....HAPPY BUDGET AND VEHICLE DUTIES 2017....

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    BUDGET එකට කලින් ලක්ෂ 27 ට කොහෙද බන් තිබුනේ. එතකොටත් DUTY විතරක් ලක්ෂ්‍ය 25 යි .
    http://www.elakiri.com/forum/showthread.php?t=1677142

    ඔය තියෙන්නෙ ඩයිහට්සු එකේ ත්‍රෙඩ් එක 2015 බජට් එකට කලින් ....... 2015 බජට් එකෙන් පස්සෙ ඒක ලක්ෂ 27 වගේ ඉක්මන් එකේ දාලා තිබ්බෙ............ දැන් උඹ ආයෙත් කියනවා පක්ෂ 27 යිලු දෙයියො තමා දන්නෙ ලංකාවේ වාහන මිලගැන.....
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    reputation_neg.gif
    ....HAPPY BUDGET AND... 11-20-2016 12:39 PM thota mona car da ponnayo... lol

    kawda bun me :lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    http://www.elakiri.com/forum/showthread.php?t=1677142

    ඔය තියෙන්නෙ ඩයිහට්සු එකේ ත්‍රෙඩ් එක 2015 බජට් එකට කලින් ....... 2015 බජට් එකෙන් පස්සෙ ඒක ලක්ෂ 27 වගේ ඉක්මන් එකේ දාලා තිබ්බෙ............ දැන් උඹ ආයෙත් කියනවා පක්ෂ 27 යිලු දෙයියො තමා දන්නෙ ලංකාවේ වාහන මිලගැන.....

    ඔව් මේක පරණ thread එකක් මචන් .වස්තුවේ පරණ threads බලන්න එපා thread එක පොස්ට් කරපු දවස බලන්න. හාද ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    machan dan etakota Leaf 2015 ekak kiyak witara weida?
    BTW ara Chevrolet volt kiyala tiyenne, eke tiyanawa podi generator ekak petrol chuttak dagena duwanne charge wena gaman. ekata wadinne leaf eke tax ekamada?
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔව් මේක පරණ thread එකක් මචන් .වස්තුවේ පරණ threads බලන්න එපා thread එක පොස්ට් කරපු දවස බලන්න. හාද ?
    මචං මේක උඹ දාලා තියෙන්නෙ 2015 ජූලිනේ... බට්ටා වෑනි වැඩි වුනේ 2015 නොවැම්බර් අය වැයෙන්නෙ දෙයියෝ ..... එතකොට 2015 ජූලි ලක්ෂ 18 තිබ්බ එකඒ අයවැයෙන් ලක්ෂ 35 ක් 40 ක් වුනාද ? දැන් මේඅයවැයෙන් ලක්ෂ 27 ට අඩු වුනා කියන්න
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං මේක උඹ දාලා තියෙන්නෙ 2015 ජූලිනේ... බට්ටා වෑනි වැඩි වුනේ 2015 නොවැම්බර් අය වැයෙන්නෙ දෙයියෝ ..... එතකොට 2015 ජූලි ලක්ෂ 18 තිබ්බ එකඒ අයවැයෙන් ලක්ෂ 35 ක් 40 ක් වුනාද ? දැන් මේඅයවැයෙන් ලක්ෂ 27 ට අඩු වුනා කියන්න

    DUTY විතරයි අඩු වුනේ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේ බජට් එකට කලින් 90 ක් විතර උනා S gl eka, දැන් 70 කට විතර ගන්න පුළුවන් මන් හිතන්නේ:yes:

    BUDGET 2017ට කලින් DUTY 68 -72 දක්කවා වැදුනා මේ අයවැය මගින් 4.5M කළා කලින් BRAND NEW ගෙන්න 112 ලක්ෂ්‍ය වනවා මේ අයවැය DUTY අඩු නිසා 93ක් විතර යනවා 2013 නම් SUPPER GL 74 විතර යනවා.