ලක්ෂ 32 Duty එක විතරක් යකෝ![]()
ලක්ෂ 20 ක් විතර අඩු වෙලාඅඩෝ එහෙමද?
එහෙනම් අඩු වුනේ නැද්ද බන් price?

http://www.elakiri.com/forum/showthread.php?t=1677142BUDGET එකට කලින් ලක්ෂ 27 ට කොහෙද බන් තිබුනේ. එතකොටත් DUTY විතරක් ලක්ෂ්ය 25 යි .
සිරාවටම ඕනෑම කියපන් එකක් ගන්න පුළුවන් USA වලින්ම ගන්නම් මම කලින් ගෙනාවෙත් USA වලින්
https://www.facebook.com/eastern.in...60564136498.1073741884.100001176907587&type=1
MODEL S එක දෙන්න පුළුවන් කියනවා මගේ DEALER .

ලක්ෂ 20 ක් විතර අඩු වෙලා![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1677142
ඔය තියෙන්නෙ ඩයිහට්සු එකේ ත්රෙඩ් එක 2015 බජට් එකට කලින් ....... 2015 බජට් එකෙන් පස්සෙ ඒක ලක්ෂ 27 වගේ ඉක්මන් එකේ දාලා තිබ්බෙ............ දැන් උඹ ආයෙත් කියනවා පක්ෂ 27 යිලු දෙයියො තමා දන්නෙ ලංකාවේ වාහන මිලගැන.....
මේ බජට් එකට කලින් 90 ක් විතර උනා S gl eka, දැන් 70 කට විතර ගන්න පුළුවන් මන් හිතන්නේකොල්ලො kdh එකේ ඉස්සර මිල කීයද?
දැන් කීයද?

මචං මේක උඹ දාලා තියෙන්නෙ 2015 ජූලිනේ... බට්ටා වෑනි වැඩි වුනේ 2015 නොවැම්බර් අය වැයෙන්නෙ දෙයියෝ ..... එතකොට 2015 ජූලි ලක්ෂ 18 තිබ්බ එකඒ අයවැයෙන් ලක්ෂ 35 ක් 40 ක් වුනාද ? දැන් මේඅයවැයෙන් ලක්ෂ 27 ට අඩු වුනා කියන්නඔව් මේක පරණ thread එකක් මචන් .වස්තුවේ පරණ threads බලන්න එපා thread එක පොස්ට් කරපු දවස බලන්න. හාද ?
මචං මේක උඹ දාලා තියෙන්නෙ 2015 ජූලිනේ... බට්ටා වෑනි වැඩි වුනේ 2015 නොවැම්බර් අය වැයෙන්නෙ දෙයියෝ ..... එතකොට 2015 ජූලි ලක්ෂ 18 තිබ්බ එකඒ අයවැයෙන් ලක්ෂ 35 ක් 40 ක් වුනාද ? දැන් මේඅයවැයෙන් ලක්ෂ 27 ට අඩු වුනා කියන්න
මේ බජට් එකට කලින් 90 ක් විතර උනා S gl eka, දැන් 70 කට විතර ගන්න පුළුවන් මන් හිතන්නේ![]()