නෙට් එකෙ දැක්කෙ. ලංකාවෙ සිදුවිමක්. දැන් ඉන්න අයට මොනවා වෙලාද මන්දා.
අනික ස්කොලෙ යන පොඩි එකෙක්ට තුන් හතර දෙනෙක් වගෙ නෙලනවා. අනෙක් මිනිස්සු බලන් ඉන්නව. ඉස්කොලෙ එට ගහ මරා ගන්න ඔනෙද සහො.. හෙතුව බැලුවම පොඩි පොඩි කෙස් තියෙන්නෙ.
කහ පාට කමිසයක් ඇදන් ඉන්න කෙනාගෙ පුතෙක්ද කියලත් හිතුනා. මොකද එයා ඉක්මනට ක්රියාත්මක වෙන නිසා එතන. මරුටිය වගෙ වාහනෙ උනත් හරියට නවත්වන්නෙ නැතුව එන්න හදන්නෙ මුලින්.(විඩියො තත්පර 21දි)
අනික මුනවල් ටික පැහැදිලි නිසා මොකක් හරි හොද පියවරක් ගන්න පුලුවන් වෙයි.

matath hitha ganna baruwa inne
gahapu unuth scl ekema old set ekak sure ekata
nathnam pukawal palanawa onoma gahanna awoth 