⚾||| Sri Lanka Tour of Zimbabwe 2016||⚾|Oct 29- Nov 21 |2 Tests|5 ODIs|||෴

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
Du Plesis කටේ lollipop එකක් තියාගෙන බොලේ කෙල ගෑවා කියල එයාට විරුද්ධව චෝදනා ගෙනෙල්ලා ICC එක :yes:. ඉතින් ICC එකේ ඉන්න Aussie කෙනෙක් වෙන්නැති ඔය චෝදනා ගේන්න ඇත්තේ මොකෝ උන් 2-0 පරාද වුණානේ ;)

:lol::lol: ai bn lolly pop kela gawama ball ekata mokada wene :oo:
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    :lol::lol: ai bn lolly pop kela gawama ball ekata mokada wene :oo:

    Former England opener Marcus Trescothick in 2009 admitted he had used mints to help produce saliva which kept the ball newer for a longer period of time during the memorable 2005 Ashes series. :dull::dull:

    Law 42.3 of the MCC's Laws of Cricket states that a fielder may polish a ball, "provided that no artificial substance is used".

    ICC එකේ නීතියක් තියෙනවා පන්දුයවන්නෙක් බෝලය පොලිෂ් කලාට කමක් නෑ හැබැයි කෘතීම දේවල් පාවිච්චි කරන්න බෑ කියල :no:. ඒත් මෙතැන කෘතීම දේවල් පාවිච්චි කරන්න එපා කියන එක හරියට interpret කරලා නෑ :dull: . ඒ නීතියේ සඳහන් කරන්න ඇත්තේ කෘතීම ද්‍රව්‍ය වලින් බොලේ පොලිෂ් කරන්න එපා කියල වෙන්න ඕනේ :). ඒත් කටේ lollipop එකක් තියාගෙන හිටියට එන්නේ natural saliva මනේ :rolleyes:

    ekane bn :oo: ane mand aara ubala kiwwa wage seen ekak wenda athi :baffled:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    • Zimbabwe 55/2 (13.3/50 ov) v Sri Lanka
      Match delayed by bad weather :(

    Cxxkg_UWEAAWSCC.jpg