිවෙලේ ගහල යයිද දන්නේ නෑ. අනික කම්පියුටරේක වැදගත් පාට එන්නේ මොනිටරෙන්, අනිත් ඔක්කොම හොඳ කොලිටි බඩු දාල හද්ද පරණ පාවිච්චි කරපු CRT මොනිටරයක් ඉස්සරහින් තියාගත්තම ඔක්කොම ඉවරයිනෙ :P
     
    • Like
    Reactions: lilman

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    used ewa gannawa nam 4000 kata wada monitor ekata denna epa, anika loku monitor ekak hoyanwa nam (larger than 17") aluth ekakma ganna balapan warranty th ekkama. Used ekak gannawa nam physical conditions genath balapan, manufacturing year eka aluth ekak ganna. mama meeta awurudhdhakata kalin NEC monitor ekak gaththa 3500 kata cctv camera system ekata use karanna, dawasakata peya 10 kata wada weda thama kisima awulak ne.
     
    • Like
    Reactions: lilman

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕවල පික්සල් කේස්
    ඇතුලේ සර්කිට් කේස්
    නිකන් අඩුවට නා ගන්න එපා මචෝ
    ශේප් එකේ අලුත් එකක් ගනින්
    http://okelta.com/
    මේකේ නම්බර් වලට කෝල් එකක් දෙන්න සහෝ
    හෙල්ප් එකක් දෙන්නම් ඔයාට
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඕවල පික්සල් කේස්
    ඇතුලේ සර්කිට් කේස්
    නිකන් අඩුවට නා ගන්න එපා මචෝ
    ශේප් එකේ අලුත් එකක් ගනින්
    http://okelta.com/
    මේකේ නම්බර් වලට කෝල් එකක් දෙන්න සහෝ
    හෙල්ප් එකක් දෙන්නම් ඔයාට

    :yes::yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,492
    53,664
    113
    Colombo
    LCD or LED ? me deken honda mokakda ban ?

    LED monitors es walata ehema amaru nadda ?:confused: mama godak wela computer eka use karanawa :yes:
     
    ඕවල පික්සල් කේස්
    ඇතුලේ සර්කිට් කේස්
    නිකන් අඩුවට නා ගන්න එපා මචෝ
    ශේප් එකේ අලුත් එකක් ගනින්
    http://okelta.com/
    මේකේ නම්බර් වලට කෝල් එකක් දෙන්න සහෝ
    හෙල්ප් එකක් දෙන්නම් ඔයාට

    අඩෝ මේ IPS තියෙන අඩුම කීය ද තියේන්නේ 19 වගේ
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    සල්ලි සල්ලි කියල බලන්න එපා අලුත් එකක් ගන්න :yes: පාවිච්චි කරපුව කොයිවෙලේ ගහල යයිද දන්නේ නෑ. අනික කම්පියුටරේක වැදගත් පාට එන්නේ මොනිටරෙන්, අනිත් ඔක්කොම හොඳ කොලිටි බඩු දාල හද්ද පරණ පාවිච්චි කරපු CRT මොනිටරයක් ඉස්සරහින් තියාගත්තම ඔක්කොම ඉවරයිනෙ :P

    :yes::yes::yes:

    used gannawanam godak widam karanna epa machan. 5k 6k wiyadam karana ekanam boru wadak. dan b new 720p ewa ganna puluwan 11ta 12 ta wage.
    Uba 1080p ekak newei ne hoyanne???
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සල්ලි සල්ලි කියල බලන්න එපා අලුත් එකක් ගන්න :yes: පාවිච්චි කරපුව කොයිවෙලේ ගහල යයිද දන්නේ නෑ.

    :yes::yes:

    Use කරපුවා ගන්නවානම් DELL,IBM වගේ එකක් ගන්න .