ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    FB_IMG_1479975028661.jpg

    කොස්ඇට බාවන්න සෝක් බලල්ලු ටික:yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනුර කුමාර ගොන් පැටියා 2014 පිළියන්දල රැස්වීමේදී කියනවා සිංහලයන්ට ගහන්නලු හම්බයන්ට මුන් තව සිංහල මිනිස්සුන්ගේ චන්දෙත් ඉල්ලනවනේ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේ ඉන්නේ මෙරට දේශපාලනයේ එදා මෙදා ඉතිහාසයේ හිටපු හොඳම පන්දම්කාරයෝ ටික.
    මුන්ව පාවිච්චි කරලා මහින්ද අවුරුදු 10ක් ගේම ගැහුවා.
    ඊට කලින් චන්ද්‍රිකාත් මුන්ව පාවිච්චි කලා.
    දැන් සනිල් හා පිරිස මුන්ව පාවිච්චි කරලා ගොඩ ගියා.

    හනේ හපොයි.
    ඊ ළඟට මුන්ව පාවිච්චි කරන්නේ එක්කෝ සම්බන්දන්, නැත්තම් හකීම්.

    ගණිකාවෝ වගේ.හැම එකාම පාවිච්චි කරලා වැඩේ කරගෙන පුකට පයින් ගහලා එලවනවා.
    ඒ එලෙව්වට පස්සේ මුන් හොටු පෙර පෙර අඬනවා.
    පොලොවේ පස් කනවා.
    අපිට නම් ආතල්..

    අපි දෙකොණින් හිනා වෙනවා..
    :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:

    paw yako avajathaka set eka
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අනුර කුමාර ගොන් පැටියා 2014 පිළියන්දල රැස්වීමේදී කියනවා සිංහලයන්ට ගහන්නලු හම්බයන්ට මුන් තව සිංහල මිනිස්සුන්ගේ චන්දෙත් ඉල්ලනවනේ

    mchn piliyandala inne sinhala unne, kohomath jvp kiyana pakshe haduwe CIA eka..sinhala bauddaya samulagathanaya karanna thama munva haduwe...danuth munta salli denne USA+india

    oya scene eka mokakda ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ ඉන්නේ මෙරට දේශපාලනයේ එදා මෙදා ඉතිහාසයේ හිටපු හොඳම පන්දම්කාරයෝ ටික.
    මුන්ව පාවිච්චි කරලා මහින්ද අවුරුදු 10ක් ගේම ගැහුවා.
    ඊට කලින් චන්ද්‍රිකාත් මුන්ව පාවිච්චි කලා.
    දැන් සනිල් හා පිරිස මුන්ව පාවිච්චි කරලා ගොඩ ගියා.

    හනේ හපොයි.
    ඊ ළඟට මුන්ව පාවිච්චි කරන්නේ එක්කෝ සම්බන්දන්, නැත්තම් හකීම්.

    ගණිකාවෝ වගේ.හැම එකාම පාවිච්චි කරලා වැඩේ කරගෙන පුකට පයින් ගහලා එලවනවා.
    ඒ එලෙව්වට පස්සේ මුන් හොටු පෙර පෙර අඬනවා.
    පොලොවේ පස් කනවා.
    අපිට නම් ආතල්..

    අපි දෙකොණින් හිනා වෙනවා..
    :lol::lol::lol::lol:

    ඒදවස්වල අනුරය රගපු රගිල්ලේ හැටියට පොනිල එක්ක එක ඇදෙ නිදිවදින තවත් පොන්නයෙක් කියල හිතුනේ නැ:angry::sorry::no::no:

    පොනිලත් කොලබ කැම්පස් උපාදි කාරයෙක්.උගත්කමයි රටට හිතැති බුද්දිමත් කමයි දෙකක් කියල පෙන්වන්න හොදම උදාහරනේ පොනිල තමයි :P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mchn piliyandala inne sinhala unne, kohomath jvp kiyana pakshe haduwe CIA eka..sinhala bauddaya samulagathanaya karanna thama munva haduwe...danuth munta salli denne USA+india

    oya scene eka mokakda ?

    අලුත්ගම සිද්දියට අනුරයා කියන්නේ සිංහල මිනිස්සුන්ට බය නැතුව ගහන්නලු හම්බයන්ට ඒ වගේ ප්‍රශ්න ඇති උනොත් 2014 ජනාදිපතිවරණ චන්ද රැස්වීමේදී කිවුවේ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අලුත්ගම සිද්දියට අනුරයා කියන්නේ සිංහල මිනිස්සුන්ට බය නැතුව ගහන්නලු හම්බයන්ට ඒ වගේ ප්‍රශ්න ඇති උනොත් 2014 ජනාදිපතිවරණ චන්ද රැස්වීමේදී කිවුවේ

    hmm, itin mchn ethana hitiya sinhala ponnayo mokada kare ?

    kohomath jvp kiyanne ugra sinhala baudda virodi sulu jathikayanta puka dena pakshaya...oya jvp haduweth sinhala bauddaya vinasa karanna...

    munge pakshe thahanam karanna tiyenne...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔබ ජවිපයට චන්දය දිය යුත්තේ ඇයි?

    හොරු, මංකොල්ල කාරයෝ, හොර නළුවෝ, හොර නිලියෝ, කුපාඩියෝ, ස්ත්‍රී දූෂකයෝ, වංචා කාරයෝ, නූගතුන්, සමලින්ගිකයෝ නැති එකම පක්ෂය! මේකම ඇති.

    යුද්ධය දිනවන්න මහින්දට සප් කරා නන් ඇයි 2008 අග කිලිනොච්චි අල්ලගන්න දරැණුම සටන් යන කාලේ දීප වයාප්ත වැඩ වර්ජනයක් කැදෙව්වෙ ජවිපෙ බඩු මිල වැඩී කියල?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    hmm, itin mchn ethana hitiya sinhala ponnayo mokada kare ?

    kohomath jvp kiyanne ugra sinhala baudda virodi sulu jathikayanta puka dena pakshaya...oya jvp haduweth sinhala bauddaya vinasa karanna...

    munge pakshe thahanam karanna tiyenne...

    අපේ උන් මොනවා කරන්නද බන් උඩ බලන් ඉන්නවා ඇරෙන්න

    jvp එකේ ප්‍රතිපත්ති හොදයි අවුල උන්ට බැ සිංහලයටයි බුද්දාගමටයි තැන දෙන්න, UNP SLFP උන් කියලා සිංහලයටයි බුද්දාගමටයි තැන දෙන් නැ නමුත් උන් බොරුවට හරි රගපානව
    :rofl:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    බහුතර comment දැක්කම කියන්න තියෙන්නේ මේ රටට ආයේ ගොඩ ඒමක් නෑ. ගොඩක් ඒවා අශිෂ්ඨ, කිසිම විවාදයක නුසුදුසු, කිසිම හරයක් නැති, ද්වේශ සහගතව දාල තියෙන්නේ. මේක දැන් ස්වාසිලන්තයක් වෙලා තියෙන්නේ. පක්ෂ දෙකම එකතු වෙලා මෙච්චර රටට කෙලවද්දීත් මුන්ට තාම තේරෙන් නෑ. මේක දාල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28

    ඔය ගියපු ඔක්කොම නැති වෙලා ගියා මිසක් පක්ෂෙට නම් මොකුත් වුනේ නෑ. නන්දන නැවතුනේ UNP එකේ. සෝමවංශ නැවතුනේ විමල් ගාව. විමල් (වියඝ්‍රා):rofl:..
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Whoever says whatever does not matter....

    Bottom Line:

    JVP = ජාතික වේඉසිගේ පුකාලා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,052
    5,816
    113
    canada
    මගේ බැජ් එකෙන් බාගයක් විතර දැන් රට ගිහින් ඉන්නේ. රටේ ඉන්න හොරු, මංකොල්ල කාරයෝ , නළුවෝ, නිලියෝ, කුපාඩියෝ, සමලින්ගිකයෝ රට හදන පාර්ලිමේන්තුවට යැව්වට පස්සේ, කොහෙද රටක් හැදෙන්නේ. රටේ ඉගෙන ගත්තු මිනිස්සු ටික ගියාම මොකුත් කර කියා ගන්න බැරි කාලකන්නි ටික රටේ ඉතුරු වෙනවා. උන් ඉතින් කරන්නේ උන් වගේම පිරිසක් පාර්ලිමේන්තුවට යවන එක. ප්‍රධාන පක්ෂ දෙකෙන් බාගෙකට වඩා ඉන්නේ ඔය ජාතියේ මිනිස්සු. ජවිපෙ පරදිනවා කියන්නේ ඒක රටේ මිනිස්සුන්ගේ අවාසනාව. හොරුන්ට, මංකොල්ල කාරයන්ට, ජාති ආලෙන් වඳ බැහැපු උන්ට ඔවා තේරෙන් නෑ.

    මෙහෙමයි සහෝ. රස්සාවක් නැති මිනිහෙක් හිතන්න. එය රස්සාවක් නැති නිසා ආණ්ඩුවට බැනල, සමාජයට වයිර කරලා, ක්‍රමය වෙනසක් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. එයා කරන්න ඕනේ රස්සාවක් තමුන් ලගට එන්න වැඩපිළිවෙලක් ඇති කර ගන්න. අනිත් අයටත් රස්සවක් දෙන්න.

    මේ විදියටම හිතුවොත් ඕනෑම දේශපාලන පක්ෂයක් රටේ ජනතාව දිනාගන්න........ තමුන් කරා ජනතාව එන්න පුළුවන් විදියට වැඩ කරන්න ඕනේ. අසරණ මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    බහුතර comment දැක්කම කියන්න තියෙන්නේ මේ රටට ආයේ ගොඩ ඒමක් නෑ. ගොඩක් ඒවා අශිෂ්ඨ, කිසිම විවාදයක නුසුදුසු, කිසිම හරයක් නැති, ද්වේශ සහගතව දාල තියෙන්නේ. මේක දැන් ස්වාසිලන්තයක් වෙලා තියෙන්නේ. පක්ෂ දෙකම එකතු වෙලා මෙච්චර රටට කෙලවද්දීත් මුන්ට තාම තේරෙන් නෑ. මේක දාල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    මෙතන වෙන්නෙ බයියො ටික පහුගිය ඡන්ද වලින් ජවිපෙට කියල ලුබ්‍රිකන්ට් නැතුව හෝල් සේල් එකේ ඇරගත්ත එකේ ඇරියස් කවර් කරගන්න එක. අවුලක් නෑ ඉතින් ඒක උන්ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් නෙ
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බහුතර comment දැක්කම කියන්න තියෙන්නේ මේ රටට ආයේ ගොඩ ඒමක් නෑ. ගොඩක් ඒවා අශිෂ්ඨ, කිසිම විවාදයක නුසුදුසු, කිසිම හරයක් නැති, ද්වේශ සහගතව දාල තියෙන්නේ. මේක දැන් ස්වාසිලන්තයක් වෙලා තියෙන්නේ. පක්ෂ දෙකම එකතු වෙලා මෙච්චර රටට කෙලවද්දීත් මුන්ට තාම තේරෙන් නෑ. මේක දාල යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

    JVP කාරයො 88/89 මරපු මිනිස්සුන්ගේ නැයෝ දරුවෝ එහෙම මෙතන නැතුව ඇති.
     
    Last edited: