Drones for Beginners (JJRC H36 Mini Drone)

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,010
    5,178
    113
    පොඩි එකෙක්ගෙ birthday එකකට දෙන්න කියල පොඩි drone එකක් ගෙනාව. පොඩ්ඩක් test කරල බලන්න fly කරල බැලුව. ඔන්න drone වලට කැමති පුරුදු වෙන්න හිතන් ඉන්න උන්ට හොදම භාණ්ඩයක් මේක. මොකද මේක කැඩෙන්නෙ නෑ හයියෙන් වැදුනත්. hard plastic එකක් තියෙන්නෙ blades වටේට plastic එකකින් cover කරල තියෙන්නෙත්. ආපු pack එකේ තිබ්බ සම්පූර්ණ දේවල් ටික එක photo එකකින් දාන්නම්කො

    UXlKHLy.jpg



    Model එක JJRC H36

    මේකෙ තියන options


    Head less mood
    One key flip
    One key rotation
    one key recover balance mood
    one key head less mood return


    ඕව තියනව. battery එක නම් 150mAh එකක්. විනාඩි 5ක් 6ක් වගේ තමා fly කරන්න පුළුවන් විනාඩි 40කින් 45කින් වගේ charge කරගන්න පුලුවන්. මීටර් 25ක වගේ control distance එකක් තියනව. පුරුදු වෙන්න නම් කියාපු භාණ්ඩෙ. මම ගෙන්නුවෙ aliexpress එකෙන් seller හොදයි. දවස් 10න් ආව බඩු. මේ item number එක 32742496197 මට නම් $15ක් වගේ ගියෙ. පහල video එක බලන්න කොහොමද කියල



     

    dasun071

    Junior member
  • May 12, 2015
    173
    21
    18
    Notice:
    This RC model is not a toy and is not suitable for children under 14 years old, keep it away from children.
    Carefully read the instruction manual before any use, if you are a beginner, it's advisable to be assisted by an experienced adult.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,816
    1,429
    113
    ගෙදර
    jjrc lage patta podi quadcopter set ekakk teyanava.. :yes: e bay teyanava 1500 wage indan.. h20 ekath patta .. propeller 6 ekak.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,010
    5,178
    113
    Notice:
    This RC model is not a toy and is not suitable for children under 14 years old, keep it away from children.
    Carefully read the instruction manual before any use, if you are a beginner, it's advisable to be assisted by an experienced adult.

    :D:D:D oke kiyala thyana ewa wiswasa karanna epa :D podi ekektath puluwan. e kiuwe aurudu 5 6 7 neme ithn. 5 wasare wage ekekta puluwan