Dan thiyana hoda scooter bike eka mokadda machanla...![]()
Vespa scooter ekak ganin.
ubata scooter ekakma one nam, Honda dio ekak ganinMan hoyanne aluthen ganna puluwan ekak
Meka enawada?

Me bike eka hoadaida ?![]()
Use karpu aya innawada?
Yamaha Ray-ZR
*disk brake
*alloy wheel
*100% ජපන් තාක්ෂණ.
* "බ්ලූ කෝ" තාක්ෂණය සමගින් එන 113cc සුපිරි එන්ජිම.
*ලීටරයට 60 km සුපිරි දුරක්.
*ටියුබ්ලස් ටයර්.
*key shutter locking සිස්ටම්.
ක්ලච් එක තියෙන බයික් එකක් ගනිංකො ඔය ගෑනුන්ට හදන ස්කූටි ගන්න ලැජ්ජ නැද්ද![]()

මොකක්ද බන් ඔය සුත්තෙ තියන ලේසිය... මගදි කැඩුනොත් පලග් එකක් ගලවන්නත් මුළු කවරෙම ගලවන්න ඕනි... පෙට්රල් වැඩ කරන්නෙම නෑ ...ඔයිට හොදයි පුට් සයිකලයක් පැදපන් ...Podi Silva - පොඩි සිල්වා;20946481 said:ලේසියටනේ බන්
අමාරුවෙන් පිරිමි කියන්න ඕව පැදල වැඩක් නෑ නේ බන්![]()
![]()
ඌ හිරේ නේද තාම?
ඌ ස්කුටර් ද පදින්නේ බන්. අපි හොද bike එකක් අරන් දෙමුද හිරෙන් එද්දී?

Podi Silva - පොඩි සිල්වා;20946481 said:ලේසියටනේ බන්
අමාරුවෙන් පිරිමි කියන්න ඕව පැදල වැඩක් නෑ නේ බන්![]()
![]()
ක්ලච් එක තියෙන බයික් එකක් ගනිංකො ඔය ගෑනුන්ට හදන ස්කූටි ගන්න ලැජ්ජ නැද්ද![]()


මොකද්ද බන් බයික් එකක තියෙන ඕකෙ නැති අමාරුව?

mata vitharak newei bn gedara ayatath use karanna puluwan ekak ganna baluwe![]()

Podi Silva - පොඩි සිල්වා;20946592 said:Gear දාන්න කම්මැලි බන්![]()
![]()
හැබැයි Control මදි බන්![]()
![]()
ඊයාPodi Silva - පොඩි සිල්වා;20946592 said:Gear දාන්න කම්මැලි බන්![]()
![]()
හැබැයි Control මදි බන්![]()
![]()




මොකද්ද බං ඕක මහ අමාරු වැඩක්ද ?
