You have given out too much Reputation in the last 24 hours, try again later.
රෙප් ලැබුන ගමන් සලකන්නම්,
මේක හොඳ නිර්මාණයක් බං, මේක තව ගොඩක් Improve කළොත් හොඳයි කියලා හිතෙනවා, මේකට තව දාන්න ඕන පොයින්ට් ටිකක් මම උඹට කියන්නම් ඒ ටික දැම්මොත් මේක හොඳ තැනකට එනවා අනිවා, ඒ වගේම පාවිච්චි කරන අයටත් ලොකු වැඩක් ගන්න පුලුවන්,
* Userට කැමති නම් විතරක් යූ ටියුබ් ලින්ක් එක දුන්න ගමන් ඩවුන්ලෝඩ් ලින්ක් එක Generate වෙලා ඉන්ස්ටෝල් කරල තියෙන බ්‍රව්සර් එකකින් හෝ ඩවුන්ලෝඩ් මැනේජර් එකකට Redirect කරලා ඒ හරහා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට හදන්න.
* යූ ටියුබ් එකේ තියෙන ප්ලේ ලිස්ට් එකක් සම්පූර්ණයෙන්ම එකින් එකට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට හදන්න, එක්කෝ මේ සොෆ්ට්වෙයාර් එකෙන්ම හො අර මම කිව්වා වගේ බ්‍රව්සර් එකට යවන්න ලින්ක් එක, එකින් එකට (මේක නම් ගොඩක් වැදගත්)
* තව උඹේ ඩවුන්ලොඩ් මැනේජර් එක Improve කරපං බං, ඒ කිව්වේ Pause & Resume Support, Multiple Download දීපං, තව Queue එකක් හදන්න පුලුවන් විදියට, මේ විදියෙ වැඩ කෑලි ඔක්කොම දාපං, මට හිතෙන විදියට උඹට මේක විකුණ ගන්නත් බැරි වෙන එකක් නෑ මේව දැම්මොත්, එලකිරි එකේ ඉන්න අනිත් සමාජිකයන්ගෙන් ඒ ගැන අදහසක් ගනිං,
එල, තව මතක් වුනොත් දාන්නම් බං,