RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    Hair wax use karapan.. math use karanne wax thama issila tiyenawa.. konde ussanawa nam rewla ul karapan.. mama nam ehema thama inne.. mage eheti lassanak na kondenui rewlenui thama wede tiyenne :lol:
    උබ ගාන්නේ අර කෙසෙල් සුවද එකද මට එකේ නම මතක නැහැ. :confused:
    ලස්සන වැඩක් නැහැ බ්‍රෝ. කොල්ලෙක් වගේ ලස්සනට ඇදලා පැළදලා ඉන්නවනම් ;)
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,616
    520
    113
    ලන්ඩන් වත්ත
    මහරගම චන්දනගේ සැලුන් එක හොදයි (salon looks). ගණන් මගේ හිතේ. ඉස්සර class යනකොට එකේන් කැපුවේ ඒ දවස් වල 350-500 වගේ ගානක් මතක විදිහට දැන්නම් 1000 විතර අරන් යන්න වෙයි. :baffled::baffled:

    ඕවගේ එකක් ගහපන් :rolleyes:
    eka kalin thibba thanin poddak ehata aran giya neda.

    mama kapanne slick back wage ekak depaththa fade karala. agili walin unath hadagena yanna puluwan wadiya hithanne nathuwa.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    eka kalin thibba thanin poddak ehata aran giya neda.

    mama kapanne slick back wage ekak depaththa fade karala. agili walin unath hadagena yanna puluwan wadiya hithanne nathuwa.
    දන්නේ නැහැ බන්. ඒ පැත්තට දැන් යැවෙන්නේ නැහැ.
    පට්ට යකු.. උබ උඩින් ගොඩක් වවලද තියෙන්නේ. :cool:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Hair wax use karapan.. math use karanne wax thama issila tiyenawa.. konde ussanawa nam rewla ul karapan.. mama nam ehema thama inne.. mage eheti lassanak na kondenui rewlenui thama wede tiyenne :lol:
    +++++++++
    යටි රැවුල කැපුවා....
    උඩු රැවල නම් තියනවා.. ..
    Wax කීයද? කොහෙද ගන්න තියෙන්නෙ?​
    :P 1000ක් ම වෙන එකක් නැහැ ඊට අඩු වෙයි 500 කට ආසන්න ගානක්.
    කට් එක කියපන් ටිකක් ශේප් ගාන අඩු තැනකට ගිහිල්ලා. රුපියල් 200ට විතර ගොඩක් තැන් වල කොන්ඩේ කපන්නේ. ;) වෙනසක් නැහැ බන්. මම ගෙවල් ලග එකෙක් ගාවට යන්නේ 200 ac සමග :rolleyes:
    clay wax එකක් අරන් ගාපන්. උස්සලා තියාගන්න පුළුවන්. හැබැයි ඒවා යවන්න හෝදන්න ඕනා බන් හේනට. :baffled:
    clay wax කීවේ? කොහෙද තියෙන්නෙ? කීයද?​
    උබ ගාන්නේ අර කෙසෙල් සුවද එකද මට එකේ නම මතක නැහැ. :confused:
    ලස්සන වැඩක් නැහැ බ්‍රෝ. කොල්ලෙක් වගේ ලස්සනට ඇදලා පැළදලා ඉන්නවනම් ;)
    කෙසෙල් සුවද? අඩෝ නමක් නැද්ද බන්:P
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    matat oya prasne tiyenawa bn, Konde kapanna giyama. :yes:

    oya cut walata kiyana name mamat danne na. barber dannet na. :eek:

    Beckham cut eka kapan enawa itin hamadama. :confused:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    මහරගම චන්දනගේ සැලුන් එක හොදයි (salon looks). ගණන් මගේ හිතේ. ඉස්සර class යනකොට එකේන් කැපුවේ ඒ දවස් වල 350-500 වගේ ගානක් මතක විදිහට දැන්නම් 1000 විතර අරන් යන්න වෙයි. :baffled::baffled:

    0af3fdda39694dc9203a6ed02ae36d2e.jpg

    ඕවගේ එකක් ගහපන් :rolleyes:

    Me Cut ekata kiyana Name eka mokakda bn. Barberta kohomada kiyanne mehema kapapan kiyala. Un danawa da owa :angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    කෙසෙල් සුවද? අඩෝ නමක් නැද්ද බන්:P
    ෆාමසි වලත් තියෙනවා බන් ඕවා. :P 300 වගේ ඉදල තියෙනව.
    නම මතක නැහැ. ඉස්සෙල්ලා ඔය මම කියපු සැලුන් එකේ කොන්ඩේ කපලා උන් ගාන්නේ එක. පට්ට සුවදයි. නම මතක නැහැ හම්බුනොත් කියන්නම්. :D
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    Me Cut ekata kiyana Name eka mokakda bn. Barberta kohomada kiyanne mehema kapapan kiyala. Un danawa da owa :angry:
    දන්නේ නැහැ බන්. undercut එක ලගින් යනවා වගේ. photo එකක් අරන් යමන්. මමනම් එහෙමයි කරන්නේ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    matat oya prasne tiyenawa bn, Konde kapanna giyama. :yes:

    oya cut walata kiyana name mamat danne na. barber dannet na. :eek:

    Beckham cut eka kapan enawa itin hamadama. :confused:
    බෙකම් කට් කියන්නේ මොකක්ද බන්?:P
    Best-Mens-Haircut-2016-Robin-James-quiff.jpg

    Robin-James-Haircut-Skin-Fade-Quiff.jpg

    konde issila hitinna wax ekak use karapan..me wage ekakatanm mat look wax ekak thamai set wenne
    ++++++++
    wax එක කොච්චර කල් තියනවද?
    saloon එකෙන්ම wax ඒකත් කරග්න්න එක පාඩුද?​
    ෆාමසි වලත් තියෙනවා බන් ඕවා. :P 300 වගේ ඉදල තියෙනව.
    නම මතක නැහැ. ඉස්සෙල්ලා ඔය මම කියපු සැලුන් එකේ කොන්ඩේ කපලා උන් ගාන්නේ එක. පට්ට සුවදයි. නම මතක නැහැ හම්බුනොත් කියන්නම්. :D
    waxuth කරවද බන්?
    ඌ සුපිරියට wax කරවද?
    ගෙවන ගානට පාඩු නැද්ද?(සුපියල් කීයද wax කරන්නත් එක්ක??)​
    api kohoma kiuwath saloon eke aiya kapanne uta ona cut eka
    +++++++
    මටත් තියන ලොකුම ප්‍රශ්නයක්​
    දන්නේ නැහැ බන්. undercut එක ලගින් යනවා වගේ. photo එකක් අරන් යමන්. මමනම් එහෙමයි කරන්නේ.
    undercut කිව්වෙ?:P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    බෙකම් කට් කියන්නේ මොකක්ද බන්?:P

    ++++++++
    wax එක කොච්චර කල් තියනවද?
    saloon එකෙන්ම wax ඒකත් කරග්න්න එක පාඩුද?​

    waxuth කරවද බන්?
    ඌ සුපිරියට wax කරවද?
    ගෙවන ගානට පාඩු නැද්ද?(සුපියල් කීයද wax කරන්නත් එක්ක??)​

    +++++++
    මටත් තියන ලොකුම ප්‍රශ්නයක්​

    undercut කිව්වෙ?:P

    අය්යෝ හැම්බර්ගර්... වැක්ස් කියන්නේ ජෙල් වගේ එකක්. නිකන් ග්‍රීස් වගේ එකක්. ගාලා හෙදුවහම යනවා. කොන්ඩේ කැපුවහම ගොඩක් තැන් වල එවලේට ජෙල් හරි වැක්ස් හරි ගාලා හදල එවන්නේ. ඒවාට වෙනම සල්ලි ගන්නේ නැහැ.
    undercut

    බෙකම් කට් කියන්නේ mohawk කට් එකට. ඩේවිඩ් බෙකම් ඒ කට් එක ගැහුවට පස්සේ එක හැමෝම කපන්න ගත්තා.

    david_1.jpg

    මම වැරදිනම් නිවැරදි කරනු මැනවි. :D
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    අය්යෝ හැම්බර්ගර්... වැක්ස් කියන්නේ ජෙල් වගේ එකක්. නිකන් ග්‍රීස් වගේ එකක්. ගාලා හෙදුවහම යනවා. කොන්ඩේ කැපුවහම ගොඩක් තැන් වල එවලේට ජෙල් හරි වැක්ස් හරි ගාලා හදල එවන්නේ. ඒවාට වෙනම සල්ලි ගන්නේ නැහැ.
    undercut

    බෙකම් කට් කියන්නේ mohawk කට් එකට. ඩේවිඩ් බෙකම් ඒ කට් එක ගැහුවට පස්සේ එක හැමෝම කපන්න ගත්තා.

    david_1.jpg

    මම වැරදිනම් නිවැරදි කරනු මැනවි. :D
    අඩෝ මම මෙච්චරකල් ගියපු sallon එකේ එකා wax ගෑවේ නෑනෙ.
    හෙනම ගහපිය ඕකට:angry::angry::angry::angry:
    දැන් කියපන්කො ගහන්න හොද cut එකක්​
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    අඩෝ මම මෙච්චරකල් ගියපු sallon එකේ එකා wax ගෑවේ නෑනෙ.
    හෙනම ගහපිය ඕකට:angry::angry::angry::angry:
    දැන් කියපන්කො ගහන්න හොද cut එකක්​
    0af3fdda39694dc9203a6ed02ae36d2e.jpg

    ඕක ගහපන් පොටෝ එකක් අරන් ගිහින්. රැවුල පොඩ්ඩක් වවපන්. :cool: හරියට රැවුල වැවෙන්නේ නැත්තන් සම්පුර්න්නෙන් ෂේව් කරපන්. :P
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    0af3fdda39694dc9203a6ed02ae36d2e.jpg

    ඕක ගහපන් පොටෝ එකක් අරන් ගිහින්. රැවුල පොඩ්ඩක් වවපන්. :cool: හරියට රැවුල වැවෙන්නේ නැත්තන් සම්පුර්න්නෙන් ෂේව් කරපන්. :P

    උඩු රැවුල තිබ්බොත් අවුල්ද?​
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උඩු රැවුල තිබ්බොත් අවුල්ද?​

    uda rewla tiyapan.. :P

    math staff eka yanawane.. akkalagen ahanawa rewl walata kemati da kiyala lol.. godak kello kemati rel elata tiyenawa nam :P

    hebei idiappa rel deka thunak wage nam epa.. hodata wewenawa nam muna pura wawapan..

    ube muna nodeka kohomada ban owa kiyanne.. uba owa wawala, kapala.. eka eka magul karala hoda ekak hoyaganin
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    උඩු රැවුල තිබ්බොත් අවුල්ද?​
    උඩු රැවුල හැමෝම වවනවා අනික ඩිසන් නැහැ වගේ. :dull: උබේ මුනේ ශේප් එකට සෙට් නම් අවුලක් නැහැ. අපි කිව්වට වැඩක් නැහැ බන් කපලම බලන්න වෙන්නේ.