Dialcom ගැන......

waca

Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ලුමියෙක් ගන්නව නං සොෆ්ට්ලොජික් ගැරන්ටියක් දෙන තැනකින් ගන්න ඒව ශුවර්. බොරු කියන්න ඕන නං නෑ මම 2012 දි Dialcom එකෙන් ගත්ත HTC wildfire S එකක්. 2014 මැද විතර වෙනකන් හොඳට පාවිච්චි කරා කිසිම ලෙඩක් ආවෙ නෑ, පස්සෙ මට වෙන දේකට තරහ ගිහිල්ලා ෆොන් එක පොලවෙ ගැහුව :P touch digitizer කුඩු පට්ටම්. පස්සෙ ebay එකෙන් කෑලි ගෙන්නල digitizer හදාගත්තට අර පොලවෙ ගහපු පාරටද කෙහෙද SD කාඩ් slot එක පුපුරල සවුත්තු වෙලා. පස්සෙ වෙන එකක් ගත්ත වෙන තැනකින්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Mamath oken den tikakalekata kalin samsung galaxy s3 ekak gaththa..(Rs.610000) un international version kiyala denne vietnam eka..mage phone aragena mas 6k vath giye ne..display eke avulak ava..off karala tiyeddith on vela vage sudupatata penne gaththa..warranty thiyena nis aunnat pennann giya..un kiyanava phone eke bima vetilalu...mama dannava mage phone eka pavichchi karapu vidiya..un davas ganak phone eke un gava thiyagena display eke danna 20000k illuva..mama phone eka aragena ava..ungen nam ganna epa ban..gana aduvata denne bala badu..
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    uba Lumia gannawanan softlogic ganin.. :)
    mn nan machan gaththa loku 4n (30ta wadi) okkoma gaththe pitakotuwen..2nd cross st. 1 thiyanawa 7Selection kiyala kadayak..un thambi.. :(
    habai un 2thun parak kiwwama hodata adu karala denawa.. :)
    unge warrentya 1day warrentyak...habai bn mai mage yaluwekui ungenmai okkoma 4n gaththe kisima aulak na..un thamai godak 4n gennala wikunanne..
    man ethanin mulinma gaththe Sony S ekak..eka apu alutha..ethakota eke market price 1 thibune 54kata..eth mn ungen gaththe 46,500kata...eka mn 1 year wage use karala mage yaluwekuta wikunuwa...uge laga thmath thiyanawa..hodatama wada...
    hamba kadayak :( habai ethana badu hodai labai... :)
    anyway softlogic 1n ganin unge warrenty hodai.. :)
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    අහ් .. එහෙමද බන් .... හ්ම්ම් .. අවුලක් ආවේ නෑ නේ තාම ? අනික ඔය අවුල් හැමෝටම එන්නෙත් නෑ නේ ඉතින් ... කෝකටත් හොදයි නේ කම්පැණි ම ගන්න එක ....

    Thama aran masa 2k wath naha machan..aulak naha..umba honda place ekakin ganin machan..mun sure naha..
     
    timrocker

    Member
    Jan 16, 2014
    454
    8
    0
    Kiribathgoda
    d2ca3612a6.jpg
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අම්බෝ එපා.
    උන් දෙන වගකීම් සහතිකේ ගැන නිකමට උන්ගෙන් අහපන්.
    ඒක කිසිම වැඩකට නැති වගකීමේ සහතිකයක්.
    ඒකේන් කවදාවත් ෆෝන් එකට මොකක් වුනත් උන් ක්ලේයිම් කරන්නෙ නෑ.
    "සොරි සර්.මේ වොරන්ටි එකෙන් ඒක කවර් වෙන්නේ නෑ.." කියලා අහගන්න වෙනවා මිසක්..

    ඔව් මේ කියලා තියෙන කතාව ඇත්ත මමත් දැන් අවු 3කට විතර ඉස්සර ඕකුන් ගෙන් (Dialcom) samsung galaxy s3 එකක් ගත්තා ඒකාලේ රුපියල් 60,000 ක් උනා ෆෝන් එක. ගෙනල්ල්ලා බලනලොට උන් ඉන්ටර්නැෂනල් වර්ෂන් එක කියාලා දෙන්න්න් වියට් නාම් එක..ඒක මම පස්සේ දන්න්නේ.එක ඔරිජිනල් එක තරම් කොලිටි නෑ.. ඊට පස්සේ අවුරුද්දක් යන්න කලින් ෆෝන් එක ඕෆ් වෙලා තියෙද්දිත් ස්කරීන් එක සුදුපාටට ඔන් වෙලා වහේ තියෙන්න ගත්තා..වොරන්ටි තියෙන නිසා මම උන් ගාවට අරන් ගියා..උන් කියපි මම ෆෝන් එක බිම දාලලු , රු 60000කට විතර ෆෝන් එකක් අරන් බිම දාන්න මට පිස්සුද..?ෆෝන් එක පාවිච්චි කරපු විදිය මම දන්නවා..වයිට් ෆෝන් එකක් හින්දා මම කුනු ගෑවෙයි කියලා මේසයක් උඩ තිබ්බෙත් මොකක් හරි හොද කොලයක් වගේ දෙයක් උඩ තියලා..එච්චර පරිස්සමිමන් පාවිච්චි කරපු ෆෝන් එක බිම වැටිලා නිසා හදලා දෙන්නම් තියලා තියලා යන්න කිව්වා..ෆෝන් එක ගන්න ගියහම තියෙන ආදරේ එතකොට නෑ. ගන්න ගියවෙලේනම් ෆුල් සැලකිලි.. ඊට පස්සේ දවගානක් කෝල් කරා අද නෙමෙයි හෙට කියනවා.. උන් ෆෝන් එක හදන්න වෙන කොහේට් හරි යවනවා...කෝල් කරහම හදන එකාගේ නම්බර් එක දෙනවා අහලා බලන්නලු. පස්සේ උන් කියනවා එක හදන්න නම් ඩිස්ප්ලේ එක දාන්න වෙනවා එක්කට 20000 ක් යනවා කියලා.. වොරන්ටි තියෙන ෆෝන් එකල් හදන්න සල්ලි දෙන්න ඕනෙද.??ඔන්න උන්ගේ වොරන්ටිය මොකක් හරි කියලා හදන්න සල්ලි ගන්නවා.එහමනම් ඉතින් අපිට වොරන්ටි නැතිව ඔයිටවඩා අඩුවට ෆෝන් එක අරන් කැඩුනොත් හදාගන්න තිබුනනේ..පස්සේ මම ගිහින් ෆෝන් එක අරන් අවා..උන් ෆෝන් එල ගලවලා කාලා.. ඇන තියෙන තැන්වල ගලවපු පාරවල්,හරියට හයි කරලත් නෑ.. ඩයල්කොම් උන් ඔරිජිනල් ෆෝන් කියලා දෙන්නේ බාල ෆෝන් ඕකුන්ගන් නම් ෆෝන් කවරයක් වත් ගන්න එපා හොර හැත්ත..

    :angry::angry::angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය හොරුන්ගෙන් ගන්න එපා ,softlogic warranty එක්කම වෙන ෂොප් වලින් softlogic එකට වඩා අඩුවට ගන්න පුළුවන් එහෙම ගන්න
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    ඔව් මේ කියලා තියෙන කතාව ඇත්ත මමත් දැන් අවු 3කට විතර ඉස්සර ඕකුන් ගෙන් (Dialcom) samsung galaxy s3 එකක් ගත්තා ඒකාලේ රුපියල් 60,000 ක් උනා ෆෝන් එක. ගෙනල්ල්ලා බලනලොට උන් ඉන්ටර්නැෂනල් වර්ෂන් එක කියාලා දෙන්න්න් වියට් නාම් එක..ඒක මම පස්සේ දන්න්නේ.එක ඔරිජිනල් එක තරම් කොලිටි නෑ.. ඊට පස්සේ අවුරුද්දක් යන්න කලින් ෆෝන් එක ඕෆ් වෙලා තියෙද්දිත් ස්කරීන් එක සුදුපාටට ඔන් වෙලා වහේ තියෙන්න ගත්තා..වොරන්ටි තියෙන නිසා මම උන් ගාවට අරන් ගියා..උන් කියපි මම ෆෝන් එක බිම දාලලු , රු 60000කට විතර ෆෝන් එකක් අරන් බිම දාන්න මට පිස්සුද..?ෆෝන් එක පාවිච්චි කරපු විදිය මම දන්නවා..වයිට් ෆෝන් එකක් හින්දා මම කුනු ගෑවෙයි කියලා මේසයක් උඩ තිබ්බෙත් මොකක් හරි හොද කොලයක් වගේ දෙයක් උඩ තියලා..එච්චර පරිස්සමිමන් පාවිච්චි කරපු ෆෝන් එක බිම වැටිලා නිසා හදලා දෙන්නම් තියලා තියලා යන්න කිව්වා..ෆෝන් එක ගන්න ගියහම තියෙන ආදරේ එතකොට නෑ. ගන්න ගියවෙලේනම් ෆුල් සැලකිලි.. ඊට පස්සේ දවගානක් කෝල් කරා අද නෙමෙයි හෙට කියනවා.. උන් ෆෝන් එක හදන්න වෙන කොහේට් හරි යවනවා...කෝල් කරහම හදන එකාගේ නම්බර් එක දෙනවා අහලා බලන්නලු. පස්සේ උන් කියනවා එක හදන්න නම් ඩිස්ප්ලේ එක දාන්න වෙනවා එක්කට 20000 ක් යනවා කියලා.. වොරන්ටි තියෙන ෆෝන් එකල් හදන්න සල්ලි දෙන්න ඕනෙද.??ඔන්න උන්ගේ වොරන්ටිය මොකක් හරි කියලා හදන්න සල්ලි ගන්නවා.එහමනම් ඉතින් අපිට වොරන්ටි නැතිව ඔයිටවඩා අඩුවට ෆෝන් එක අරන් කැඩුනොත් හදාගන්න තිබුනනේ..පස්සේ මම ගිහින් ෆෝන් එක අරන් අවා..උන් ෆෝන් එල ගලවලා කාලා.. ඇන තියෙන තැන්වල ගලවපු පාරවල්,හරියට හයි කරලත් නෑ.. ඩයල්කොම් උන් ඔරිජිනල් ෆෝන් කියලා දෙන්නේ බාල ෆෝන් ඕකුන්ගන් නම් ෆෝන් කවරයක් වත් ගන්න එපා හොර හැත්ත..

    :angry::angry::angry:

    හම්බ බඩුවේ හිලක් ඇතේ :yes::yes: