How to file for divorce?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :baffled: :baffled:

    මූ කියල නෑනෙ වටේ යන සීන් එකක්. ගෑනි වටේ නොයා ඇත්ත්ටම ගෙදරින් යන්නෙ මුගේ කරදර නිසා නම් මූට නිකන් ගැලවෙන්න ලැබෙන්නෙ නෑ.

    බඳින එකනම් තේරුමක් නැති වැඩක් අනිව. මටත් හිතාගන්න බෑ ඇයි මිනිස්සු බඳින්නෙ කියල පහු පහු වෙනකොට කොහු කොහු වෙනව කියල දැනගෙනත්... :confused::confused:

    ගෑනි එහෙම උනත් ද්වේශ සහගත ලෙස හැරයාමක් කරලා තියෙනවා නේ...එතකොට මූ වැරදි වෙන්න බැහැනේ...රණ්ඩු උන නිසා මිනිහ දාල ගියා කියන එක නම් දික්කසාද වෙන්න හේතුවක් නැහැ...

    ඕකට නම් දික්කසාද වෙන්න බැරි වෙයි මට හිතෙන්නේ...ආයෙම ගෑනිට මූ ලගට එන්න වෙනවා..ගෑනි ආයේ යනවා...:baffled::baffled:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    oya wage siddiyakadi lamaya thaththata aithi wenne nadda.....ehema illannat barida.eka asadaranai neda......
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    සාමන්‍යයෙන් මෙවැනි ප්‍රශ්නයකදී දෙපාර්ශවයේම කරුණු දැක්වීම සලකා බැලීම අවශ්‍ය වුවත්, මේ පෝස්ට් එකෙන්ම මූගේ පැටිකිරිය හෙලිවන නිසා තවත් කතාකිරීමට දෙයක් නැත. උසාවි ගියත් නඩුකාරයාද මෙයම කියනු ඇත:
    ළමයා ගැනවත්, ගෑනි ගැනවත් ගාණක් නැති නඩත්තු මුදල්/ වන්දි, කෑම උයන්න කෙනෙක් නැතිවීම ගැන පමණක් හිතන මෙවැනි පො*න හු*න්නලාගෙන් මුදල් ගෙවා හෝ දික්කසාද වීම ඇඟට ගුණය. ගෑනි කර ඇත්තේ ඉතාම සාධාරණ වැඩකි.
    උඹලා වගේ උන්ට ගෑණු සෙට් නොවේවා කියාද ප්‍රාර්ථනා කරමි.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    ow bn ekath atta. muta duka thaniyama inna wena eka genai uyala denna ekek nathi eka genai :D maara jeewitha bn mewa
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    සාමන්‍යයෙන් මෙවැනි ප්‍රශ්නයකදී දෙපාර්ශවයේම කරුණු දැක්වීම සලකා බැලීම අවශ්‍ය වුවත්, මේ පෝස්ට් එකෙන්ම මූගේ පැටිකිරිය හෙලිවන නිසා තවත් කතාකිරීමට දෙයක් නැත. උසාවි ගියත් නඩුකාරයාද මෙයම කියනු ඇත:
    ළමයා ගැනවත්, ගෑනි ගැනවත් ගාණක් නැති නඩත්තු මුදල්/ වන්දි, කෑම උයන්න කෙනෙක් නැතිවීම ගැන පමණක් හිතන මෙවැනි පො*න හු*න්නලාගෙන් මුදල් ගෙවා හෝ දික්කසාද වීම ඇඟට ගුණය. ගෑනි කර ඇත්තේ ඉතාම සාධාරණ වැඩකි.
    උඹලා වගේ උන්ට ගෑණු සෙට් නොවේවා කියාද ප්‍රාර්ථනා කරමි.

    :yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,736
    30,738
    113
    මචෝ ලමයෙකුත් ඉන්න හින්දා නරකද ඩිවෝස් වෙන්න කලින් එකපාරක් දෙන්නත් එක්ක හොද Marriage Counselor කෙනෙක් හම්බෙන්න යන එක?? සමහරවිට පොඩි ගැටලුවක් ඇත්තෙ ඔතන දෙන්නත් එක්කම වෙන වෙනම කතාකරලා හරියට ගැටලුව අදුරගෙන counselor සීන් එක පැහැදිලි කරලා හොදම තීරණයක් ගන්න උබලටම භාරදෙයි ඒවෙලාවෙදිත් හිතෙනවනං ඩිවෝස් වෙන එක තමා හොදම කියලා අවුලක් නෑ ඒක කරපන්...(ඒත් ගෑනි නරක එකියක්නං ඒකිව්වෙ ගෑනි වෙන උන් එක්ක කේස් තිබිබ පිට ගිය එකියක්නං උපදේශණයටවත් යන්න එපා ඔහොම්ම ඩිවෝස් කරපන් ගෑනි එහෙම ජරා ගෑනියෙක් නෙවෙයිනං හොදම දේ උපදේශණයකට යන එක)
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මමනම් හිතන්නේ ගෑනි සාදාරනයි. මුගේ කතාවෙන් පේන්නේ මූ දෙමව්පියෝ කියන විදියටම හැදුනු සාම්ප්‍රදායික ගොබ්බයෙක්. ගෑනු ඉන්නෙ වැඩකාරකම් කරන්න නෙමෙයි.

    සහයෝගෙන් ජීවත් වෙන්න ඕන, ගෑනි කියන්නෙත් මනුස්සයෙක්.
    :yes::yes: muta lamaya amathaka karannath puluwanlune.
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    oya wage prasna godak denekta tiyenawa ban ubata witarak newei, owata wiyadama divorce wena eka newei poddak daruwa gena hita pan.
    Poddak FAMILY COUNSILLING palayan ubala dennama, uba adahana agamenut owata wisadum hoyaganin
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හැම අවුරුද්දෙම ගෑනි යනවා කියන්නේ, අයිත් එන්නේ කවද්ද?
    උඹ විවාහෙන් බලාපොරොත්තු උනේ මොන වගේ දෙයක්ද? කන්න උයවගන්න එක ඇරුනම.
    දරුවා දුවෙක් නම් උඹට අයිති වෙයි. පුතෙක් නම් ඒකිට අයිති වෙයි. මාසෙට 10,000ක් ගෙවන්න වෙනවා අවුරුදු 18 වෙනකන්... මමත් ගෙවන නිසා දන්නේ... (දැන් මගේ දරුවට අවුරුදු 8යි)
    ඉස්සෙල්ල පොලිසියේ පැමිණිල්ලක් දාන්න වෙනවා... ඒකි ගියා කියල.. ඊට පස්සේ ඒ වාර්තාව අරගෙන ලෝයර් කෙනෙක් හම්බ වෙලා වෙච්ච සීන් එක බොරු නැතිව කියන්න වෙනවා....
    පස්සේ මතක් වෙන වෙන දේවල් කියන්නේ නැතිව සේරම එකට එකතු කරගෙන විස්තරයක් හදල පාඩම් කරගෙන පල... නැත්නම් ලෝයර්ට එපා වෙයි...
    දෙන්නගේ කසාද සහතිකේ ඕන... දරුවාගේ උප්පැන්න සහතිකේ ඕන...
    පොලිස් වාර්තාව ඕන...
    උසාවි ගාස්තු ගෙවන්න වෙනවා... ද්වේශ සහගත ලෙස ගියා කියල දැම්මොතින් ගෑනිට ගෙවන්න වෙන්නේ නැහැ...
    නඩු වාර තුනකට ඒකි ආවේ නැත්නම් තනියෙන් නඩුව අහල, ඒකපාර්ශවීය තීන්දුවක් දෙනවා...
    ඒකෙ වාර්තාවත් අරයට යවනවා අත්සන් කරන්න...
    එතකන් වලංගු නැහැ...
    නඩුවේ මුලින්ම එයා ආවොතින් සමථ මණ්ඩලේට දානවා...
    එතකොට කතා කරලා දෙන්නගේ වැරදි පිළිගෙන අයිත් ජිවිතේ පටන් ගන්න පුළුවන්...
    කොහොම උනත් ගෑනි පිට එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා නම් අතහරින එක තමයි හොඳ ලෙඩ හදාගන්නේ නැතිව...
    ගෙදර ආවම දිෂ්ටි ඩි ඩින් කරනවනේ... එතකොට තොට නිකන්ම ඒවා හැදෙනවා... ඒ නිසා අයින් කරන්න වෙනවා....
    උඹේ වරදක් නිසා යනවා නම් උසාවියෙන් උඹට අවුලක් වෙයි...
    මගේ නඩුව ඉවර වෙද්දී, එයා එහෙං මට නඩුවක් දාල තිබුනා.. (මීගමුවේ උසාවියේ)...
    ඒ සේරම දේවල් බොරු හේතු...
    මම ඉස්තිර උනෙත් මේ අවුරුද්දේ.. ඒත් නඩුවේ තිබුනේ දැනට අවුරුදු 5කට කලින් කියල... ඒවගේ දේවල් සේරම බොරු කියල ඔප්පු කරන්න පුළුවන් වෙච්ච නිසා මම ගොඩ...
    ඒකි එහෙ වටේට යනවලු... ඉන්නකං තිබුනෙත් ඒ අමාරුව...
    ඔයා ඔයාගේ ගෑනි එක්කන් ආවේ නැහැනේ ගියාට... එයානේ ආවේ...
    මම එක්කන් ඇවිල්ලත් ඒකි ගියා... ඒ කියන්නේ ද්වේශ සහගත ලෙස...
    තමන් අතේ වරදක් නැත්නම් බය වෙන්න එපා...
    උසාවි තියෙන්නේ වරදට දඬුවම් දෙන්න මිසක් පලිගන්න නෙවි...
    නඩු කියන්න කලින් කෙල්ලගේ ගෙදරට කියල ඉන්න ප්‍රශ්නේ...
    එයාල කියල දේත් අහගන්න...
    කන්න උයල දෙන්න කෙනෙක් නැති නිසා කියල එහෙට කියන්න යන්න එපා....
    එතකොට උඹේ ගැන ඒ අය දැනගනීවි... එතකොට රෙද්ද නැතිව තමයි යන්න වෙන්නේ....
    ගෑනිගේ වෙන සම්බන්දයක් නැත්නම්, උඹේ වැරද්දක් තියේනම්, ඒවා හදාගෙන දරුවා වෙනුවෙන් එකතු වෙන්න බලන එකයි හොඳ....
    හේතුව කිවුවෝතින් උසාවියේදී දරුවා අසරණ වෙනවා....
    මගේ එකා නම් මගේ මුහුණ වත් බැලුවේ නැහැ...
    උගේ ජිවිතේ බෙරුවෙත් මම... කවද හරි තේරේවි එයාට...
    ගොඩක් හිතල බලල වැඩ කරන්න...
    PM එකට උත්තරේ මෙතන තියෙනවා...
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මේක නම් ඇත්ත..බඳින්න කලින් ඉන්න ගෑනි නෙමෙයි බැන්දම ඉන්නේ..

    පට්ට විදිහට වෙනස් වෙනවා...වෙනස් වෙනවා නෙමෙයි, සැබෑ ස්වරූපය ඉස්මතු වෙනවා...

    උන්ට ඕනේ ලීගලි මිනිහව බැඳගන්න විතරයි...එතකන් දහන් ගැට සේරම දාගෙන ඉන්නවා...

    සිරාවට තනියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ..තනියෙන් ඉන්න එක සැපක් කියල මටත් හිතෙනවා මේ අහන්න දකින්න ලැබෙන ඒවාට..:baffled::rofl:

    සම්පූර්ණ ඇත්ත!
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    හැම අවුරුද්දෙම ගෑනි යනවා කියන්නේ, අයිත් එන්නේ කවද්ද?
    උඹ විවාහෙන් බලාපොරොත්තු උනේ මොන වගේ දෙයක්ද? කන්න උයවගන්න එක ඇරුනම.
    දරුවා දුවෙක් නම් උඹට අයිති වෙයි. පුතෙක් නම් ඒකිට අයිති වෙයි. මාසෙට 10,000ක් ගෙවන්න වෙනවා අවුරුදු 18 වෙනකන්... මමත් ගෙවන නිසා දන්නේ... (දැන් මගේ දරුවට අවුරුදු 8යි)
    ඉස්සෙල්ල පොලිසියේ පැමිණිල්ලක් දාන්න වෙනවා... ඒකි ගියා කියල.. ඊට පස්සේ ඒ වාර්තාව අරගෙන ලෝයර් කෙනෙක් හම්බ වෙලා වෙච්ච සීන් එක බොරු නැතිව කියන්න වෙනවා....
    පස්සේ මතක් වෙන වෙන දේවල් කියන්නේ නැතිව සේරම එකට එකතු කරගෙන විස්තරයක් හදල පාඩම් කරගෙන පල... නැත්නම් ලෝයර්ට එපා වෙයි...
    දෙන්නගේ කසාද සහතිකේ ඕන... දරුවාගේ උප්පැන්න සහතිකේ ඕන...
    පොලිස් වාර්තාව ඕන...
    උසාවි ගාස්තු ගෙවන්න වෙනවා... ද්වේශ සහගත ලෙස ගියා කියල දැම්මොතින් ගෑනිට ගෙවන්න වෙන්නේ නැහැ...
    නඩු වාර තුනකට ඒකි ආවේ නැත්නම් තනියෙන් නඩුව අහල, ඒකපාර්ශවීය තීන්දුවක් දෙනවා...
    ඒකෙ වාර්තාවත් අරයට යවනවා අත්සන් කරන්න...
    එතකන් වලංගු නැහැ...
    නඩුවේ මුලින්ම එයා ආවොතින් සමථ මණ්ඩලේට දානවා...
    එතකොට කතා කරලා දෙන්නගේ වැරදි පිළිගෙන අයිත් ජිවිතේ පටන් ගන්න පුළුවන්...
    කොහොම උනත් ගෑනි පිට එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා නම් අතහරින එක තමයි හොඳ ලෙඩ හදාගන්නේ නැතිව...
    ගෙදර ආවම දිෂ්ටි ඩි ඩින් කරනවනේ... එතකොට තොට නිකන්ම ඒවා හැදෙනවා... ඒ නිසා අයින් කරන්න වෙනවා....
    උඹේ වරදක් නිසා යනවා නම් උසාවියෙන් උඹට අවුලක් වෙයි...
    මගේ නඩුව ඉවර වෙද්දී, එයා එහෙං මට නඩුවක් දාල තිබුනා.. (මීගමුවේ උසාවියේ)...
    ඒ සේරම දේවල් බොරු හේතු...
    මම ඉස්තිර උනෙත් මේ අවුරුද්දේ.. ඒත් නඩුවේ තිබුනේ දැනට අවුරුදු 5කට කලින් කියල... ඒවගේ දේවල් සේරම බොරු කියල ඔප්පු කරන්න පුළුවන් වෙච්ච නිසා මම ගොඩ...
    ඒකි එහෙ වටේට යනවලු... ඉන්නකං තිබුනෙත් ඒ අමාරුව...
    ඔයා ඔයාගේ ගෑනි එක්කන් ආවේ නැහැනේ ගියාට... එයානේ ආවේ...
    මම එක්කන් ඇවිල්ලත් ඒකි ගියා... ඒ කියන්නේ ද්වේශ සහගත ලෙස...
    තමන් අතේ වරදක් නැත්නම් බය වෙන්න එපා...
    උසාවි තියෙන්නේ වරදට දඬුවම් දෙන්න මිසක් පලිගන්න නෙවි...
    නඩු කියන්න කලින් කෙල්ලගේ ගෙදරට කියල ඉන්න ප්‍රශ්නේ...
    එයාල කියල දේත් අහගන්න...
    කන්න උයල දෙන්න කෙනෙක් නැති නිසා කියල එහෙට කියන්න යන්න එපා....
    එතකොට උඹේ ගැන ඒ අය දැනගනීවි... එතකොට රෙද්ද නැතිව තමයි යන්න වෙන්නේ....
    ගෑනිගේ වෙන සම්බන්දයක් නැත්නම්, උඹේ වැරද්දක් තියේනම්, ඒවා හදාගෙන දරුවා වෙනුවෙන් එකතු වෙන්න බලන එකයි හොඳ....
    හේතුව කිවුවෝතින් උසාවියේදී දරුවා අසරණ වෙනවා....
    මගේ එකා නම් මගේ මුහුණ වත් බැලුවේ නැහැ...
    උගේ ජිවිතේ බෙරුවෙත් මම... කවද හරි තේරේවි එයාට...
    ගොඩක් හිතල බලල වැඩ කරන්න...
    PM එකට උත්තරේ මෙතන තියෙනවා...

    Great share!
     
    • Like
    Reactions: labu gediya

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    අපෝ ලංකාවේ ගෑණු ඔහොමම තමා.තමන් ගැනම විතරයි.බදින්න කලින් හිටපු එකී නෙමේ බැන්දට පස්සේ.උබත් උයන්න ඉගෙනගනින්කෝ ඔය එක එක ගෑනුන්ගේ පඩ බලන්නේ නැතුව.මේකේ ඕනතරම් තියෙන්නේ කුකින් ත්‍රෙඩ්.අනික තනියෙන් ජීවත් වෙන්නත් පුරුදු වෙයන් ගෑණු ගැනම හිතන්නේ නැතිව.මොකෝ ගෑණි උබ මැරෙන දවසට උබත් එක්ක මැරෙන්නේ නැහැනේ.

    තමන්ගේ දේ තමන් කරන්නන පුරුදුවෙන්න ඔනී. කාටවත් අත නොපා, තන්මගේ ගැනිටවත්, ජීවිතය හරිගස්සගත්තොත් හෙමොටම ඕව සුලුදෙවල්. උයන දේවල්, ඇදුම් හෝදන දේවල්, ඇස පස් කරන දේවල් තමන් කර ගන්න පුරුදු උනොත්, ඔය කාටවත් බය වෙන්න ඔනැ නැ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,472
    5,858
    113
    හැම අවුරුද්දෙම ගෑනි යනවා කියන්නේ, අයිත් එන්නේ කවද්ද?
    උඹ විවාහෙන් බලාපොරොත්තු උනේ මොන වගේ දෙයක්ද? කන්න උයවගන්න එක ඇරුනම.
    දරුවා දුවෙක් නම් උඹට අයිති වෙයි. පුතෙක් නම් ඒකිට අයිති වෙයි. මාසෙට 10,000ක් ගෙවන්න වෙනවා අවුරුදු 18 වෙනකන්... මමත් ගෙවන නිසා දන්නේ... (දැන් මගේ දරුවට අවුරුදු 8යි)
    ඉස්සෙල්ල පොලිසියේ පැමිණිල්ලක් දාන්න වෙනවා... ඒකි ගියා කියල.. ඊට පස්සේ ඒ වාර්තාව අරගෙන ලෝයර් කෙනෙක් හම්බ වෙලා වෙච්ච සීන් එක බොරු නැතිව කියන්න වෙනවා....
    පස්සේ මතක් වෙන වෙන දේවල් කියන්නේ නැතිව සේරම එකට එකතු කරගෙන විස්තරයක් හදල පාඩම් කරගෙන පල... නැත්නම් ලෝයර්ට එපා වෙයි...
    දෙන්නගේ කසාද සහතිකේ ඕන... දරුවාගේ උප්පැන්න සහතිකේ ඕන...
    පොලිස් වාර්තාව ඕන...
    උසාවි ගාස්තු ගෙවන්න වෙනවා... ද්වේශ සහගත ලෙස ගියා කියල දැම්මොතින් ගෑනිට ගෙවන්න වෙන්නේ නැහැ...
    නඩු වාර තුනකට ඒකි ආවේ නැත්නම් තනියෙන් නඩුව අහල, ඒකපාර්ශවීය තීන්දුවක් දෙනවා...
    ඒකෙ වාර්තාවත් අරයට යවනවා අත්සන් කරන්න...
    එතකන් වලංගු නැහැ...
    නඩුවේ මුලින්ම එයා ආවොතින් සමථ මණ්ඩලේට දානවා...
    එතකොට කතා කරලා දෙන්නගේ වැරදි පිළිගෙන අයිත් ජිවිතේ පටන් ගන්න පුළුවන්...
    කොහොම උනත් ගෑනි පිට එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා නම් අතහරින එක තමයි හොඳ ලෙඩ හදාගන්නේ නැතිව...
    ගෙදර ආවම දිෂ්ටි ඩි ඩින් කරනවනේ... එතකොට තොට නිකන්ම ඒවා හැදෙනවා... ඒ නිසා අයින් කරන්න වෙනවා....
    උඹේ වරදක් නිසා යනවා නම් උසාවියෙන් උඹට අවුලක් වෙයි...
    මගේ නඩුව ඉවර වෙද්දී, එයා එහෙං මට නඩුවක් දාල තිබුනා.. (මීගමුවේ උසාවියේ)...
    ඒ සේරම දේවල් බොරු හේතු...
    මම ඉස්තිර උනෙත් මේ අවුරුද්දේ.. ඒත් නඩුවේ තිබුනේ දැනට අවුරුදු 5කට කලින් කියල... ඒවගේ දේවල් සේරම බොරු කියල ඔප්පු කරන්න පුළුවන් වෙච්ච නිසා මම ගොඩ...
    ඒකි එහෙ වටේට යනවලු... ඉන්නකං තිබුනෙත් ඒ අමාරුව...
    ඔයා ඔයාගේ ගෑනි එක්කන් ආවේ නැහැනේ ගියාට... එයානේ ආවේ...
    මම එක්කන් ඇවිල්ලත් ඒකි ගියා... ඒ කියන්නේ ද්වේශ සහගත ලෙස...
    තමන් අතේ වරදක් නැත්නම් බය වෙන්න එපා...
    උසාවි තියෙන්නේ වරදට දඬුවම් දෙන්න මිසක් පලිගන්න නෙවි...
    නඩු කියන්න කලින් කෙල්ලගේ ගෙදරට කියල ඉන්න ප්‍රශ්නේ...
    එයාල කියල දේත් අහගන්න...
    කන්න උයල දෙන්න කෙනෙක් නැති නිසා කියල එහෙට කියන්න යන්න එපා....
    එතකොට උඹේ ගැන ඒ අය දැනගනීවි... එතකොට රෙද්ද නැතිව තමයි යන්න වෙන්නේ....
    ගෑනිගේ වෙන සම්බන්දයක් නැත්නම්, උඹේ වැරද්දක් තියේනම්, ඒවා හදාගෙන දරුවා වෙනුවෙන් එකතු වෙන්න බලන එකයි හොඳ....
    හේතුව කිවුවෝතින් උසාවියේදී දරුවා අසරණ වෙනවා....
    මගේ එකා නම් මගේ මුහුණ වත් බැලුවේ නැහැ...
    උගේ ජිවිතේ බෙරුවෙත් මම... කවද හරි තේරේවි එයාට...
    ගොඩක් හිතල බලල වැඩ කරන්න...
    PM එකට උත්තරේ මෙතන තියෙනවා...

    ah ayye dan umbata hithata ehema awulak nadda gani nathuwa..? ayeth bandada ?
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    Prashnayak unama wisada ganna balanna. Ekama wisaduma devorce wena eka neme. Lamaya gena hithapan.Ekage anagathaya gena hithapan. Ube oya kanna nathi ekai, ubata kath kawuruwath nathi wena ekada loku? eta wada lamayata wena asadaranaya hithanna. Katha karala prashne wisada ganna balapan,Ahinsaka podi ekekge jeewithe winasa nokara