සමහර ටොයි පොන්ස්ලා මේක ඩුබායි, සින්ගප්පූරුව එක්ක කොම්පෙයර් කරන්න හදනවා. ඔවු උන්ගේ දඩ වෑඩියි තමයි ඒත් ලන්කාවට සාපේක්ශව උන්ගේ මනුස්සයෙක්ගේ ආදායම සෑහෙන වෑඩියි, ඩුබායි වල නම් 10 ගුනයක් විතර. අනික ඒ රටවල් වල නීති කරන්න ඕන නෑ හොදට පාරවල් තියෙනවා.
මේ රටේ නීතියට වාහනයක් එලවන්න පුලුවන්ද? මෙතන පොර ටෝක් දෙන එකෙඛරි ඉන්නවද ජීවිතේට වමෙන් ඉස්ස්‍ර කරපු නෑති. දකුන ඉන්න පොන්නයා කොට කොට යනවානම් හෙමිහිට උගේ පස්සෙන්ම යනවද? ට්‍රෑෆික් එකේ සෙට් වෙච්cඅ වෙලාවා ඉර කාලා ලේන් මාරු කරලා නෑද්ද? ජීවිතේට නෝමල් පාරක 70ට එහා ගිහින් නෑද්ද? රෙද්ද තමයි.
මිනිස්සු වෑරදි කරනවා, ඒකට දඩුවම් දෙන්න ඕන එහෙම කියලා බල්ලෙක්වත් නෑති පාරෙ 75ට ගියාම උගේ මාසේ පඩියටම දඩයක් ගහන එක හරිද? එහෙනම් ඕක තව වෑඩි කරන්න පුලුවන් නේ, ලක්ශයක් විතර කරානම් හරි.
හිගන ආන්ඩුව කොයි පෑත්තෙන් බෑලුවත් ෆේල්. රටර සල්ලි එන කිසිම නිශ්පාදනයක්, ඉන්වෙස්මන්ට් එකක් නෑ. රිසර්ව් එකේ තිබ්බ සල්ලි වලින් බාගයක්ම රනිලුයි අර්ජුනයි හොරකම් කරා. දෑන් ලුලුවන් තරම් මෑද පන්තියේ මිහිහව තලනවා. අරක්කු බෝතලෙයි, සිගරට් එකයි, දඩයයි තමයි මුන්ගේ ඕන හෑම දේටම විසදුම. නොදකින් පොන්න හෑත්ත... මොකුත් ඕන නෑ ස්ටොක් මාකට් එකේ පහුඩිය අවුරුදු දෙකේ බෑස්ම බලපන්.. දෑන් සී එස් ඊ එකට ලක්ශ පහක් වියදම් කරලා බඩු ගන්න බෑරි තත්වෙක ඉනේ, බ්‍රාන්චස් වල අවුරුද්දටම මාකටින් බජට් එක ලක්ශ දෙක හමාරයි...
රටකට ගිය කලක්. මගේ ජීවිත කාලේටම දේක්ක රටේ නරකම කාලේ තමයි මේක. මම රටවල් 11කට ගිහින් තියෙනවා වෙන කොහෙවත් නෑ මේ වගේ සක්කිලි රටක්. වෑඩ පුලුවන් හොරු එලවන්න ගිහින් වෑඩක් බෑරි, කොන්දත් නෑති පොන්න ඊඑටත් වඩා ලොකු හොරු ටිකකට ටර බාරදීඅල තියෙන්නේ. මොකා ආවත් හොරකම් කරනවා, එකෙක්වත් අපිට ආදරේට වෑඩ කරන්නේ නෑ. බලේ දෙන්න ඕන රටකර වෑඩක් කරන කොන්දක තියෙන මිනිහෙක්ට. දේශපාලනේ අකුරක් නොදන්න , නිදහස් දිනේ නොදන්න, ලන්කාවේ පලමු අගමෑති දෙන්නේ නෑති, ෆේස්බුක් එකේ මීම්ස් හදන පේජස් කරන තරුන දේශපාලකයෝ රෑල, සහ දෑන් සින්හලායාටහ් වඩා උඩින් ඉන්න සුලු ජාතිය විසින් පත්කල පොන්න ආන්ඩුව. පාට කන්නඩි ගලවලා බලපල්ල රටට මොකද වෙලා තියෙන්නේ කියලා. මයිග්‍රේශන් සෙන්ටර්ස් වල මිනිස්සු පිරිලා, ඉගෙන ගත්ත උන් ඔක්කොම රටින් පිටවෙනවා.. අන්තිමට ෆේස්බුක් එකේ දේශපාලනේ කරන, හෑමදේම රෑඩිකල් වෙනසක් ඉල්ලන, ගෙදරින් ඉන්ටර්නෙට් බිල ගෙන්වන අමන රෑල විතරක් මේ රටේ ඉතිරි වෙයි.
අනිච්චා වත සන්ඛාරා! ශ්‍රී ලන්කා!