අසහනකාරී රියදුරන්

vnc

Active member
  • Sep 13, 2006
    612
    67
    28
    අසහනකාරී රියදුරන්

    අද රිය ධාවනය කරන සියලුම අය මෙම අසහනකාරී රියදුරන්ගේ ප්‍රශ්ණයට මුහුණදෙයි. සිග්නල් එලි පිලිබඳ කිසිදු තැකීමක් නොකරන ගෙදරින් දමාගත් සිග්නල් ඒලිය නැවත ක්‍රියා විරහිත නොකර ගමන් ගන්නා රියදුරන් නිසා මහමග ධාවනය කරන අනෙකුත් විනීත රියදුරන් මුහුණ දෙන්නේ දැඩි අපහසුතාවයකටයි. බොහෝවිට ත්‍රීරෝද රථ රියදුරන් හා ඩිමෝ බට්ටන් මෙවැනි අාතල් දෙන්නන් වෙති. බොහෝවිට සන්සුන්ව රිය ධාවනය කිරීමට නාෙහැකි වන්නේ ද මෙවැනි අාතල් නිසාමය. විදුලි සංඥා ඒලි අසල නවතා අැති විට පසුපසින් හෝන් ඒක මත වාඩිවී අපගේ මල පැනීම පරීක්ෂා කරන අවිනීත චූන් කාරයන් සිතන්නේ කුමක් දැයි සිතා ගත නොහැකිය. රාත්‍රී කාලයේදී ප්‍රධාන විදුලි ඒලිය ඩිම් කිරීමට නොදන්නා අමනයින් බාෙහෝවිට අපට හමුවේ. පුද්ගලික බස් රථ රියදුන් ගැන නම් කථා කළ යුතුම නැත. ඔවුන් මගීන් කෑලි ලෙස සලකා දඩයමේ යන උෟරු රැලකි. මෙවැනි අාතල් මැද රිය ධාවනය කිරීම නම් ඒපාම කරන කාරණයකි. දඩ මුදල් වැඩි කිරීමෙන් නම් මේ අසහනයට පිළිතුරු ලැබේයයි සිතීම අසීරුය. මෙය පූර්ව ළමාවියේ පටන් සංවර්ධනය කළ යුතු කරුණකි. කවදා නිදහසේ ගමන් කළ හැකි යුගයක් උදා වේදැයි සැකය.

    උපුටා ගැනීමකි..

    https://suduappu.blogspot.com/2016/11/blog-post.html
     
    Last edited:
    • Like
    Reactions: sudasinghepm

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ

    කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ? :baffled:

    අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ :rolleyes::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: WhiskyZ

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    eka nam athha ban ubata kiyanan 3weel ayya kenek wasa dawasaka signal dala madiwata athath danawa matama hina ei un ge signal ganan ganen naha kiyala un ma dananwa , epa wenawa ban parawal wala yaddi !
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ

    කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ? :baffled:

    අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ :rolleyes::rofl::rofl::rofl:

    pala demalaaa yanna wesige puthee deyak derum ganin point karanne nathuwa mata demamluth penna baha shit ek eka guuu wenawa thopila hinda :angry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ

    කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ? :baffled:

    අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ :rolleyes::rofl::rofl::rofl:
    එහෙමම නෙමේ බන් මන් ගිය පාර ලංකාවට ආපුවෙලේ දැක්ක ගොඩක් උන් වැඩිපුරම ට්‍රිවීල් කාරයෝ දාපු සිග්නල් එක ඔෆ්ෆ් කරන්නේ නැහැ .පස්සෙන් යන එකා ට හිතාගන්න බහ මු කොහෙට හරවයිද කියල ..

    බයික් කාරයෝ ට්‍රීවීල් උන් විතරක් නෙමේ ලොකු වාහන කාරයෝ පවා දාපු සිග්නල් ඔෆ්ෆ් නොකර ඔහේ යනවා :baffled:
    රෑට ඔක්කොම හයි බීම ගහන යන්නේ ගමේ යනවා වගේ ...
    අනේ මන්ද මේ මිනිස්සුපාරේ යන අනිත් එකා ගැන කවද හිතයිද කියල
    :angry:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    දෙයක් තේරුම් ගනින් කිව්වම

    කෙටියෙන් කිව්වොත් මේ කියන්නේ

    කාර් වලට විතරක් පාරේ යන්න දෙන්න කියල නේ? :baffled:

    අනිත් ඔක්කොම අසහනකාරි රියදුරෝ...අනේ හුකේ :rolleyes::rofl::rofl::rofl:
    දෙයක් තේරුම් ගනින් කිව්වම.. උඹලා තමයි බෙට්ට වැටෙන්න ඔන්න මෙන්න තියලා පාරේ යන්නේ.. ත්‍රීවීල්ද මොන්ටේරෝද කියලා නෑ බන් මීහරක් ඉන්නවා ගොඩක්.. හැම රෙද්දටම දේශපාලනෙයි අැති නැති කමයි අාගමයි ගවන්න ඒපා යකෝ..
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මරුසිරා;20937629 said:
    එහෙමම නෙමේ බන් මන් ගිය පාර ලංකාවට ආපුවෙලේ දැක්ක ගොඩක් උන් වැඩිපුරම ට්‍රිවීල් කාරයෝ දාපු සිග්නල් එක ඔෆ්ෆ් කරන්නේ නැහැ .පස්සෙන් යන එකා ට හිතාගන්න බහ මු කොහෙට හරවයිද කියල ..

    බයික් කාරයෝ ට්‍රීවීල් උන් විතරක් නෙමේ ලොකු වාහන කාරයෝ පවා දාපු සිග්නල් ඔෆ්ෆ් නොකර ඔහේ යනවා :baffled:
    රෑට ඔක්කොම හයි බීම ගහන යන්නේ ගමේ යනවා වගේ ...
    අනේ මන්ද මේ මිනිස්සුපාරේ යන අනිත් එකා ගැන කවද හිතයිද කියල
    :angry:

    ඇත්ත..නමුත් ඕකට හේතුව ත්‍රි විල් බයික් එලවන අයගේ අසහනෙම නෙමෙයි බන්..අනිත් වාහන වල වගේ බයික් සහ ත්‍රි විල් වල සිග්නල් ලයිට් ඔටෝ ඔෆ් වෙන්නේ නැහැ..ඒ නිසා ගොඩක් වෙලාවට එක ඔෆ් කරන එක මග ඇරෙනවා..මටත් එක වෙලා තියනවා..නමුත් කාර් එක එලවද්දී අපිට ඒ ගැන හිතන්නම උවමනාවක් නෑ..හේතුව ස්ටිරියන් විල් එක සෙන්ටර් වෙද්දී සිග්නල් ඔටෝ ඔෆ් වෙන නිසා :D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්ත..නමුත් ඕකට හේතුව ත්‍රි විල් බයික් එලවන අයගේ අසහනෙම නෙමෙයි බන්..අනිත් වාහන වල වගේ බයික් සහ ත්‍රි විල් වල සිග්නල් ලයිට් ඔටෝ ඔෆ් වෙන්නේ නැහැ..ඒ නිසා ගොඩක් වෙලාවට එක ඔෆ් කරන එක මග ඇරෙනවා..මටත් එක වෙලා තියනවා..නමුත් කාර් එක එලවද්දී අපිට ඒ ගැන හිතන්නම උවමනාවක් නෑ..හේතුව ස්ටිරියන් විල් එක සෙන්ටර් වෙද්දී සිග්නල් ඔටෝ ඔෆ් වෙන නිසා :D:D

    එහෙම ඕෆ් වෙලත් සිග්නල් දාගෙන යන කාර් වගේ වාහන මට හම්බෙලා තියෙනවා..

    මීහරක් වගේ පාරේ ඉදන් ඇතුලට කපන උන් හම්බෙලා තියෙනවා සිග්නල් නැතුව...

    ඔතන තියෙන්නේ වාහනේ වැරද්දක් නෙමෙයි...එත් මේ පොස්ට් එක දාල තියෙන්නේ ත්‍රීවීල්, බස් වැරදියි...මුන් එක්ක පාරේ යන්න බැහැයි කියන ආකල්පය ඉස්මතු කරන්න....

    මීහරක කාර් එකක් පැද්දත්, ත්‍රී වීල් එක පැද්දත් මීහරකම තමා...
     
    • Like
    Reactions: rox2030

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙයක් තේරුම් ගනින් කිව්වම.. උඹලා තමයි බෙට්ට වැටෙන්න ඔන්න මෙන්න තියලා පාරේ යන්නේ.. ත්‍රීවීල්ද මොන්ටේරෝද කියලා නෑ බන් මීහරක් ඉන්නවා ගොඩක්.. හැම රෙද්දටම දේශපාලනෙයි අැති නැති කමයි අාගමයි ගවන්න ඒපා යකෝ..

    Sirawata 2.50 ponnayo ban. Ochchara hadissiya betta banna wennathi, nethuwa moko productive wedak karana un innawada ban lankawe :lol:

    pala demalaaa yanna wesige puthee deyak derum ganin point karanne nathuwa mata demamluth penna baha shit ek eka guuu wenawa thopila hinda :angry:

    :lol::lol::lol:

    ඇයි මේ තරම් වේදනා....?

    මේ පොස්ට් එකේ කියන්නේ ත්‍රීවීල් බස් තමයි අවුල, පාරේ යන්න බැහැ කියල...ඉතින් කාර් වල යන උන් ගැනත් ඔය ටිකම කියන්න පුළුවන්නේ...ඇයි එහෙම කියල නැතුව ත්‍රීවීල් බයික් බස් විතරක් වැරදියි කියල කියන්නේ?

    එහෙම නැතුව කාණ්ඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ..පොදුවේ කියන්න පුළුවන් මාර්ග නීති කඩන උන් එක්ක බැහැයි කියල...මේකේ අරමුණ එහෙම එකක් නෙමෙයි :yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙම ඕෆ් වෙලත් සිග්නල් දාගෙන යන කාර් වගේ වාහන මට හම්බෙලා තියෙනවා..

    මීහරක් වගේ පාරේ ඉදන් ඇතුලට කපන උන් හම්බෙලා තියෙනවා සිග්නල් නැතුව...

    ඔතන තියෙන්නේ වාහනේ වැරද්දක් නෙමෙයි...එත් මේ පොස්ට් එක දාල තියෙන්නේ ත්‍රීවීල්, බස් වැරදියි...මුන් එක්ක පාරේ යන්න බැහැයි කියන ආකල්පය ඉස්මතු කරන්න....

    මීහරක කාර් එකක් පැද්දත්, ත්‍රී වීල් එක පැද්දත් මීහරකම තමා...

    :yes::yes::yes:
    අසහනේ නෙමේ මීහරක් කම / නොදැනුවත් කම /නොසැලකිලිමත් කම :cool:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මීහරක කාර් එකක් පැද්දත්, ත්‍රී වීල් එක පැද්දත් මීහරකම තමා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මරුසිරා;20937629 said:
    එහෙමම නෙමේ බන් මන් ගිය පාර ලංකාවට ආපුවෙලේ දැක්ක ගොඩක් උන් වැඩිපුරම ට්‍රිවීල් කාරයෝ දාපු සිග්නල් එක ඔෆ්ෆ් කරන්නේ නැහැ .පස්සෙන් යන එකා ට හිතාගන්න බහ මු කොහෙට හරවයිද කියල ..

    බයික් කාරයෝ ට්‍රීවීල් උන් විතරක් නෙමේ ලොකු වාහන කාරයෝ පවා දාපු සිග්නල් ඔෆ්ෆ් නොකර ඔහේ යනවා :baffled:
    රෑට ඔක්කොම හයි බීම ගහන යන්නේ ගමේ යනවා වගේ ...
    අනේ මන්ද මේ මිනිස්සුපාරේ යන අනිත් එකා ගැන කවද හිතයිද කියල :angry:

    එක තමා මමත් කියන්නේ...

    මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ නිකන් හරියට කාර් වල යන උන්ගේ කිසි වැරද්දක් නැහැ..ඔක්කොම වැරැද්ද ත්‍රීවීල් බස් විතරයි උන් පාරෙන් අයින් කරන්න ඕනේ වගේ අදහසක් එක්ක...

    පොදුවේ හැමෝටම කියන්න පුළුවන් දෙයක් නේ..මොකටද වර්ග කරලා කියන්නේ..කෝ කාර් වල යන අයගේ වැරදි කියල නැහැනේ

    මම මේ ලගදි තව ටිකෙන් කාර් එකක හැප්පෙනවා...කෙලින් පාරේ...ඉස්සරහෙන් ගිය කාර් එක සිග්නල් මොකුත් නැහැ..පාරේ කෙලින්ම හරහට හරවනවා දඩස් ගාල...ටහුකන්න...මම ඌට හොදට කිව්වා එනකොට..මීහරක් වගේ පාරේ යන්නේ.:oo:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    සොරි මචං හිත රිදුනා නම්

    සොරි මචං හිත රිදුනා නම්.. මීහරකා මොකක් පැද්දත් හරකම තමයි.. හැබැයි විනීත පුද්ගලික බස් රියදුෙරක් නම් අද වෙනකන් දැකල නෑ මම නම්.. විනීත ත්‍රීරෝද රථ රියදුෙරා් නම් ඉන්නවා...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කාර්වල යන ගෑනු තමයි බන් වද දෙන්නේ. . මට දීපු තරමක් වද දුන්නේ ගෑනු තමයි. .
    ලේන් පිටි බ්ලොක් කරන්නේ . . කලර් ලයිට් වල වමට හෝ දකුනට යන ලේන් බ්ලොක් කලාම යකා නගිනවා. .
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    :lol::lol::lol:

    ඇයි මේ තරම් වේදනා....?

    මේ පොස්ට් එකේ කියන්නේ ත්‍රීවීල් බස් තමයි අවුල, පාරේ යන්න බැහැ කියල...ඉතින් කාර් වල යන උන් ගැනත් ඔය ටිකම කියන්න පුළුවන්නේ...ඇයි එහෙම කියල නැතුව ත්‍රීවීල් බයික් බස් විතරක් වැරදියි කියල කියන්නේ?

    එහෙම නැතුව කාණ්ඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ..පොදුවේ කියන්න පුළුවන් මාර්ග නීති කඩන උන් එක්ක බැහැයි කියල...මේකේ අරමුණ එහෙම එකක් නෙමෙයි :yes::yes:

    80%-90% ma 3 wheel,bike,bus, tipper thamai ban oya widiyata karanne

    Alto karayo, tata nano ehema padina un (specifically aluthen wahana gaththa un) nam pare yanna dannema ne

    E wagema 3 wheel , bus elawapu un Mercedes Benz gaththa awasthawaluth thiyenawa :P
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ගෑණු ස්කූටර් ඒලවද්දි අහලකට යන්න හොදනෑ බ&#3458

    ගෑණු ස්කූටර් ඒලවද්දි අහලකට යන්න හොදනෑ බං.. නිකන් අපි අමාරැවෙ වැටෙනවා...
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    මට මේකට උත්තරයක් දියන්,
    2වෙනි තීරුවෙන් හෙමින් (40 හෝ 40ට අඩුවෙන් - ගොඩක් වෙලාවට සමහර hybrid) යන වහනයක්වත් වම පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?
    කොච්චර horn ගැහුවත් වම් පැත්තට අයින් කරන්නේ නැත්නම් අපිට වම් පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?
    :angry::rolleyes: