what is Best Scooter ?

DaraGarege

Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    yamaha-Ray-ZR-2.jpg
    Me bike eka hoadaida ?
    Use karpu aya innawada?

    Yamaha Ray-ZR

    *disk brake
    *alloy wheel
    *100% ජපන් තාක්ෂණ.
    * "බ්ලූ කෝ" තාක්ෂණය සමගින් එන 113cc සුපිරි එන්ජිම.
    *ලීටරයට 60 km සුපිරි දුරක්.
    *ටියුබ්ලස් ටයර්.
    *key shutter locking සිස්ටම්.
     

    Attachments

    • download.jpg
      download.jpg
      8 KB · Views: 20
    yamaha-Ray-ZR-2.jpg
    Me bike eka hoadaida ?
    Use karpu aya innawada?

    Yamaha Ray-ZR

    *disk brake
    *alloy wheel
    *100% ජපන් තාක්ෂණ.
    * "බ්ලූ කෝ" තාක්ෂණය සමගින් එන 113cc සුපිරි එන්ජිම.
    *ලීටරයට 60 km සුපිරි දුරක්.
    *ටියුබ්ලස් ටයර්.
    *key shutter locking සිස්ටම්.

    වැඩක් නෑ Light එක අවුල්
     
    • Like
    Reactions: DaraGarege
    ක්ලච් එක තියෙන බයික් එකක් ගනිංකො ඔය ගෑනුන්ට හදන ස්කූටි ගන්න ලැජ්ජ නැද්ද :angry:

    ලේසියටනේ බන්
    අමාරුවෙන් පිරිමි කියන්න ඕව පැදල වැඩක් නෑ නේ බන් :lol: :rofl:
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Podi Silva - පොඩි සිල්වා;20946481 said:
    ලේසියටනේ බන්
    අමාරුවෙන් පිරිමි කියන්න ඕව පැදල වැඩක් නෑ නේ බන් :lol: :rofl:
    මොකක්ද බන් ඔය සුත්තෙ තියන ලේසිය... මගදි කැඩුනොත් පලග් එකක් ගලවන්නත් මුළු කවරෙම ගලවන්න ඕනි... පෙට්‍රල් වැඩ කරන්නෙම නෑ ...ඔයිට හොදයි පුට් සයිකලයක් පැදපන් ...
     
    • Like
    Reactions: DaraGarege

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Podi Silva - පොඩි සිල්වා;20946481 said:
    ලේසියටනේ බන්
    අමාරුවෙන් පිරිමි කියන්න ඕව පැදල වැඩක් නෑ නේ බන් :lol: :rofl:

    මොකද්ද බන් බයික් එකක තියෙන ඕකෙ නැති අමාරුව?
     
    මොකද්ද බං ඕක මහ අමාරු වැඩක්ද ?

    ඊයා :baffled::baffled::baffled::baffled:

    මොක කරන්න ගියත් කම්මැලි බන් :baffled: :baffled:
    Scooter පදින්නත් කම්මැලි වගේ
    කවුරු හරි දාගෙන යනව නම් හොදයි වගේ :sorry: :sorry: