25000/= දඩ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒවාට දඩ ගහන එක කොහොම උනත් කලින් හදපු ඒවා හරියට නඩත්තු කරන්නේ වත් නැහැ බන් .මතකද අර කොටුවේ හදපු පාවෙන කඩවල් සෙට් එක .දැන් ඒක එහෙන් පිටින්ම ගරා වැටෙන්න දාල වැවට පුරුදු විදියටම කුණු ජරාව දානවා කිසිම පිරිසිදු කිරිල්ලක් නැහැ එක එහෙම වෙද්දී ඒ ඉස්සරම පාර අය්නේ තව කඩ කාමර වගයක් හදනවා .එකෙන් වෙන්නේ ආපහු පාර බ්ලොක් වෙන එක
    :yes::yes: කතා කරල වැඩක් නෑ මචන් ඒ ගැන ගොඨ ගියත් හරි කොලබ ඉවරයි,
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    fine increase karapu eka nam hodai. ath high speed increase nokara wadikarapu eka nam chaa.....atleast out stations increase karanna oney.......!! hilux D4D ekak 70t yanawa kiyanne 5th gear eka danna baa. athakota whane nika leda...!!
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,119
    8,160
    113
    රූකඩ රාජ්ජේ
    ඒවාට දඩ ගහන එක කොහොම උනත් කලින් හදපු ඒවා හරියට නඩත්තු කරන්නේ වත් නැහැ බන් .මතකද අර කොටුවේ හදපු පාවෙන කඩවල් සෙට් එක .දැන් ඒක එහෙන් පිටින්ම ගරා වැටෙන්න දාල වැවට පුරුදු විදියටම කුණු ජරාව දානවා කිසිම පිරිසිදු කිරිල්ලක් නැහැ එක එහෙම වෙද්දී ඒ ඉස්සරම පාර අය්නේ තව කඩ කාමර වගයක් හදනවා .එකෙන් වෙන්නේ ආපහු පාර බ්ලොක් වෙන එක

    :yes::yes: කතා කරල වැඩක් නෑ මචන් ඒ ගැන ගොඨ ගියත් හරි කොලබ ඉවරයි,

    ඕවා ලස්සනට තිබුනත් හරි නම යන්නේ ගෝටා ගේ. ඉතින් මේන්ටේන් කරන්නේ නෑ, අතඇරලා දානවා. බේරේ වැව ගන්න දෙයක් නෑ.

    පාරවල් වල කුණු දාන මිනිස්සුන්ට 50,000ක විතර හොද දඩයක් ගහන්න ඕනේ.
     
    waligamaya

    Well-known member
  • ගොඩක් අය පලලවා ගන්නේ අරු වැදරි කලහම මමත් කරන එක සාදාරනයි කියල, අරු හිමින්යනවා, මුන් මෙගෙන් දානවා එක නිසා අපිත් කනවා කියලා එහෙමන් නිඉතියක් ඕනේ නෙනේ. රටේ නිඉතියට වාහන ගෙනියන්න් බැරිනම් ගෙදරට වෙලා ඉන්න එකයි තියෙන්න, නැත්ටම් පයින් යන්න. පොදු ප්‍රවාහනය බාවිතා කරන්න. bus වල යන්න බැරිනම් taxi යක යන්න. තමතමන් පුළුවන් නීති ගරුක රටක් සමාජයක් ඕනනම් ඉස්සෙලා තමතමන් හැදෙන්න එහෙම නැතනිව සමාජයක් හදන්න බැ. වැඩට යන්න වෙලාව නැත්ටම් උදේ පාන්දරින් නැගිටලා කම්මලි නැතුව වැඩට යන්න එතකොට මානසික අතතිය්නුත් මිදෙන්න් පුළුවන්,

    බස් කරයෝ මොබිල් කනේ ගහගෙන යන්නේ උන් මිනි මරන්න් බලග්නෙම තමයි යන්නේ ඒවාට මිනීමැරීමේ චෝදනා දන්න ඕන. මොකා කලත් මොනමොන අරමුණින් කලත් හරිදෙට හරි කියන්න කොන්දක් තියෙන්න ඕන පක්ෂ වල වසලයෝ නොවී. මොකෝ අයිත කියන්නේ පාරේ නීථීයත යන්න බැරි උන් ගෙදරට වෙලා හිටු.

    සැයු: පක්ෂ දේශපාලන වසලයන්ට හා නිඉතියට පාරේ යන්න කැමති නැති උන්ට රේප් කැපීමට අයිතිය ඇත :D:yes:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Mage ohoma bike karayek happala mama bahala balanakota 'hari hari mage waradda' kiyala bike eka kelin karagena panala giya. door ekai, side mirror ekai, side step ekai damage una. Mama uge passen gihin allagena policiyata genichcha. policiyen uta nadu damma. naduwa eka dawasin iwarai judge uta kiwwa 50,000 alaba mata gewanna kiyala thawa 10,000k dadath gahuwa :yes:

    machan e wage accident ekak unama polisiyen dennagema wahana deka police barayata gannawada.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වමෙන් ඉස්සර කරනකොට 25000ක් දඩ ගහනවනම් දකුනෙන් කොට කොට යන උන්ට 50000ක් ගහන්න ඕන. විශේශයෙන්ම පෑට්‍රල් පිච්චෙනවට බෑටර්යේ ලිමිට් එකට 30ට විතර යන හයිබ්‍රිඩ් සොන්නයන්ට.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    jiwitheta traffic eke bike ekakin ude wadata gihin nathi ewun meke comment dalathiyenne. dan api pare line eke hari madden wage yanawayi kiyamu eth three wheel ekak hari wena bike ekak hari dakunenen awilla age gawi nogawi thiyan innawa ethakota happenne nathuwa innanam wamata ganna wenawa api ewage welawaka tikak wamata wenna lane eke yana kota wena lokuwahana awith dakunen thiyagannawa dan kohomada wamen issara karanne nathiwa issarahata yanne? meka balapanne bike walta witharayi wahane podi nisa dakunene loku wahanayak dammoth wame hira wenawa. kawadawak traffic eke bike ekak padapu nathi ekkenekta meka kiwwata therenne na. anith nithi okkoma hodayi. traffic ekedi wame nithiyen bike padina aya pathwena apahasuthawa gana nithi gena aya tikak hoyala baluwanam hari. nathnam masekata 16 000 withara padiyak ganna manusayekta 25 000 dadayak wadinawa kiyanne ayi parata bahala higa kanna thamayi wenne.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    එකඟ නෑ
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ්

    එකඟයි
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම

    I think you have a three-wheeler or a motor cycle:rofl::rofl::rofl::rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සමහර ටොයි පොන්ස්ලා මේක ඩුබායි, සින්ගප්පූරුව එක්ක කොම්පෙයර් කරන්න හදනවා. ඔවු උන්ගේ දඩ වෑඩියි තමයි ඒත් ලන්කාවට සාපේක්ශව උන්ගේ මනුස්සයෙක්ගේ ආදායම සෑහෙන වෑඩියි, ඩුබායි වල නම් 10 ගුනයක් විතර. අනික ඒ රටවල් වල නීති කරන්න ඕන නෑ හොදට පාරවල් තියෙනවා.

    මේ රටේ නීතියට වාහනයක් එලවන්න පුලුවන්ද? මෙතන පොර ටෝක් දෙන එකෙඛරි ඉන්නවද ජීවිතේට වමෙන් ඉස්ස්‍ර කරපු නෑති. දකුන ඉන්න පොන්නයා කොට කොට යනවානම් හෙමිහිට උගේ පස්සෙන්ම යනවද? ට්‍රෑෆික් එකේ සෙට් වෙච්cඅ වෙලාවා ඉර කාලා ලේන් මාරු කරලා නෑද්ද? ජීවිතේට නෝමල් පාරක 70ට එහා ගිහින් නෑද්ද? රෙද්ද තමයි.

    මිනිස්සු වෑරදි කරනවා, ඒකට දඩුවම් දෙන්න ඕන එහෙම කියලා බල්ලෙක්වත් නෑති පාරෙ 75ට ගියාම උගේ මාසේ පඩියටම දඩයක් ගහන එක හරිද? එහෙනම් ඕක තව වෑඩි කරන්න පුලුවන් නේ, ලක්ශයක් විතර කරානම් හරි.

    හිගන ආන්ඩුව කොයි පෑත්තෙන් බෑලුවත් ෆේල්. රටර සල්ලි එන කිසිම නිශ්පාදනයක්, ඉන්වෙස්මන්ට් එකක් නෑ. රිසර්ව් එකේ තිබ්බ සල්ලි වලින් බාගයක්ම රනිලුයි අර්ජුනයි හොරකම් කරා. දෑන් ලුලුවන් තරම් මෑද පන්තියේ මිහිහව තලනවා. අරක්කු බෝතලෙයි, සිගරට් එකයි, දඩයයි තමයි මුන්ගේ ඕන හෑම දේටම විසදුම. නොදකින් පොන්න හෑත්ත... මොකුත් ඕන නෑ ස්ටොක් මාකට් එකේ පහුඩිය අවුරුදු දෙකේ බෑස්ම බලපන්.. දෑන් සී එස් ඊ එකට ලක්ශ පහක් වියදම් කරලා බඩු ගන්න බෑරි තත්වෙක ඉනේ, බ්‍රාන්චස් වල අවුරුද්දටම මාකටින් බජට් එක ලක්ශ දෙක හමාරයි...

    රටකට ගිය කලක්. මගේ ජීවිත කාලේටම දේක්ක රටේ නරකම කාලේ තමයි මේක. මම රටවල් 11කට ගිහින් තියෙනවා වෙන කොහෙවත් නෑ මේ වගේ සක්කිලි රටක්. වෑඩ පුලුවන් හොරු එලවන්න ගිහින් වෑඩක් බෑරි, කොන්දත් නෑති පොන්න ඊඑටත් වඩා ලොකු හොරු ටිකකට ටර බාරදීඅල තියෙන්නේ. මොකා ආවත් හොරකම් කරනවා, එකෙක්වත් අපිට ආදරේට වෑඩ කරන්නේ නෑ. බලේ දෙන්න ඕන රටකර වෑඩක් කරන කොන්දක තියෙන මිනිහෙක්ට. දේශපාලනේ අකුරක් නොදන්න , නිදහස් දිනේ නොදන්න, ලන්කාවේ පලමු අගමෑති දෙන්නේ නෑති, ෆේස්බුක් එකේ මීම්ස් හදන පේජස් කරන තරුන දේශපාලකයෝ රෑල, සහ දෑන් සින්හලායාටහ් වඩා උඩින් ඉන්න සුලු ජාතිය විසින් පත්කල පොන්න ආන්ඩුව. පාට කන්නඩි ගලවලා බලපල්ල රටට මොකද වෙලා තියෙන්නේ කියලා. මයිග්‍රේශන් සෙන්ටර්ස් වල මිනිස්සු පිරිලා, ඉගෙන ගත්ත උන් ඔක්කොම රටින් පිටවෙනවා.. අන්තිමට ෆේස්බුක් එකේ දේශපාලනේ කරන, හෑමදේම රෑඩිකල් වෙනසක් ඉල්ලන, ගෙදරින් ඉන්ටර්නෙට් බිල ගෙන්වන අමන රෑල විතරක් මේ රටේ ඉතිරි වෙයි.

    අනිච්චා වත සන්ඛාරා! ශ්‍රී ලන්කා!

    Totally agree with you bro, the real answer for this situation is highlight with red color.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මෙඩිකල් ගන්න සෙනග වැඩිවෙලා
    (වීඩියෝ සහිතයි)
    2016 නොවැම්බර් මස 23 14:21:39 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ
    comments1.gif
    අදහස්(2)
    views1.gif
    බැලූවෝ (2165)​

    fb.png
    මාර්ග නීති කඩකරන රියදුරන්ට දඩ මුදල් වැඩි කිරීමට හා තවත් නීති රීති කිහිපයක් සංශෝධනය වීම හේතුවෙන් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට මේ දිනවල පැමිණෙන පිරිස සියයට සියයකින් පමණ වැඩිවී ඇතැයි එහි සභාපති රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
    මීට පෙර දිනකට 300-350 ත් අතර පිරිසක් සේවා ලබාගැනීමට පැමිණි බවත් මේ දින කිහිපයේ එම ප්‍රමාණය 600-700ත් අතර වන බව ඔහු කියයි.
    මේ හේතුවෙන් එම ආයතනයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට පමණක් රාජකාරී කිරීම අපහසුවී ඇතැයි ද තමාටද සක්‍රීයව එහි කටයුතුවලට දායකවීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කරයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    jiwitheta traffic eke bike ekakin ude wadata gihin nathi ewun meke comment dalathiyenne. dan api pare line eke hari madden wage yanawayi kiyamu eth three wheel ekak hari wena bike ekak hari dakunenen awilla age gawi nogawi thiyan innawa ethakota happenne nathuwa innanam wamata ganna wenawa api ewage welawaka tikak wamata wenna lane eke yana kota wena lokuwahana awith dakunen thiyagannawa dan kohomada wamen issara karanne nathiwa issarahata yanne? meka balapanne bike walta witharayi wahane podi nisa dakunene loku wahanayak dammoth wame hira wenawa. kawadawak traffic eke bike ekak padapu nathi ekkenekta meka kiwwata therenne na. anith nithi okkoma hodayi. traffic ekedi wame nithiyen bike padina aya pathwena apahasuthawa gana nithi gena aya tikak hoyala baluwanam hari. nathnam masekata 16 000 withara padiyak ganna manusayekta 25 000 dadayak wadinawa kiyanne ayi parata bahala higa kanna thamayi wenne.

    Ithin wamen issara nokara break karala passata aran aai pala niithiyata 25000 ta adanne nathuwa.nattaan loku wahanayak dakunen dammama uba wamata ganna yanna epa.

    Oya xase eka hinda nwmeine ban ubapa adanne wamen dana nithiyata ochchara. Pare yaddi penawa bicycle unhe hadiyaawa. Niithi jaathi 1000k kadanawa winadi 10k athulatha :angry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මෙඩිකල් ගන්න සෙනග වැඩිවෙලා
    (වීඩියෝ සහිතයි)
    2016 නොවැම්බර් මස 23 14:21:39 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ
    comments1.gif
    අදහස්(2)
    views1.gif
    බැලූවෝ (2165)​

    fb.png
    මාර්ග නීති කඩකරන රියදුරන්ට දඩ මුදල් වැඩි කිරීමට හා තවත් නීති රීති කිහිපයක් සංශෝධනය වීම හේතුවෙන් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට මේ දිනවල පැමිණෙන පිරිස සියයට සියයකින් පමණ වැඩිවී ඇතැයි එහි සභාපති රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
    මීට පෙර දිනකට 300-350 ත් අතර පිරිසක් සේවා ලබාගැනීමට පැමිණි බවත් මේ දින කිහිපයේ එම ප්‍රමාණය 600-700ත් අතර වන බව ඔහු කියයි.
    මේ හේතුවෙන් එම ආයතනයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට පමණක් රාජකාරී කිරීම අපහසුවී ඇතැයි ද තමාටද සක්‍රීයව එහි කටයුතුවලට දායකවීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කරයි.

    e moko ban
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ow ow :yes::yes::yes::yes::yes::yes:
    වමෙන් ඉස්සර කරනකොට 25000ක් දඩ ගහනවනම් දකුනෙන් කොට කොට යන උන්ට 50000ක් ගහන්න ඕන. විශේශයෙන්ම පෑට්‍රල් පිච්චෙනවට බෑටර්යේ ලිමිට් එකට 30ට විතර යන හයිබ්‍රිඩ් සොන්නයන්ට.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    වමෙන් ඉස්සර කරනකොට 25000ක් දඩ ගහනවනම් දකුනෙන් කොට කොට යන උන්ට 50000ක් ගහන්න ඕන. විශේශයෙන්ම පෑට්‍රල් පිච්චෙනවට බෑටර්යේ ලිමිට් එකට 30ට විතර යන හයිබ්‍රිඩ් සොන්නයන්ට.

    :yes: dakunu patte lane eka thiyanne wam paththe lane eka issara karannane. Eke padinchi wela yana sonnayintath fine karanna one. Kohomath issarahata e wage yana wahana auto detect wela fine eka wadei aluth systems awahama:yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Ithin wamen issara nokara break karala passata aran aai pala niithiyata 25000 ta adanne nathuwa.nattaan loku wahanayak dakunen dammama uba wamata ganna yanna epa.

    Oya xase eka hinda nwmeine ban ubapa adanne wamen dana nithiyata ochchara. Pare yaddi penawa bicycle unhe hadiyaawa. Niithi jaathi 1000k kadanawa winadi 10k athulatha :angry:
    uba comment karanna kalin poddak polawe adiya gahala katha karapan. uba kiyana widihata brake karala passata ganna bike wala revers gear thiyenawada? double dala traffic eke gihin balahan uba kiyana ewa practically karanna puluwannda kiyala? anika uba kiyana widihata passata ganna idak thiyenawada traffic eke?

    anika man methana adala na mata adanna wadakuth na man pennala dila thiyenne aththata traffic eke bike ekaka yanna giyama thiyena amaruwa car ekaka sapata ac dan yanawa wage newei bike ekaka yana eka.

    bike padina hamoma nithi kadanne na tika denek karana waradi walata hamotama banala wadak na.mata nam penne ubata bike karayek mokak hari karala eke hithe wedanawata bike karayoth ekka janmanthara wairayak thiyenawa wage.ube darsaneta anuwa bike karayo thama hamadetama waradiyi anith wahana karayo hapataw.

    anika oya loku lokko supiri wahana walin yanawa nithiya ballata dalla kawadawath unta nithiya kriyathmaka wenawad? methana thiyena prassne nithiya hariyata sadarabawa kriyathmaka wenne nathi prassne.kochchara dade wadikarath wadak na nithiya hama ekatama eka widihata kriyathmaka unne nathnam.