mukuth neme shanurdire ta babek hamba wela. mun boru chodanawak genalla Du Plessis lamayage thaththa kiyala. katha wada ban



Du Plesis කටේ lollipop එකක් තියාගෙන බොලේ කෙල ගෑවා කියල එයාට විරුද්ධව චෝදනා ගෙනෙල්ලා ICC එක. ඉතින් ICC එකේ ඉන්න Aussie කෙනෙක් වෙන්නැති ඔය චෝදනා ගේන්න ඇත්තේ මොකෝ උන් 2-0 පරාද වුණානේ
![]()

ai bn lolly pop kela gawama ball ekata mokada wene 
aparade dinnanna tibba match eka..
Zimbabwe 257 (50.0 ov)
West Indies 257/8 (50.0 ov)
Match tied



Zimbabwe 257 (50.0 ov)
West Indies 257/8 (50.0 ov)
Match tied

ai bn lolly pop kela gawama ball ekata mokada wene
![]()


. ඒත් මෙතැන කෘතීම දේවල් පාවිච්චි කරන්න එපා කියන එක හරියට interpret කරලා නෑ
. ඒ නීතියේ සඳහන් කරන්න ඇත්තේ කෘතීම ද්‍රව්‍ය වලින් බොලේ පොලිෂ් කරන්න එපා කියල වෙන්න ඕනේ
. ඒත් කටේ lollipop එකක් තියාගෙන හිටියට එන්නේ natural saliva මනේ 
Former England opener Marcus Trescothick in 2009 admitted he had used mints to help produce saliva which kept the ball newer for a longer period of time during the memorable 2005 Ashes series.
Law 42.3 of the MCC's Laws of Cricket states that a fielder may polish a ball, "provided that no artificial substance is used".
ICC එකේ නීතියක් තියෙනවා පන්දුයවන්නෙක් බෝලය පොලිෂ් කලාට කමක් නෑ හැබැයි කෘතීම දේවල් පාවිච්චි කරන්න බෑ කියල. ඒත් මෙතැන කෘතීම දේවල් පාවිච්චි කරන්න එපා කියන එක හරියට interpret කරලා නෑ
. ඒ නීතියේ සඳහන් කරන්න ඇත්තේ කෘතීම ද්‍රව්‍ය වලින් බොලේ පොලිෂ් කරන්න එපා කියල වෙන්න ඕනේ
. ඒත් කටේ lollipop එකක් තියාගෙන හිටියට එන්නේ natural saliva මනේ
ane mand aara ubala kiwwa wage seen ekak wenda athi 
seekkuwa nelanawa BPL eke..
50 i ball 18 ta..
6 ewa 7i..![]()
