~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    na machan, fastboot eken gihin data wipe kara witharai.
    mi flasher kiyanne software ekakda? fastboot rom eka flash karanne kohomada? rom eka kalin dl karaganna onada? ado mama me lokuwata danne naha ban :(

    අඩේ මම හිතුවේ උබ ටිකක් දැනන් කියලා , රූට් කරන සීන් බැලුවේ.
    ඔය අශාන් දාල තියෙන එක බලන්න.
    MI flasher නම් අලුත් වර්ශන් ඒක් ගන්න
    api.bbs.miui.com/url/MiFlash
    http://en.miui.com/thread-281979-1-1.html
    මැශින් එකට ෆොන් එක ගත්තේ නැත්නම්.
    US Bඩ්‍රයිවස් දාන්න. කේස් එකක් වෙන් නෑ උබට කරගන්න පුලුවන්.
    ඩෙස්ක්ටොප් එකකින් නම් Upsතියෙන්වනම් හොදා, ලැපක් උනත් බැටරිය පොඩක් තියෙන්න ඕනේ. ඕය ප්‍රොසෙස් එක මග කෙලවුනොත් වැඩේ අවුල්.
    ත්‍රෙඩ් එකේ දාල තියන් කේස් එක ආවොත්,

    සිප් ෆයිල් එක එක්ස්ට්‍රැක් කරද්දි ඩෙස්ක්ටොප්, හරි ඩ්‍රයිව් එකට ව්ග්ව දාන්න
    දිග පාත් දෙන්න එපා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    hermes_global_images_V8.0.3.0.LHMMIDG_20160805.0000.29_5.0_global_16d0506ef6.tgz kiyala file ekak awe ban, mi flasher eken flash karanna bane ban, select karanna giyama e file eka pennanne na aiyoooooooooooooooooo :( :(
    එක්ස්ට්‍රැක් කර:yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    අඩේ මම හිතුවේ උබ ටිකක් දැනන් කියලා , රූට් කරන සීන් බැලුවේ.
    ඔය අශාන් දාල තියෙන එක බලන්න.
    MI flasher නම් අලුත් වර්ශන් ඒක් ගන්න
    api.bbs.miui.com/url/MiFlash
    http://en.miui.com/thread-281979-1-1.html
    මැශින් එකට ෆොන් එක ගත්තේ නැත්නම්.
    US Bඩ්‍රයිවස් දාන්න. කේස් එකක් වෙන් නෑ උබට කරගන්න පුලුවන්.
    ඩෙස්ක්ටොප් එකකින් නම් Upsතියෙන්වනම් හොදා, ලැපක් උනත් බැටරිය පොඩක් තියෙන්න ඕනේ. ඕය ප්‍රොසෙස් එක මග කෙලවුනොත් වැඩේ අවුල්.
    ත්‍රෙඩ් එකේ දාල තියන් කේස් එක ආවොත්,

    සිප් ෆයිල් එක එක්ස්ට්‍රැක් කරද්දි ඩෙස්ක්ටොප්, හරි ඩ්‍රයිව් එකට ව්ග්ව දාන්න
    දිග පාත් දෙන්න එපා
    :yes::yes::yes:
     
    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0

    flash boot eka dl kara ban 1.3 gb. eka tgz format eken thiyenne, flasher ekata pennanne naha file eka, mama me dan zip karala balanawa flasher ekata pennanawada kiyala file eka :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    ela ela ban Redmi Note 2 Latest Global Stable Version Fastboot File eka 1.3 GB :baffled:
    ස්ටේබල් නම් රුට් කරන්න අමාරුයි
    ඩිවලොපර් ගන්න තිබේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    heta withara dannam ban, review ekak
    11.gif
    11.gif

    cam ekai bastiyai gena dapan :P:P:P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හිත හදාගෙන Xiaomi Redmi 4 (3 GB) එකක් ගන්න හැදුවේ සිංහලු Bangood එකෙන් $136 ට..(November 30 වෙනකන් ඒ ගානට preorder කරන්න පුළුවන්)..මුන්ගේ ළඟ තියෙන්නේ Gold එක විතරයි..Black එක නැහැ :sorry:

    ඒ නිසා ගන්න අදහස අත ඇරියා :(
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    Global ROM eida bn owwata? aawath Global ROM aapu gaman bugs thiyenawa neh. :baffled::baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Global ROM eida bn owwata? aawath Global ROM aapu gaman bugs thiyenawa neh. :baffled::baffled:

    ඔව් ඉතින් bugs නම් දැනට තියෙන China ROM එකෙත් තියෙනවා (Techtablets review එකෙන් දැක්කේ) :rofl:

    Global ROM නම් එයි මේක බොහෝවිට ඉන්දියාවට යන්න චාන්ස් එකක් තියෙන නිසා (Snapdragon SoC නිසා)

    Screen On Time එක 9h 39m වෙනකොට චාජ් එක 18% ඉතුරුයි බන්..පිස්සු හැදෙන battery performance එකක් තියෙන්නේ :baffled: ඌ heavy use කරලා තමයි ඔය ගානට තියෙන්නේ.. :cool:

    දැන් ඉතින් ෆෝන් එක ගන්න වැඩේ ආපහු කල් දැම්මා, මුන්ගේ කළු එක නැති නිසා :sorry:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඔව් ඉතින් bugs නම් දැනට තියෙන China ROM එකෙත් තියෙනවා (Techtablets review එකෙන් දැක්කේ) :rofl:

    Global ROM නම් එයි මේක බොහෝවිට ඉන්දියාවට යන්න චාන්ස් එකක් තියෙන නිසා (Snapdragon SoC නිසා)

    Screen On Time එක 9h 39m වෙනකොට චාජ් එක 18% ඉතුරුයි බන්..පිස්සු හැදෙන battery performance එකක් තියෙන්නේ :baffled: ඌ heavy use කරලා තමයි ඔය ගානට තියෙන්නේ.. :cool:

    දැන් ඉතින් ෆෝන් එක ගන්න වැඩේ ආපහු කල් දැම්මා, මුන්ගේ කළු එක නැති නිසා :sorry:

    China mail forwarding service ekak use karala mi.com eken ganna berida bn apita. ethakota redmi 4 eka $101 i bn :D:D:D
     
    Status
    Not open for further replies.