මචන්ලා ස්විෆ්ට් එකේ හොද නරක ගැන විස්තර ටිකක් දන්න පාවිච්ච් කරන මහත්තැලගෙන් උදව්වක් ඔන
සාමාන්යෙන් 2008 වගේ එකක් 25 වගේ හොයාගන්න පුලුවන් වේවිද? ඔකේ ගියර් සී.වී.ට් එකද එන්නෙ. තව ෆැමිලි යුස් එකට හොදද අරව මෙව ටිකක් කියනවනම් ලොකු දෙයක්.
http://ikman.lk/en/ad/suzuki-swift-beetle-2008-for-sale-gampaha-74

Last edited:

Original Japanese ekakma hoyanna.