25000/= දඩ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    Ithin awulda. Mamanam kiyanne oka thawa wadi karanna one

    Singapore wala

    Public transport atgule kaama kawoth biwwoth fine eka rs laksha 5i
    Fines ahasa usata thiyanawa. Ekek irak kapanna pandara 3 ta giyath
    ane ban practical weyan. e ratawal wala public transport on time wada. anika full quality service ekak thiyenne. e wagema ona tharam athi wenna public transport thiyenawa. lankawe ehemada? :angry:
    patta chater. kisima welawata wadak na e wage. anika road quality godak adui. bus stop thiyenne paremai. bus eka nawattanne paremai. single lane ekema traffic lights dala thiyenne anthima podden 3ta bedala pathi 3tama.
    oya okkoma ekka elewwoth api colombo 8ta enna pandara 3ta wath enna one. dan 6ta awillth 100km yanna more than 2 hours,

    gon pakayinta andu dunnata apita hoda wade.. ooo yes,, :yes::cool:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    උඹලා ඇත්තටම පාරේ වාහන අරන් යනවා නම් මේක අත්විඳලා ඇති. මෝටසයිකල් සහ ත්‍රීවීල් බල්ලෝ පොඩ්ඩ බැරි වුනාම වමෙන් දානවා. යන්නෙත් හෙන වේගෙන්. දැන් ඉස්සර වගේ දකුණු පැත්ත ගැන විතරක් අවදානෙන් ගියොත් වම් පැත්ත අරන් යන්නේ. සයිඩ් කන්නාඩි එහෙම. වමට සිග්නල් දාල වමට හරවන්න යද්දිත් දවසක් වීල් එකක වේසාවෙක් හෙන වේගෙන් ඇවිත් වමේ දොර පැත්තම සූරගෙන කන්නාඩිය කඩාගෙන ගියා. උගේ එකට කිසි ඩැමේජ් එකක් නෑ. සත පහක්වත් දුන්නේ නෑ එතනම බිම ඉඳගෙන අඳෝනාව කියෝනවා. පවර් මිරර් එකක් ඉවරයි. වෙලාවට ශටර් එක බේරුනේ. දොර ආයෙ හැදුවට ඔරිජිනල් ගතිය එන්නේ නෑ. දැන් එහෙම වුනාම ඩෑශ් කැම් වලින් එකක හරි රෙකෝඩ් වුන ගමන් කෙලිම්ම පොලීසි ගිහින් 25000කටම කෙලවන්න පුළුවන්. වතාවක් දෙකක් ඔහොම දඩ කන්න වුනාම ඔය වගේ ඩ්‍රයිව් කරන උන් නිකම්ම හැදෙයි. :yes:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0

    :D:D:D:D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,658
    2
    54,247

    වමෙන් ඉස්සර කරන එකට නම් 50000 ගැහුවත් අව්ලක් නෑ
     
    • Like
    Reactions: pradeeplk1025

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    Machan iri kapana unta me fine eka gahanne nadda
    Untath oya fine ekama gahanna ona pisso wage yanawada
     
    • Like
    Reactions: pradeeplk1025

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Ithin awulda. Mamanam kiyanne oka thawa wadi karanna one

    Singapore wala

    Public transport atgule kaama kawoth biwwoth fine eka rs laksha 5i
    Fines ahasa usata thiyanawa. Ekek irak kapanna pandara 3 ta giyath

    Singa wala ehema unath lankawe ehema wenne na.

    Mehe inna police ballo(wesa) neethiya hariyata karanwada ban, dada nam 100000k unath awulak na supiri police service ekak thiyenam. mehe wadi hariyak atha danne gathamanawa hoyaganna. ekedi waradda kara ho natha un ekka katha karala wadak natha. man me kiyanne rate one tharam thiyena udaharanath ekka.

    Mama nam godak durata pare yanne neethiyata witharamay, danata deparak witaray liyala thiyenne, ekak bike eka park karala thiyenne bus holt eke kiwwa, awulak na dade gewwa, eth ethana holt kiyala danne na man.

    deka ganiyek parata panna man kaha ira lagin yanakota, police wesha balla liwwa.:angry: man wena wadakata yana gaman hitiye. katha karala rasthiyadu wenna bari nisa dada kole aran awa.

    eka nisa me okkoma suttawal walin wena sethe, police su*annalata pagawa wadipura ganna chance eka dena eka pamani :angry:
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වමෙන් ඉස්සර කරන එකට නම් 50000 ගැහුවත් අව්ලක් නෑ

    ඔව් බන් මිනිස්සු හැදෙන් නෑ නම් හදන්න ඕන. මේකේ සියළු නීති වලට දඩ සාධාරණයි කියන්න බෑ. නමුත් මෙහෙම දඩ වැඩි කරපු එක හොඳයි පමණක් වැරදි වලට. දැන් වාහන වැඩියි. වෙලාව සීමිතයි වැඩ වලට යන්න. හදිසි වැඩියි. ඉතින් ඉක්මන්ට ගමන යන්නයි බලන්නේ. අපි හරියට යද්දි වෙන උන් ඉක්මනට යනවා කියල වමෙන් දාගෙන ඇඟට අල්ලගෙන වැරදි කර කර යනව නම් අපි හරියට යෑම වැඩක් නෑ නෙ. එක්කො උන්ගෙ වැරදි වැඩ නවත්තන්න ඕන මොනවහරි විදියකින්. නැතිනම් සියලු නීති දඩ පොලීසි අයින් කරලා ඕන එකෙක් ඕන විදියට පලයව් කියන්න ඕන. එහෙමනම් ඔන්න ලොරියක් ගත්තා. ආමර්ඩ් වෙහිකල් එකක් වගේ හදාගත්තා. බස් තහඩු ගැහුවා. විට කකා පාරට කෙල ගගහා යන එකයි තමන්ට ඕන හැටියට.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Machan iri kapana unta me fine eka gahanne nadda
    Untath oya fine ekama gahanna ona pisso wage yanawada

    ඉරි කැපීම එක අතකින් සාධාරණයක් තියෙනව බං ලෙඩ්ඩු වගේ ඩ්‍රයිවර්ලා අරන් යන වාහන සෙට් වුනාම. :angry: හැත්ත යන්නේ නෑ, පාර වහගෙන එක්කෝ ෆෝන් වල එල්ලිලා. නැතිනම් හද්ද පරන කෑලි හැලෙන ජරාවක් අරන් යාගන්න බෑ 30ටවත්. එක්කෝ ගෑණියෙක් සඟ දාගෙන එල් බෝඩ් ගහන් ස්ටීරින් වීල් එකේ එල්ලිලා ඉස්සි ඉස්සි පාර බල බල කොටනවා. නැත්තම් වගේ වගක් නැතුව ගෙවල් වලට වෙලා ඉන්න බැරි උන් වාහන වලට ගොඩවෙලා වටේ සිරි නරඹනවා 15ට විතර යන ගමන්. එහෙම නැත්තම් වාහනයක් නවත්තලා කඩේට ගිහින් බඩු අරන් එනකම් තව එකෙක් සිග්නල් දාගෙන පාර මැද ඉන්නවා අරූ වාහනේ ගන්නකම් එතෙන්ට දාගන්න. ඔහොම ඔහොම ගොඩාක් සාධාරණ හේතු තියෙනවා ඉරි කපන්න. ඔය වගේ සුළු වැරදි වලටත් උසාවි දාලා දඩ ගහන්න ඕන. මොකද මිනිස්සුන්ට තියෙන හදිසිය එක්ක ඔය වගේ වැඩ නිසා කොච්චර නීතිගරුක වුනත් ඉර කපන් හරි යන්නම වෙනවා. එතකොට එහෙම ඉරි කපාගෙන යන්න පෙළඹෙන්නේ කොහෙවත් යන කාලකන්නියෙක්ගේ ක්‍රියාවක්. ඒ හැරෙන්න ඉරි කපන් යන උන්ට නම් දඩ ගහන එක සාධාරණයි කිලෝමීටර් ගණන් එක දිගට තනි හෝ ඩබල් ඉරි තියෙන කේස් වගේ ගූ කේස් හැරෙන්න. :yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,223
    27,627
    113
    උඹලා ඇත්තටම පාරේ වාහන අරන් යනවා නම් මේක අත්විඳලා ඇති. මෝටසයිකල් සහ ත්‍රීවීල් බල්ලෝ පොඩ්ඩ බැරි වුනාම වමෙන් දානවා. යන්නෙත් හෙන වේගෙන්. දැන් ඉස්සර වගේ දකුණු පැත්ත ගැන විතරක් අවදානෙන් ගියොත් වම් පැත්ත අරන් යන්නේ. සයිඩ් කන්නාඩි එහෙම. වමට සිග්නල් දාල වමට හරවන්න යද්දිත් දවසක් වීල් එකක වේසාවෙක් හෙන වේගෙන් ඇවිත් වමේ දොර පැත්තම සූරගෙන කන්නාඩිය කඩාගෙන ගියා. උගේ එකට කිසි ඩැමේජ් එකක් නෑ. සත පහක්වත් දුන්නේ නෑ එතනම බිම ඉඳගෙන අඳෝනාව කියෝනවා. පවර් මිරර් එකක් ඉවරයි. වෙලාවට ශටර් එක බේරුනේ. දොර ආයෙ හැදුවට ඔරිජිනල් ගතිය එන්නේ නෑ. දැන් එහෙම වුනාම ඩෑශ් කැම් වලින් එකක හරි රෙකෝඩ් වුන ගමන් කෙලිම්ම පොලීසි ගිහින් 25000කටම කෙලවන්න පුළුවන්. වතාවක් දෙකක් ඔහොම දඩ කන්න වුනාම ඔය වගේ ඩ්‍රයිව් කරන උන් නිකම්ම හැදෙයි. :yes:

    Mage ohoma bike karayek happala mama bahala balanakota 'hari hari mage waradda' kiyala bike eka kelin karagena panala giya. door ekai, side mirror ekai, side step ekai damage una. Mama uge passen gihin allagena policiyata genichcha. policiyen uta nadu damma. naduwa eka dawasin iwarai judge uta kiwwa 50,000 alaba mata gewanna kiyala thawa 10,000k dadath gahuwa :yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    හයි ස්පීඩ් එක පෘව් කරන්න සිස්ටම් එකක් මුකුත් තියෙනවද බන්. ඩැශ් කැම් එකෙන් අපි යන වේගෙ පෙන්නන වගෙ එකක්. නැතතන් පොලිස් කාරයො දවසෙ ගාන කවර් කරන්න නිකන් අල්ලනත් පුලුවන්නෙ ?
     
    :cool: මෙන්න කරනව නම් වැඩ. දැන් ඕකම වුනා නම් අතට 50යි දඩේ 25යි. බයික් එක විකුණන තැනටම වැඩේ සෙට් වෙනවා අතේ සල්ලි නැති එකෙක්ට නම්. :yes:
     
    • Like
    Reactions: naleen rox

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හයි ස්පීඩ් එක පෘව් කරන්න සිස්ටම් එකක් මුකුත් තියෙනවද බන්. ඩැශ් කැම් එකෙන් අපි යන වේගෙ පෙන්නන වගෙ එකක්. නැතතන් පොලිස් කාරයො දවසෙ ගාන කවර් කරන්න නිකන් අල්ලනත් පුලුවන්නෙ ?

    GPS කැම් එකක් අරන් 70ට ස්පීඩ් එක සෙට් කරහන් මචන්. එතකොට 70 වෙද්දි එලාම් එකක් වදිනවා තප්පර 30කින් 30කට වගේ. ඕක තමයි හොඳම සාර්ථකම ක්‍රමය. ස්පීඩ් එක රෙකෝඩ් වෙනවා වීඩියෝ ෆුටේජ් වල. පොලිස්සියේ පගා හැත්තටත් බෑ එතකොට බොරුවට බය කරන්න. පොලීසියෙන් අල්ලපුවාම ෆෝන් එකේ වොයිස් රෙකෝඩින් දාගෙන යමන්. අල්ලන තැනට ඉස්සරහින් නැවැත්තුවොත් වීඩියෝ එකත් තියෙනවනේ කැම් එකේ. බොරු කේස් ලියන්න ආවොත් කරබගෙන ඉඳලා රිපෝට් කරන්න පුළුවන් ඉහලම තැන් වලට රිපෝට් කරපන් වීඩියෝ එකයි වොයිස් කට් එකයි එක්ක. රස්සාව නැති වෙන්නම ගේම දුන්නා නම් හරි. :yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    GPS කැම් එකක් අරන් 70ට ස්පීඩ් එක සෙට් කරහන් මචන්. එතකොට 70 වෙද්දි එලාම් එකක් වදිනවා තප්පර 30කින් 30කට වගේ. ඕක තමයි හොඳම සාර්ථකම ක්‍රමය. ස්පීඩ් එක රෙකෝඩ් වෙනවා වීඩියෝ ෆුටේජ් වල. පොලිස්සියේ පගා හැත්තටත් බෑ එතකොට බොරුවට බය කරන්න. පොලීසියෙන් අල්ලපුවාම ෆෝන් එකේ වොයිස් රෙකෝඩින් දාගෙන යමන්. අල්ලන තැනට ඉස්සරහින් නැවැත්තුවොත් වීඩියෝ එකත් තියෙනවනේ කැම් එකේ. බොරු කේස් ලියන්න ආවොත් කරබගෙන ඉඳලා රිපෝට් කරන්න පුළුවන් ඉහලම තැන් වලට රිපෝට් කරපන් වීඩියෝ එකයි වොයිස් කට් එකයි එක්ක. රස්සාව නැති වෙන්නම ගේම දුන්නා නම් හරි. :yes:

    ඔය ෆීචර් එක තියෙන කැම්ස් මොනාද බන් තියෙන්නෙ?
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    මට මේකට උත්තරයක් දියන්,
    2වෙනි තීරුවෙන් හෙමින් (40 හෝ 40ට අඩුවෙන් - ගොඩක් වෙලාවට සමහර hybrid) යන වහනයක්වත් වම පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?
    කොච්චර horn ගැහුවත් වම් පැත්තට අයින් කරන්නේ නැත්නම් අපිට වම් පැත්තෙන් ඉස්සර කරන්න බැරිද?
    :angry::rolleyes:
     
    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    highspeed 25000k wediyi ban. anith ewa oke. colombo idan dura pethiwalata yana bus wala gaman kaalaya tawa peya 2 ,3 kin wedi wenawa me nisa.colombo to jaffna ,vavuniya, trinco,ampara root wala yana unta godak wela yayi speed limit case eka nisa.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඉරි කැපීම එක අතකින් සාධාරණයක් තියෙනව බං ලෙඩ්ඩු වගේ ඩ්‍රයිවර්ලා අරන් යන වාහන සෙට් වුනාම. :angry: හැත්ත යන්නේ නෑ, පාර වහගෙන එක්කෝ ෆෝන් වල එල්ලිලා. නැතිනම් හද්ද පරන කෑලි හැලෙන ජරාවක් අරන් යාගන්න බෑ 30ටවත්. එක්කෝ ගෑණියෙක් සඟ දාගෙන එල් බෝඩ් ගහන් ස්ටීරින් වීල් එකේ එල්ලිලා ඉස්සි ඉස්සි පාර බල බල කොටනවා. නැත්තම් වගේ වගක් නැතුව ගෙවල් වලට වෙලා ඉන්න බැරි උන් වාහන වලට ගොඩවෙලා වටේ සිරි නරඹනවා 15ට විතර යන ගමන්. එහෙම නැත්තම් වාහනයක් නවත්තලා කඩේට ගිහින් බඩු අරන් එනකම් තව එකෙක් සිග්නල් දාගෙන පාර මැද ඉන්නවා අරූ වාහනේ ගන්නකම් එතෙන්ට දාගන්න. ඔහොම ඔහොම ගොඩාක් සාධාරණ හේතු තියෙනවා ඉරි කපන්න. ඔය වගේ සුළු වැරදි වලටත් උසාවි දාලා දඩ ගහන්න ඕන. මොකද මිනිස්සුන්ට තියෙන හදිසිය එක්ක ඔය වගේ වැඩ නිසා කොච්චර නීතිගරුක වුනත් ඉර කපන් හරි යන්නම වෙනවා. එතකොට එහෙම ඉරි කපාගෙන යන්න පෙළඹෙන්නේ කොහෙවත් යන කාලකන්නියෙක්ගේ ක්‍රියාවක්. ඒ හැරෙන්න ඉරි කපන් යන උන්ට නම් දඩ ගහන එක සාධාරණයි කිලෝමීටර් ගණන් එක දිගට තනි හෝ ඩබල් ඉරි තියෙන කේස් වගේ ගූ කේස් හැරෙන්න. :yes:

    ඔව් එක හරි බන්
    මම දැකල තියෙනවා සමහර බස් කාරයෝ හෙන වංගු තියෙන තැන්වල ඩබල් ඉරිත් කපන් යනවා කිසි ගානක් නැතිව
    අනිත් පැත්තෙන් එන එකාට පොඩ්ඩක් මිස් ඉනොත් සොරි ඩොට් කොම්
    එකයි එහෙම කිව්වේ
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Dada wadi karna ekata nam math kamathi. dawsa gane wahanema giyath. eth policiya samahara welawata haima waradda nathath liyanawa.

    Lokuwata dada gahanwanam api karapu waradda record kerala tibba nam hari ethakota hariyta eke waradda thibboth gewana eka sadaranai.
     
    • Like
    Reactions: naleen rox

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    highspeed 25000k wediyi ban. anith ewa oke. colombo idan dura pethiwalata yana bus wala gaman kaalaya tawa peya 2 ,3 kin wedi wenawa me nisa.colombo to jaffna ,vavuniya, trinco,ampara root wala yana unta godak wela yayi speed limit case eka nisa.

    ඔය දුර යන බස් වලටම හැප්පිලා මිනිස්සු කී දෙනෙක් මැරිලා තියෙනවද අබ්බ ගාථ වෙලා තියෙනවද
    ඒ මනුස්සයන්ගේ ජීවිත වටිනවා බන් 25000 කට වඩා
    ඔය බස් යන ස්පීඩ් එකට ලංකාවේ පාරවල් නැහැ බන්
    උන් break එක වෙනුවට ගහන්නේ horn එක
    ඔය දඩේ සාදාරනයි බන්
    බස් එකේ යන මිනිස්සු පැයක් දෙකක් කලින් ගියාට පාරේ යන කීදාහක් මරණ බයෙන්ද යන්නේ මේ බස් කාරයෝ හින්ද