වලියක්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    නෙට් එකෙ දැක්කෙ. ලංකාවෙ සිදුවිමක්. දැන් ඉන්න අයට මොනවා වෙලාද මන්දා.

    අනික ස්කොලෙ යන පොඩි එකෙක්ට තුන් හතර දෙනෙක් වගෙ නෙලනවා. අනෙක් මිනිස්සු බලන් ඉන්නව. ඉස්කොලෙ එට ගහ මරා ගන්න ඔනෙද සහො.. හෙතුව බැලුවම පොඩි පොඩි කෙස් තියෙන්නෙ.

    කහ පාට කමිසයක් ඇදන් ඉන්න කෙනාගෙ පුතෙක්ද කියලත් හිතුනා. මොකද එයා ඉක්මනට ක්‍රියාත්මක වෙන නිසා එතන. මරුටිය වගෙ වාහනෙ උනත් හරියට නවත්වන්නෙ නැතුව එන්න හදන්නෙ මුලින්.(විඩියො තත්පර 21දි)

    අනික මුනවල් ටික පැහැදිලි නිසා මොකක් හරි හොද පියවරක් ගන්න පුලුවන් වෙයි.

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    owa monawada ban. oya iskole uniform eka enda kiyala lamai ahinsaka wenne ne. samahara un innawa appala wage weda karanne.

    mehema hithapan oya guti kana eka oya gahana eunge malli knkta hemadama nelanawa. aru paduwe inna dial ekak. beri thena uge aiya enw gemata.

    matath malli knk innawa. u case wala petalunama math gihin berla thiyenawa.

    owa samanya dewal ban
     
    • Like
    Reactions: rox2030

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    owa monawada ban. oya iskole uniform eka enda kiyala lamai ahinsaka wenne ne. samahara un innawa appala wage weda karanne.

    mehema hithapan oya guti kana eka oya gahana eunge malli knkta hemadama nelanawa. aru paduwe inna dial ekak. beri thena uge aiya enw gemata.

    matath malli knk innawa. u case wala petalunama math gihin berla thiyenawa.

    owa samanya dewal ban

    ea unata me wage 3 or 4 denek wata karan gahana eka anumata karana ba saho
     
    • Like
    Reactions: rox2030

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya thappe hodata meter oya nuwarada?
    wate inna depawpiyo blan innawa
    ohoma thama bn lankawa kiyanna dan jarama ratak
    anikata karadarayak weddi ahaka balana thuchcha jathiyak bn

    rate hetiyata inna epaye ban.hari haman law ekak tiyenawada.itin oya wate inna un okata support karanna gihin anthimata unta thama hire laginna wenne,gahapu un kiyay api gahagatte ne un thamai ewilla gahuwe kiyala.eth nattan marum kanna wenawa para meda.law ekak nethi rataka ohoma balan innawa arena wena monawa karannada.
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0

    sirawatama ban. nikan bar eke mudalalita hari pradeshiya sabawe manthree ta hari puka unath denawane ape policiya.
     
    • Like
    Reactions: rox2030

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    වැඩේ කැතයි. පොඩි එකෙක්ට අරුන් සෙට් එකක්ම ගහන්නේ :sorry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    oya thappe hodata meter oya nuwarada?
    wate inna depawpiyo blan innawa
    ohoma thama bn lankawa kiyanna dan jarama ratak
    anikata karadarayak weddi ahaka balana thuchcha jathiyak bn

    අපි වෙලා තියෙන්නේ මොකක්ද දන්නේ නෑනේ... අර ගුටි කන එකා අර ගහන උන්ගේ නOගි කෙනෙක්ට චාටර් සීන් එහෙම කලාද දන්නේ නෑනේ...
     
    • Like
    Reactions: rox2030

    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    දැනට ආරංචි විදිහට හම්බයෝ සෙට් එකක් ගහල තියෙන්නෙ කෙල්ලෙක්ගෙ සීන් එකකට. නුවර උන් ඉන්නවනම් සම්පුර්ණ සීන් ඒක කියපන්.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    දැනට ආරංචි විදිහට හම්බයෝ සෙට් එකක් ගහල තියෙන්නෙ කෙල්ලෙක්ගෙ සීන් එකකට. නුවර උන් ඉන්නවනම් සම්පුර්ණ සීන් ඒක කියපන්.

    හම්බ වෙන්න බහ මචන් .... උන් නිකන් සිංහල වගේ
     
    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    හම්බ වෙන්න බහ මචන් .... උන් නිකන් සිංහල වගේ

    මට නුවර එකෙක් කිව්වෙ, උඹ ඊට වඩා දන්නවනම් කියපන්කො හරි විස්තරේ
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මට නුවර එකෙක් කිව්වෙ, උඹ ඊට වඩා දන්නවනම් කියපන්කො හරි විස්තරේ

    Koheda kiyapan yako me :rolleyes: matath hitha ganna baruwa inne :yes: gahapu unuth scl ekema old set ekak sure ekata :cool: nathnam pukawal palanawa onoma gahanna awoth :lol::lol: