Suzuki swift japan

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා ස්විෆ්ට් එකේ හොද නරක ගැන විස්තර ටිකක් දන්න පාවිච්ච් කරන මහත්තැලගෙන් උදව්වක් ඔන
    සාමාන්යෙන් 2008 වගේ එකක් 25 වගේ හොයාගන්න පුලුවන් වේවිද? ඔකේ ගියර් සී.වී.ට් එකද එන්නෙ. තව ෆැමිලි යුස් එකට හොදද අරව මෙව ටිකක් කියනවනම් ලොකු දෙයක්. :yes:

    http://ikman.lk/en/ad/suzuki-swift-beetle-2008-for-sale-gampaha-74

    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Uba cvt walata bayai da? Math baye idala antimata ekak ma gatta.. bump ban.. okak mage akka kenek laga tiyenawa. Ahala balannam. Puluwan unoth.

    Edit

    Uba dala tiyena link eka tiptronic ekak.. cvt wenna athi.. mageth tiyenne cvt tiptronic ekak.. podi gatiyak nettemat na tiptronic eke
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Uba cvt walata bayai da? Math baye idala antimata ekak ma gatta.. bump ban.. okak mage akka kenek laga tiyenawa. Ahala balannam. Puluwan unoth.

    Edit

    Uba dala tiyena link eka tiptronic ekak.. cvt wenna athi.. mageth tiyenne cvt tiptronic ekak.. podi gatiyak nettemat na tiptronic eke

    Ehemada . Baya nemei machan cvt awul giyama box eka
    Pitinma danna wena case eka nisa. Nattam smooth gear neda. Poddak ahala kiyapan oke awul
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    ඔය වාහනේ දන්න තරමින් කියන්න ලොකු ලෙඩක් එන්නේ නෑ..හරියට මේන්ටේන් කරන් පදින්න තියෙන්නේ...ටයිමින් චේන් එකක් තියේන්නේ..තෙල් කරන්නේ නම් 14 කි මි තමයි...සෙඩාන් එකක වගේ ලොකු ඉඩක් බලාපොරොත්තු වෙන්න එපා..ඔය දෙවන පරම්පරාවෙ ස්ව්ෆ්ට් එකක්...ඔප්ෂන් එකින් එකට වෙනස් වෙන්න පුලුවන්..සමහර ඒවයේ පිටිපස්සේ දොරට පවර් ෂටර් එන්නේ නෑ..ඉක්මන් එකේ ඔය කාර් එක මම බෑලුව..ඒකෙ නම් මොකක් හරි කේස් එකක් තියන පාටයි...ගනන් අඩුවෙන් දාල තියෙන්නේ...බලලම තමා තීරනය කරන්න වෙන්නේ...

    7.jpg

    :love:ඔය මගේ වන්ඩිය:love:
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය වාහනේ දන්න තරමින් කියන්න ලොකු ලෙඩක් එන්නේ නෑ..හරියට මේන්ටේන් කරන් පදින්න තියෙන්නේ...ටයිමින් චේන් එකක් තියේන්නේ..තෙල් කරන්නේ නම් 14 කි මි තමයි...සෙඩාන් එකක වගේ ලොකු ඉඩක් බලාපොරොත්තු වෙන්න එපා..ඔය දෙවන පරම්පරාවෙ ස්ව්ෆ්ට් එකක්...ඔප්ෂන් එකින් එකට වෙනස් වෙන්න පුලුවන්..සමහර ඒවයේ පිටිපස්සේ දොරට පවර් ෂටර් එන්නේ නෑ..ඉක්මන් එකේ ඔය කාර් එක මම බෑලුව..ඒකෙ නම් මොකක් හරි කේස් එකක් තියන පාටයි...ගනන් අඩුවෙන් දාල තියෙන්නේ...බලලම තමා තීරනය කරන්න වෙන්නේ...

    7.jpg

    :love:ඔය මගේ වන්ඩිය:love:

    Aniwa machan cvt awul athi neda? Machan 25 wage 2097-8 wage ekak hoya ganna puluwan wewida? Mokada bj5p 2002-3 ta 20k wena eke 2007 beetle ekak 25 padu nathi nisaa
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    මචන්ලා ස්විෆ්ට් එකේ හොද නරක ගැන විස්තර ටිකක් දන්න පාවිච්ච් කරන මහත්තැලගෙන් උදව්වක් ඔන
    සාමාන්යෙන් 2008 වගේ එකක් 25 වගේ හොයාගන්න පුලුවන් වේවිද? ඔකේ ගියර් සී.වී.ට් එකද එන්නෙ. තව ෆැමිලි යුස් එකට හොදද අරව මෙව ටිකක් කියනවනම් ලොකු දෙයක්. :yes:

    http://ikman.lk/en/ad/suzuki-swift-beetle-2008-for-sale-gampaha-74

    oya link eke thiyene car eka poddak sakai. pitipasse VXi/ZXi kiyala gahala thiyenne Indian Swift eke. habay ewa auto awe ne. mata pena widiyata Indian ekak auto convert karawala wage. :baffled: Original Japanese ekakma hoyanna.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    oya link eke thiyene car eka poddak sakai. pitipasse VXi/ZXi kiyala gahala thiyenne Indian Swift eke. habay ewa auto awe ne. mata pena widiyata Indian ekak auto convert karawala wage. :baffled: Original Japanese ekakma hoyanna.

    Kiyanna be ban. Wenna athi. Mamath baluwe 2008 25 denne kawuda
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    eeka Indian laddak auto convert karala machan. swift Japanese eke mechara ground clearance ne. anika vxi kiyala enne indian mama mama danna widiyata. takketama mama kiyanne ground clearance eka dekka gaman meeka indian laddak.
     
    • Like
    Reactions: manjulabw