Sampath web card

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    මචංලා sampath web card ගැන දන්න අය සහ පාවිච්චි කරන අය ඒ ගැන දන්න දේවල් කියනව ද?
     
    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    xe24a8.jpg
    [/IMG]

    මේකේ මේ ටික අනිවා fill කරන්න ඕනෙද?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,506
    1
    3,532
    113
    Earth
    xe24a8.jpg
    [/IMG]

    මේකේ මේ ටික අනිවා fill කරන්න ඕනෙද?

    Employement Details පුරවන්න අවශ්ය නෑ. පිරෙව්වත් අවුලක් නෑ (Salary Slips මුකුත් ගෙන්න කියන්නෙ නෑ.)
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    LKR rs.2500 k ewelema den ona, bank account eke $ thiyenam eken kapaganna kiyala kiyanna puluwan, e rs.2500n card eka heduwata rs.300 kepenawa, card eke rs.2200 k thiyenawa, rs.2200 wedi payment 1k karanna nam $ danna one, 1 week yanna kalin "card 1ka hari ewilla ganna" kiyala call 1k enawa ;-)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    uba pawichchi karanawada wisthara tikak kiyahanko

    Ow. Matanam account eka open karaddima dunna .
    Eka atm eken balance eka balama active wenawa ban.
    Aliexpreess nam ewelema badu ganna use karanna puluwann. Ebay nam paypal walata link karaganna ona a nisa ali eken ganna eka lesi

    * Alipay account ekath verify karaganna badu gannawanam
    Nattan card eka block wenawa
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    අය්යෝ ලොකු සිද්දියක් නැහැ මචන් සාමාන්‍ය විස්තර ටික දාල දෙන්න,
    කාර්ඩ් එකයි cvv නම්බර් එකකුයි ලැබෙයි එක පාවිච්චි කරලා paypal එකේ සෙට් අප් කරගන්න.

    annual fee එක 300, අවුරුදු දෙකක් වලංගුයි, එතනින් පස්සෙත් renew කරන්න චාර්ජ් කරන්නේ නැහැ,

    කාර්ඩ් එකට සල්ලි දාද්දි credit card form එකේ පුරවල දෙන්න.

    සම්පත් account එකක් තියෙනවනම්, සම්පත් විශ්ව active karaganna (sampath online banking) එතකොට සල්ලි දාන්න බැංකුවට බඩගාලා පෝලිමේ ඉන්න ඕනේ නැහැ, ඕනේ වෙලාවට ලොග් වෙලා වෙබ් කාර්ඩ් එකේ නම්බර් එකට credit card payment එකක් විදියට ගෙවන්න.

    අවවාදයයි ....
    හැබැයි පුතේ.
    online active කරගත්තු ගමන් උබේ සල්ලි ටික ටින් ටින් ගාල වැනිෂ් වෙනවා. මොකද බැංකු යන්න දුක් විදින්න දෙයක් නැනේ. සතේට අඩු වෙනකල් purchasing කරනවා.

    ඒ නිසා කල්පනාවෙන් අත්‍යවශ්‍යම දේවල් විතරක් ඕඩර් කරන්ට හොදේ. (මට කෙල උන නිසයි කිව්වේ) සල්ලි තියෙනවනම් අවුලක් නැහැ මචන්.

    අනික් දේ තමයි ඕනේ දේවල් මේ අවුරුද්දෙම ගෙන්න ගනින් # පිස්සු රවී ඕව ඔක්කොටම ටැක්ස් කෙලිනවා paypal එහෙම ලංකාවට ගෙන්නලා.. :angry::angry::angry:

    ගූඩ් luck...
     
    Sirawata nikan iddi more na hari oder karannami hitenne
    Kudu gahana eke anikada manda oiiii.
     
    aniwa,, mage HSBC කාර්ඩ් එක පාවිච්චි කරලා blak list wela, yantham gewala goda dagena inne dan nam,

    web card eka use karagena innawa shape eke.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    I Already Use HNB Visa Card. Eke Ona ekak puluwan. Denata Online ganudenu karanne eken. Simple case ekak
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබේ මූලික අවශ්යතාවය ඔන්ලයින් ඉන්ටර්නැශනල් පේමන්ට් කරන එකද?
    එහෙමනම් සම්පත් වෙබ් කාඩ් වලට යන්නේ නැතුව කොම්, එච්.එන්.බී වගේ සේවින්ස් එකක් ඕපන් කරගෙන කාඩ් සෙන්ටර් කෝල් කරලා ඉන්ටර්නැශනල් පේමන්ට්ස් ඇසෙප්ට් කරගන්න. .
    ඔය විදිය ගොඩක් ලේසියි. . මමත් ඔහොම කරන්නේ. .
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,939
    2,991
    113
    wadak nh bn oka. hama nitharama salli danna bankuwata yanna oni. nathnm sampath wishwa acc ekak hadaganna oni web card ekata online danna. money withdraw karanna bh. send only mchn. refund wena ewa enwa. card eka expire unama ayeth denne 1 yr expire date ekak.
    habai online transaction waladi hodai. safety.
    a wunata mchn anith bank ewatath safety options thiyenwa dan.
     
    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    mn pirewwe na poddak issaraha gana hithala..

    apo oya sampath web card wadak na oi dan go to any other bank and get a visa card

    LKR rs.2500 k ewelema den ona, bank account eke $ thiyenam eken kapaganna kiyala kiyanna puluwan, e rs.2500n card eka heduwata rs.300 kepenawa, card eke rs.2200 k thiyenawa, rs.2200 wedi payment 1k karanna nam $ danna one, 1 week yanna kalin "card 1ka hari ewilla ganna" kiyala call 1k enawa ;-)

    අය්යෝ ලොකු සිද්දියක් නැහැ මචන් සාමාන්‍ය විස්තර ටික දාල දෙන්න,
    කාර්ඩ් එකයි cvv නම්බර් එකකුයි ලැබෙයි එක පාවිච්චි කරලා paypal එකේ සෙට් අප් කරගන්න.

    annual fee එක 300, අවුරුදු දෙකක් වලංගුයි, එතනින් පස්සෙත් renew කරන්න චාර්ජ් කරන්නේ නැහැ,

    කාර්ඩ් එකට සල්ලි දාද්දි credit card form එකේ පුරවල දෙන්න.

    සම්පත් account එකක් තියෙනවනම්, සම්පත් විශ්ව active karaganna (sampath online banking) එතකොට සල්ලි දාන්න බැංකුවට බඩගාලා පෝලිමේ ඉන්න ඕනේ නැහැ, ඕනේ වෙලාවට ලොග් වෙලා වෙබ් කාර්ඩ් එකේ නම්බර් එකට credit card payment එකක් විදියට ගෙවන්න.

    අවවාදයයි ....
    හැබැයි පුතේ.
    online active කරගත්තු ගමන් උබේ සල්ලි ටික ටින් ටින් ගාල වැනිෂ් වෙනවා. මොකද බැංකු යන්න දුක් විදින්න දෙයක් නැනේ. සතේට අඩු වෙනකල් purchasing කරනවා.

    ඒ නිසා කල්පනාවෙන් අත්‍යවශ්‍යම දේවල් විතරක් ඕඩර් කරන්ට හොදේ. (මට කෙල උන නිසයි කිව්වේ) සල්ලි තියෙනවනම් අවුලක් නැහැ මචන්.

    අනික් දේ තමයි ඕනේ දේවල් මේ අවුරුද්දෙම ගෙන්න ගනින් # පිස්සු රවී ඕව ඔක්කොටම ටැක්ස් කෙලිනවා paypal එහෙම ලංකාවට ගෙන්නලා.. :angry::angry::angry:

    ගූඩ් luck...

    උබේ මූලික අවශ්යතාවය ඔන්ලයින් ඉන්ටර්නැශනල් පේමන්ට් කරන එකද?
    එහෙමනම් සම්පත් වෙබ් කාඩ් වලට යන්නේ නැතුව කොම්, එච්.එන්.බී වගේ සේවින්ස් එකක් ඕපන් කරගෙන කාඩ් සෙන්ටර් කෝල් කරලා ඉන්ටර්නැශනල් පේමන්ට්ස් ඇසෙප්ට් කරගන්න. .
    ඔය විදිය ගොඩක් ලේසියි. . මමත් ඔහොම කරන්නේ. .

    wadak nh bn oka. hama nitharama salli danna bankuwata yanna oni. nathnm sampath wishwa acc ekak hadaganna oni web card ekata online danna. money withdraw karanna bh. send only mchn. refund wena ewa enwa. card eka expire unama ayeth denne 1 yr expire date ekak.
    habai online transaction waladi hodai. safety.
    a wunata mchn anith bank ewatath safety options thiyenwa dan.

    thanks machanla. danna aya thawa wisthara kiyanna. nodanna aya bump karanna ;);););)