MS Youtube Downloader

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    රෙප් ලැබුන ගමන් සලකන්නම්,

    මේක හොඳ නිර්මාණයක් බං, මේක තව ගොඩක් Improve කළොත් හොඳයි කියලා හිතෙනවා, මේකට තව දාන්න ඕන පොයින්ට් ටිකක් මම උඹට කියන්නම් ඒ ටික දැම්මොත් මේක හොඳ තැනකට එනවා අනිවා, ඒ වගේම පාවිච්චි කරන අයටත් ලොකු වැඩක් ගන්න පුලුවන්,

    * Userට කැමති නම් විතරක් යූ ටියුබ් ලින්ක් එක දුන්න ගමන් ඩවුන්ලෝඩ් ලින්ක් එක Generate වෙලා ඉන්ස්ටෝල් කරල තියෙන බ්‍රව්සර් එකකින් හෝ ඩවුන්ලෝඩ් මැනේජර් එකකට Redirect කරලා ඒ හරහා ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට හදන්න.
    * යූ ටියුබ් එකේ තියෙන ප්ලේ ලිස්ට් එකක් සම්පූර්ණයෙන්ම එකින් එකට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට හදන්න, එක්කෝ මේ සොෆ්ට්වෙයාර් එකෙන්ම හො අර මම කිව්වා වගේ බ්‍රව්සර් එකට යවන්න ලින්ක් එක, එකින් එකට (මේක නම් ගොඩක් වැදගත්)
    * තව උඹේ ඩවුන්ලොඩ් මැනේජර් එක Improve කරපං බං, ඒ කිව්වේ Pause & Resume Support, Multiple Download දීපං, තව Queue එකක් හදන්න පුලුවන් විදියට, මේ විදියෙ වැඩ කෑලි ඔක්කොම දාපං, මට හිතෙන විදියට උඹට මේක විකුණ ගන්නත් බැරි වෙන එකක් නෑ මේව දැම්මොත්, එලකිරි එකේ ඉන්න අනිත් සමාජිකයන්ගෙන් ඒ ගැන අදහසක් ගනිං,

    එල, තව මතක් වුනොත් දාන්නම් බං,
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    math me tikamai kiyanna hitiye
    uba wede lesi kala
    ++
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මචං youtube එකේ තියෙන වීඩියෝ MP3 විදිහට (320kbps 256kbps ) වගේ කොලිටි එකෙන් ඩවුන්ලෝඩ් කරන්ඩත් දාපන් මේකට.
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    patta
    machan meka softpedia etc site ekakata submit karala ganak hoya ganna puluwan wewi download ganata ubata
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මචං youtube එකේ තියෙන වීඩියෝ MP3 විදිහට (320kbps 256kbps ) වගේ කොලිටි එකෙන් ඩවුන්ලෝඩ් කරන්ඩත් දාපන් මේකට.

    ගුඩ් අයිඩියා :cool:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,945
    20,109
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif