ඔහිය

crazzychathu

Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    මචන්ලා අපි ඉදල්ගස්යින්නේ ඉදන් ඔහියට රේල් පාර දිගේ පයින් ගිහින් ඔහියේ රෑට නැවතිලා උදේම කිරිගල්පොත්තේ යන්න ඉන්නේ,

    ඔහිය පැත්තේ අඩුවට රෑට කොල්ලෝ සෙට් එකකට නවතින්න ප්ලේස් එකක් දන්නවා නම් නම්බර් එක දියන්කෝ ලොකු හෙල්ප් එකක්
    :D
     
    Nov 11, 2015
    9
    0

    koheda hithan inne
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    me kale yanna epa.. patta wessa,, chora jothi.. adiya tibbama athulata bahinawa mada.. kudello wimane.. payana kaleka pala.

    rail pare yana eka neethiyen thahanam,, alluwoth dada,:confused:
     
    Last edited:
    • Like
    Reactions: crazzychathu

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    ඔහිය ස්ටේෂන් එක ඉස්සරහම තියෙනවා ගෙයක්. අපි දැනට අවුරුදු 8 කට වගේ කලින් එතන හිටියෙ
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63

    Thanks bn +

    Thanks bn +

    Thanks bn +

    wow rail hike ekak patta machan thanak nm danne na danna ekek kiyai parissamin ghin pic dapan :yes::yes:

    ela ela aniwa bn, meh wassa tma seen eka damma newe dec wala ynna inne ;) +

    koheda hithan inne

    ubalage ge issara :P

    පෝරිසාදයා;20943177 said:
    me kale yanna epa.. patta wessa,, chora jothi.. adiya tibbama athulata bahinawa mada.. kudello wimane.. payana kaleka pala.

    rail pare yana eka neethiyen thahanam,, alluwoth dada,:confused:

    uba e paththeda bn? wahina eka tma bn seen eka, dec ynna inne balamuko adu weida kiyla wassa ;)

    colombo nm caz, ehema aulk na bn mn hithanne e side eke, api last week eke Elle ghinuth rail trekking ekak giya aulk une nm na :)
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    ඔහිය ස්ටේෂන් එක ඉස්සරහම තියෙනවා ගෙයක්. අපි දැනට අවුරුදු 8 කට වගේ කලින් එතන හිටියෙ

    අෆ්ෆේ හෙන කල් නේ බන්, දැන් තියේද දන්නේ නෑ, ඒ කාලේ තිබ්බ ෆෝන් නම්බර් එහෙම දැන් නැතුව ඇති නේ :rolleyes:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,280
    361
    83
    පෝරිසාදයා;20943177 said:
    me kale yanna epa.. patta wessa,, chora jothi.. adiya tibbama athulata bahinawa mada.. kudello wimane.. payana kaleka pala.

    rail pare yana eka neethiyen thahanam,, alluwoth dada,:confused:

    Mu kiyala thiyena point 2ma hari...And one more important thing..Umbala kirigalpoththa naginawanam eeta kalin awidala mahansi wenna epa..umbalata appiriya wei yanna giyama...kirigalpoththa tikak hithanawata wadiya amarui..a nisa umbala rail pare bambu gahanne nathuwa kirigalpoththa nagahan issella...passe ena gaman shakthiya thibunoth anith aathal ganin..athdakeemen kiyanne..yako oya lankawe 2weni usa kanda...lesiyata ganna epa
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    image.php
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    හොර්ටන් ප්ලෙස් වල ඇතුලේ තියන බන්ග්ලොව් ලබය්. දවසක් ඉන්න Rs 3000.00 අඩුය්. කාමර 2-3 තියනව එක බන්ගොව් එකක. ඇදන් 10ක් වත් අඩුම තියනවා එක බන්ග්ලොව් එක්ක.. උයන්න පොරකුත් ඉන්නවා
    එකක් බූක් කරගන්න.. මාර ලබය්.... රෑට ශෝක් සීතල උපරිම... නියම pot eka
     
    • Like
    Reactions: crazzychathu