Help me! my whole life fucked :(

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මම කැපුනා බං. අදාල නැති දේවල් වලට උපදෙස් දීල වරිගේ සව්ත්තු කර ගන්න බෑ. උබ කරන්න තියන දෙයක් සිහිබුද්ධියෙන් කරපන්. කේන්ති ගියහම මට උනත් හිතෙන්නේ මරන්න ඕනේ කියලා ඔය වේසිව.
    :yes:

    අපිට අප්ඩේට් එකක් උනත් දීපං ඈ. අනාගතේට වැදගත් වෙයි ඕව්වා:baffled::baffled::baffled::baffled:

    එකෙන්ම බං.
    මාත් කැපුන.
    තව උබට කියන්න දෙයක් නෑ.
    සිරාවට හිතල වැඩේ හොඩ දා ගනින්.

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ow ban meka hariyanna thamai. mona hari ikmanata karaganna ona. machan divorce nadu godak kal adenawada machan? aiyo ehema unoth epa wenawa. mage amma nathnam mata meka metchchara amaru wena ekak naa ban. mage amma godak sensitive. ammata therum karannath bari wei. aiyo ban. mata una deyak. life eka rewind karanna puluwannam kiyala hithenawa. akkata kiwwoth eya loku akkata kiyanawa. in passe hari ithin amma danagannawa. shit ban.

    eka nan man danne mchn ehema loku kalayak yanne ne hariyata facts tiyenawanan.ekai record karanna kivve.lawyer kenek allaganna.ammata kohomath kiyanna wenawa ban.uba upset gahala hitiyama anith ayath upset yay.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40

    උබල දෙන්න තමයි මම මේ ත්‍රෙඩ් එකේ දැකපු
    හොදම උපදෙස් ටික මූට දුන්නෙ.
    නියමයි බං.
    මම උබල ගැන හිතාගෙන හිටිය වැරදියි බං
    සිරාවට.
    මාත් 2008 ඉදන් හැමදාම EK එනව.
    ඒ එනකොට උබලගෙ සීන් දැක්කට
    මේ වගේ දේකදි උබල සිරාවටම
    හොදයි බං.
    දෙන්නටම දුන්න රෙප්9+
    ආයෙ වෙලාවක හමු වෙමු.
    මම යනව තව කියන්න දෙයක් නෑ මූට.
    දැන් ඉතිං උගේ අතේ තමයි වැඩේ තියෙන්නෙ.
    මොකද පේන විදියට මූ කලින්ම තීරණයක් අරගෙන වගේ දාන කොමෙන්ට් වලින් පේන්නෙ.

    Last edited:

    cod_guy

    Member
    Nov 24, 2016
    20
    3
    0
    අනිව බං.
    ඒ කතාව හරි.
    එකෙන්ම හරි.
    මේකෙ ඉන්නෙ ගොඩක් වෙලාවට පොඩි අය.
    ඩිවෝර්ස් එක කියන්නෙ විසදුමක් නෙවෙයි.
    මම යාලුවො ගොඩක් අශ්‍රය කරන එකෙක්. ඒ නිසා මට ටිකක් විතර ඔය හා සමාන කේස් වල අත්දැකීම් තියෙනව.
    ඒක නිසා උබේ තරහව නැති කරගනින්.
    උබට තිතෙයි මුං මේ මොනවද කියවන්නෙ කියල. ඒත් විසදුමකට එන්න නම්
    අනිව
    උබ කූල් ඩවුන් වෙලා ඉන්න ඕන.
    එහෙම් නොවුනොත් ප්‍රශ්නය තව වැඩි වෙනව.
    උබ EK ඒකේ පරණ මෙම්බර් කෙනෙක්නෙ ඒකයි මෙහෙම කියන්නෙ.
    යාලුවා

    දැන් උන දේ උනා.
    ඒකට කාටවත් දොස් කියල වැඩක් නෑ.
    උබෙත් වැරැද්ද. කෙල්ල ටික කාලයක් ආශ්‍රය නොකරපු එක.
    උබ හදිසි වෙලා බැන්ද කෙල්ල හැඩ නිසා.
    දැන් උබේ වාරෙ ඉවසල කෙල්ලගෙ පැත්තෙන් හිතල ප්‍රශ්නෙ හෙමිහිට සෝල් කර ගන්න එක.

    උබ කියාවි කෙල්ලගෙ පැත්තෙන් හිතන්නෙ කොහොමද කියල මේ වෙලා තියෙන දේවල් වලට.
    ඒත් උබට එහෙම කරන්නම වෙනව බං.
    ඉවසපං. තේරුම් ගනින්. තේරුම් කරල දියන්. ඒ විදියට හැසිරියං.
    :yes:

    machan sorry personally ganna epa. so uba hithapan meka ubata una kiyala. ubata puluwanda ban thawath oya wage kellek trust karan jeewath wenna. onama welawaka nawaththath oya wage rawattanna puluwan needa?

    රත්තරං;20951113 said:

    කෙල්ලගේ ගෙදර උන්ට ජාතකේ අමතලා ඩිවෝස් එක ඉල්ලපන්. එක්කෝ බය වෙලා හැදෙයි නැත්නම් ඕකෙන් ගැලවෙයි. ජීවිතේ කෙටියි පුතා... නරි නාව නාව විදෝ විදෝ ඉන්න කාලයක් නෑ

    ane ow ban mama mee mage amma nisa metchchara asarana wela thiyenne. eya godak stable keneknam mata meka daraganna thibba. anith eka ammata ledath thiyenawa ba. mee magul nisa eyata mona hari unoth mata monawa labunath wadak naa ban. ammage hati mama dannawane. podi deeth hithnawa saahenna.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    machan sorry personally ganna epa. so uba hithapan meka ubata una kiyala. ubata puluwanda ban thawath oya wage kellek trust karan jeewath wenna. onama welawaka nawaththath oya wage rawattanna puluwan needa?

    ane ow ban mama mee mage amma nisa metchchara asarana wela thiyenne. eya godak stable keneknam mata meka daraganna thibba. anith eka ammata ledath thiyenawa ba. mee magul nisa eyata mona hari unoth mata monawa labunath wadak naa ban. ammage hati mama dannawane. podi deeth hithnawa saahenna.

    මම කලිනුත් කිව්වනෙ බං.
    උබ දාන කොමෙන්ට් බැලුවම පේන්නෙ
    උබ
    දැනටමත් තීරණයක් අරගෙන ඉවර වෙලා තමයි
    වැඩි දුර තොරතුරු සදහා මේ ත්‍රෙඩ් එක පටන් අරගෙන තියෙන්නෙ.
    උබ කැමති දෙයක් කරපං සහෝ.
    ඒක උබේ ජීවිතේ.
    උබේ කැමැත්ත.
    තරහකට කිව්ව නෙවෙයි මෙහෙම
    සිරාවට කියන්නෙ.
    ඔය වගේ සීන් දැකල තියෙනව ඉවර උන විදිය.

    cod_guy

    Member
    Nov 24, 2016
    20
    3
    0
    Machan kenthi aran prashna wisadanna be, e nisa wife ta gahana eka nawatthapan okkotama issalla, umba inna thathwe therenawa, eunata gaha mara gattha kiyala prashna wisadanna be, gahana parak naraka thanakata wadunoth umbe life ekama iwarai machan, anthimata wenne pasu thawena eka, enisa iwasimen wada karanna balapan. :)

    dan ithin Marry karalane inne, dan too late, eka nisa karanna thiyana hondama de masayak dekak kellath ekka adaren inna try ekak dipan machan, kellata adaren iddi parana affair eka amathaka wela kella e dewal amathaka karala dai :yes: masayak dekak adaren salakala eth hari yanne natthan, parana love ekama matthe nahenawa nam, ilanga step ekata yanna thiyenne :eek: eka thamai Divorce eka, ethakan poddak iwasala kellata adaren salakala katha baha karala indapan, banda gattha bere gahana try ekak dipan eka parata galola danna hadanne nathuwa :oo: okkoma hari yai machan kalayath ekka, i am pretty sure about that. :yes: Good luck machan! :)

    anemanda ban mona karannada kiyala mata dakidith patta kenthi enawa. ithin kohomada ban katha karanne. hithapanko poddak. anyway thanks ban ubalage adahas walata. kata kiyannada ban mewa. mata mage real life yaluwo unath sure naa ban. gedarata kiyannath baa. ane manda ban. mama patta pawak karala athi. nathnan ban. mata mehema wenna widiyak naa.

    ඒකත් හොද විදියක් උබට ට්‍රයි කරල බලන්න පුලුවන්නම්,
    ඒත්
    මම නම් කියන්න තියෙන දේවල් ඔක්කොම උබට කිව්ව
    හිතල තීරණයක් ගනින් මොකද කරන්නෙ කියල
    බැරිම උනොත් මේ ඔප්ශන් එකත් හොදයි.
    මම කිව්ව වගේ කෙල්ලගෙන් යාලුවෙක් වගේ අහපං කොල්ල ගැන.
    පස්සෙ ටික ටික සෙට් වෙන්න බලපං
    මට පේන විදියට කෙල්ල වැරදි නෑ බං.
    ඒකිට වරද්දල උබත් ඒකට කොටස් කාරයෙක් වෙලා.
    දැන් හොද සිහි කල්පනාවෙන් ඉදල වැඩ කරපං

    mata nam ara kolla gana wadak naa ban. aththama kiyanna epai. uu hitiyath marunath mata wadak naa. ai ban therennada jeewithath ekka mehema sellam karanawada ban minissu.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Umbe First eka nisa tamai machn me okkama umbata Love karanna tikak ammarui Experience eka madi Umba Okita tava Love eken hitapan oka Love eken ma goda daganna puluwan owa podi scene bung awurudu 24ka kellek anith eka tama podi wayasak ekai issela kollawa amathaka karanna bari. Lokuma waradda awilla ekige kalakanni ammala thathalage moda wesa kama nisa. Make your mind up and give it a try machn oya parana kollo mathak wena eka loku awulak neme and its a shitty 1.5 year relationship. I say give it a try change from now be kind and go apologize to the wife umba gahapu ekanan hena waradi wadak okata Give it one more shot . Mona hari ahaganna oninan PM karapan puluwan help ekak denan.
     
    Last edited:
    • Like
    Reactions: Lokka Baba

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    iam replying to this thinking that this is serious and ur not trolling us.

    macho. oya thiyana thatwe nam ai katha karala ubala denna eka wahalak yata inna ba wage.. divorce eka ganna eka thamai hodama. nikan duk widinne mokatada bung. uba waraddak karala naa ne. dan uba game eka molen gahnna ona. hoda lawyer kenek alla ganin. kellata gahanna yanna epa. domestic abuse ethakota saha kellekta gahana eka hena nondi wadak. uba divorce case dammoth kellage parents waradda ube pita danna ei da danne na. eka nisa mulinma hoda lawyer kenek hamba wela meka karanna ona widiya ahapan.

    mama me uba kiyala thiyena deyin situatio eka gana idea ekak aragena meka damme. katha karala wisadaganna hakiyawak thiyanawa nam ehema karapan. nattam nikan occhara adaren banda eka ehema nawattanna ba ne
     
    cod_guy

    Member
    Nov 24, 2016
    20
    3
    0
    උබට අවුලක් නෑ බන්.... කොල්ලන්ට මොන කේස්ද ඕවා...

    ඔය කෙල්ල එක්ක නම් පවුල් කන්න හදන්න එපා... සමිතගේ පුතාට උන වැඩේ උනාම තමයි උබටත් සීන් එක තේරෙන්නේ...

    ඒනිසා කෙල්ලට බනින්න ගහන්න යන්න එපා, දෙමවුපියන් ගෙන්නලා විස්තරේ කියලා දික්කසාද වෙන්න..

    ඒ කෙල්ල කරපු බොරුවට ඒකිට ටොපිය හම්බවෙනවා කොහොමත්... මොකද දැන් ඒකී අරූ ලගට ගියොත් ආයෙත් ඒ කොල්ලා අහන්න බැරි නෑ උබ අරුත් එක්ක නිදාගත්තද කියලත්... මේකී නෑ කිවුවත් ඌට ඒ සැකේ තියනවා අනිවා... ඉතින් සොරිම තමයි...

    අනේ කොල්ලෝ උබ ආතල් එකේ හිටපන් බන්....

    machan kella divorce wenna baa kiyanawa. eeth machan puluwan needa? shit ban meka maha karumayak nee ban.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Kellata danenna wadiyen adare karanna. X bf amathaka wenna tharamata

    Ow ban ehema karapan.
    Ubata ochchcrama kalabala wenna oni na okata
    Oya wage seen thiyena film keepayauth thiyenawa ewa balapan. Ubata saseemak labei. Uba weda karanna oni kohomada kiyala therei. Kalabala wenna epa. Kalin ekek ekka yalu wechchi nathi kllo hoyaganna na ban.

    Ubala denna dan love karanna patan ganilla. Bedala Love karanna patan gannawa kiyanne marama thrill ekak thiyena deyak, ;););););););)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අනිව බං.
    ඒ කතාව හරි.
    එකෙන්ම හරි.
    මේකෙ ඉන්නෙ ගොඩක් වෙලාවට පොඩි අය.
    ඩිවෝර්ස් එක කියන්නෙ විසදුමක් නෙවෙයි.
    මම යාලුවො ගොඩක් අශ්‍රය කරන එකෙක්. ඒ නිසා මට ටිකක් විතර ඔය හා සමාන කේස් වල අත්දැකීම් තියෙනව.
    ඒක නිසා උබේ තරහව නැති කරගනින්.
    උබට තිතෙයි මුං මේ මොනවද කියවන්නෙ කියල. ඒත් විසදුමකට එන්න නම්
    අනිව
    උබ කූල් ඩවුන් වෙලා ඉන්න ඕන.
    එහෙම් නොවුනොත් ප්‍රශ්නය තව වැඩි වෙනව.
    උබ EK ඒකේ පරණ මෙම්බර් කෙනෙක්නෙ ඒකයි මෙහෙම කියන්නෙ.
    යාලුවා

    දැන් උන දේ උනා.
    ඒකට කාටවත් දොස් කියල වැඩක් නෑ.
    උබෙත් වැරැද්ද. කෙල්ල ටික කාලයක් ආශ්‍රය නොකරපු එක.
    උබ හදිසි වෙලා බැන්ද කෙල්ල හැඩ නිසා.
    දැන් උබේ වාරෙ ඉවසල කෙල්ලගෙ පැත්තෙන් හිතල ප්‍රශ්නෙ හෙමිහිට සෝල් කර ගන්න එක.

    උබ කියාවි කෙල්ලගෙ පැත්තෙන් හිතන්නෙ කොහොමද කියල මේ වෙලා තියෙන දේවල් වලට.
    ඒත් උබට එහෙම කරන්නම වෙනව බං.
    ඉවසපං. තේරුම් ගනින්. තේරුම් කරල දියන්. ඒ විදියට හැසිරියං.
    :yes:

    menna meka mamt anumatha karanawa....umbata meke inna ostarala nam kiyai divorce wenna kiyala...mu karanna oni de lessatama kiyala tiyenawa..tawa deyak add karannam..okktoma kalin umba ccol down wela kellagen ahapan okkoma seen tika...kella kamati nam parana kolla marry karanna umba ekata help karapan...ehema nathnam umba kellata kittu weyan..tika dawasak giyata passe elitama therei yalu wela hitapu ekata wada umba hodai kiyala..but mekata iwasima wagema kalayak balan innath wenawa...

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    දැන් කරන්න දෙයක් නෑ සහෝ...
    කෙල්ලගෙ පැත්තෙන් උබට වෙලා තියෙන්නෙ මාරම අසාධාරණයක්.
    ඒකට කෙල්ල පලි නෑ.
    උබ කියන විදියට
    කෙල්ලගෙ ගෙදර එවුන්, කෙල්ලගෙ වගේම උබගෙත්
    දෙන්නගෙම ජීවිත වලට කෙලවල හොදටම.
    ඒ උන්ගෙ සතුට වෙනුවෙන්...

    දැන් මොලේ කල්පනා කරපං.
    උබ කෙල්ලව ඩිවෝර්ස් කරන්න එපා.
    කෙල්ල එක්ක කතා කරපං සහෝ.

    උබ කියල තියෙනව කෙල්ලට ගැහුව කියල. මම ඔය තත්වෙ හිටියනම් මාත් කරන්නෙ ඔයටිකමයි.
    ඒත් දැන් උබ එහෙම කරොත් කෙල්ල උබත් එක්ක තවත් අවුල් වේවි. ඩිවෝර්ස් උනොත් උබට වගේම කෙල්ලටත් ඒක ලොකු කැලලක්. කෙල්ලට කෙසේ වෙතත් උබට ලොකු අවුලක් ඒක.
    හැබැයි ඒක උබේ සමාජ තත්වය අනුව තමයි තීරණය වෙන්නෙ.
    කතා කරපං කෙල්ල එක්ක.
    අහපං කලින් හිටපු කොල්ල ගැන විස්තර.
    යාලුවෙක් විදියට ටික ටික ලං වෙයන්.
    sex වලට ඉස්සර වෙන්න එපා. මාස ගාණක් ගියත් කමක් නෑ ඒකට. මොකද උද්ගත වෙලා තියෙන තත්වය ඊට වඩා බරපතල නිසා. උබ ඉවසපං. කැරි විදියට ඉවසපං. උදේ පාන්දර නැගිටල කෙල්ලට තේ එක හදපං. උබ එයාට ලං වෙයන් ටික ටික. මේව එක පාර වෙන දේවල් නෙවෙයි. උබට ඉවසල හෙමිහිට කරන්න වෙනව. ඔය කැප කිරීම කරපං. මොකද අවුලක් තියෙන තැන අනිව කවුරු හරි කෙනෙක් ඉස්සර වෙලා කූල් ඩවුන් වෙලා ඉවසන්න ඕන. අනිව එතකොට වැඩේ හොඩ යනව.
    උබ ඒ කැප කිරීම කරපං. මොකද කෙල්ල ගෙදර බල කිරීමටනෙ උබව මැරි කරල තියෙන්නෙ. ඒක නිසා. උබ කෙල්ලට දොස් කියන්නෙ නැතුව. පුලුවන් තරම් කෙල්ලගෙ සැමිය විදියට නැතුව යාලුවෙක් විදියට ලං වෙයන්.
    කෙල්ල කලින් ආදරය කරපු කොල්ලට වඩා උබ හොදයි කියල කෙල්ලට ඒත්තු යනකම් උබ වැඩේ දිගටම කරපං. sex වලට නම් ට්‍රයි කරන්නම එපා. කෙල්ලට ලවු එක හිතින් අමතක වෙනකම් උබ නියම කොල්ලෙක් වගේ කෙල්ලගෙ ලගින් ඉදගෙන ඒකි කතා නොකරත් උබ ඒකිත් එක්ක කතා කරපං. හිනා වෙයන් විහිලු කරපං. සමාව ගනින් උබ ගහපු එකට. තේරුම් කරල දියන් ඒක උනේ ඇයි කියල. දැන් වෙන්න ඕන දේවල් වෙලා නිසා අතීතය අමතක කරල ඉස්සරහ ගැන හිතමු කියපං.
    කෙල්ලට ඕව එක පාර තේරෙන්නෙ නෑ. ඒක නිසා උබ දිගටම ඔය ක්‍රමය අනුගමනට කරපං යාලුවෙක් වගේ. සැමියෙක් විදියට නෙවෙයි.
    පස්සෙ අනිව කෙල්ලට ඒකිගෙ කලින් කොල්ලට වැඩිය උබව සෙට් වෙන්න ගනීවි.
    ඕන කෙනෙකුට ඕනම කෙනෙක් අමතක වෙනව බං තමන්ට ලගින් ඉන්න කෙනා ටික ටික හිතට අල්ලනකොට.
    එහෙම නොවෙන්නෙ තමන්ගෙ අම්මට තාත්තට විතරයි.

    මම කිව්වෙ බොහොම කෙටියෙන්. මම කියපුව උබ ඔලුවට දාගෙන හොදට හිතල වැඩේට සෙට් වෙයන්. දැන් උන දේ උනා. ඒක අමතක කරපං.
    ඔහොම උනාම ලොකු තරහක් එනව.
    ඒකට කෙල්ල පලි නෑ බං.
    ඒකි අසරණයි.
    උබ කාගෙන්වත් පලි ගන්නෙ නැතුව ජීවිතේ හදා ගනින්.
    වැටෙන්න එපා පුතෝ. වැඩිය කල්පනා කරන්න යන්න එපා.
    එහෙම උනොත් උබ ඉවරයි.
    උපදෙස් ගන්නවනම් දහ දොලොස් දෙනෙක්ගෙන් ගන්නත් එපා
    එහෙම උනොත් ඒත් උබ ඉවරයි.
    යාලුවොත් එක්ක ඉන්න එක හොදයි,
    හැබැයි
    ඊට වැඩිය හොදයි
    ගෙදර ඇවිත් මූණ නොබැලුවත් කෙල්ල එක්ක ඉන්න එක.
    එතකොට කෙල්ලට දවසම පේන්නෙ උබව. කතා කරන්නෙ උබත් එක්ක.
    කොල්ලව අමතක වේවි.
    කෙල්ලට ටික ටික තේරුම් කරපං.
    සැක කරන්න එපා. බනින්න එපා. හොදින් කතා කරපං.
    අනිව වැඩේ හොඩ.
    මම කියන්නෙ උබ දැන් ඉදන් කෙල්ලට ට්‍රයි කරන කොල්ලෙක් වගේ හිතපං.
    වැඩේ අනිව ගොඩ.

    :shocked: ඇඬුනා. කැ# කමෙන්ට් එක ඕයි. රෙප් +
     
    cod_guy

    Member
    Nov 24, 2016
    20
    3
    0
    උබට වගේම දෙයක් කිරියේ තව එකෙක්ට වෙලා තිබ්බා. . ඌට ගොඩ එන්න සැහෙන්න හෙල්ප් එකක් දුන්නා ඒත් මන් දන්නේ නෑ අන්තිමට ඌට මොකද වුනේ කියලා. .
    ඒ ත්‍රේඩ් එක හොයාගන්න පුලුවන්නම් උබට ඒ අදහස් වලින් ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි. .

    උබ එහෙමනම් කෙල්ල කියන විදියට ටික දවසක් ඉවසල බලපන්. .
    ඒත් දෙමව්පියන්ට ඔයගැන කියලා තියපන්. .

    mata therenna ban eke theruma. mara kathawak nee ban eka. kella danaganna ona neda marry karala inne kiyala? marry karala inddi, hubby kenek iddi. wena un gana hithanakota mata kothcchara amaruda kiyala hithennnadda ban ekita. mara ganu ban. mata oka mathak wena kotamai keenthi yanne ban.
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country

    menna meka mamt anumatha karanawa....umbata meke inna ostarala nam kiyai divorce wenna kiyala...mu karanna oni de lessatama kiyala tiyenawa..tawa deyak add karannam..okktoma kalin umba ccol down wela kellagen ahapan okkoma seen tika...kella kamati nam parana kolla marry karanna umba ekata help karapan...ehema nathnam umba kellata kittu weyan..tika dawasak giyata passe elitama therei yalu wela hitapu ekata wada umba hodai kiyala..but mekata iwasima wagema kalayak balan innath wenawa...

    :yes: Highly recommended.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බැඳලා අත්දැකීමක් නම් නැහැ මචන්.
    ඒත් කලින් එකා ගැන හිත හිත ලත වෙන සීන් එක ගැන නම් අත්දැකීම් තියේ.
    ඕක විදපු කෙනෙක්ටම තමා feeling එක තේරෙන්නේ. බොක්කෙන් love නම් මාර අසරණ වෙනවා. විසදුමක් හිතා ගන්න බැහැ. අපි රාමුවෙන් එළියේ ඉදන් කියන ගහලා බැනලා වැඩක් නැහැ, ලගට කරගෙන විස්තරේ අහ ගනින් අරව මේවා සිරාවටම හිතෙන්නේ නැහැ. කොටින්ම ඒකි අඩන්නෙත් අරු වෙනුවෙන් කියලා හිතෙනකොට අම්මට සිරි වෙන්න එපා වෙනවා. :(

    කට්ටිය කියලා තියනවා වගේ කෙල්ලගේ ගෙදර අය හම්බෙලා කියලා විසදුමක් ගනින් මචන්. උඹේ පවුල් පසුබිමට සමාන පසුබිමක් තමා මටත් තියෙන්නේ. අම්මලාට කිවුවහම නම් සැහෙන්න මානසිකව වැටෙනවා උඹ කොල්ලෙක් නිසා. උඹට විනයක් කර ගහ ගත්තා කියලා දාන ගත්තොත් පිටට නොපෙන්නුවට සැහෙන්න දුක් විදිනවා.

    හැබැයි මගේ අදහස නම් ඔය පරණ සිද්දි ගැන කොල්ලෝ ගැන හොයන්න නම් යන්න එපා. උඹ කතාව කියලා තියන හැටියට කෙල්ලෙකුත් කලින් ඉදලා නැත්තම්, සැහෙන්න මානසිකව වැටෙයි.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    දැන් කරන්න දෙයක් නෑ සහෝ...
    කෙල්ලගෙ පැත්තෙන් උබට වෙලා තියෙන්නෙ මාරම අසාධාරණයක්.
    ඒකට කෙල්ල පලි නෑ.
    උබ කියන විදියට
    කෙල්ලගෙ ගෙදර එවුන්, කෙල්ලගෙ වගේම උබගෙත්
    දෙන්නගෙම ජීවිත වලට කෙලවල හොදටම.
    ඒ උන්ගෙ සතුට වෙනුවෙන්...

    දැන් මොලේ කල්පනා කරපං.
    උබ කෙල්ලව ඩිවෝර්ස් කරන්න එපා.
    කෙල්ල එක්ක කතා කරපං සහෝ.

    උබ කියල තියෙනව කෙල්ලට ගැහුව කියල. මම ඔය තත්වෙ හිටියනම් මාත් කරන්නෙ ඔයටිකමයි.
    ඒත් දැන් උබ එහෙම කරොත් කෙල්ල උබත් එක්ක තවත් අවුල් වේවි. ඩිවෝර්ස් උනොත් උබට වගේම කෙල්ලටත් ඒක ලොකු කැලලක්. කෙල්ලට කෙසේ වෙතත් උබට ලොකු අවුලක් ඒක.
    හැබැයි ඒක උබේ සමාජ තත්වය අනුව තමයි තීරණය වෙන්නෙ.
    කතා කරපං කෙල්ල එක්ක.
    අහපං කලින් හිටපු කොල්ල ගැන විස්තර.
    යාලුවෙක් විදියට ටික ටික ලං වෙයන්.
    sex වලට ඉස්සර වෙන්න එපා. මාස ගාණක් ගියත් කමක් නෑ ඒකට. මොකද උද්ගත වෙලා තියෙන තත්වය ඊට වඩා බරපතල නිසා. උබ ඉවසපං. කැරි විදියට ඉවසපං. උදේ පාන්දර නැගිටල කෙල්ලට තේ එක හදපං. උබ එයාට ලං වෙයන් ටික ටික. මේව එක පාර වෙන දේවල් නෙවෙයි. උබට ඉවසල හෙමිහිට කරන්න වෙනව. ඔය කැප කිරීම කරපං. මොකද අවුලක් තියෙන තැන අනිව කවුරු හරි කෙනෙක් ඉස්සර වෙලා කූල් ඩවුන් වෙලා ඉවසන්න ඕන. අනිව එතකොට වැඩේ හොඩ යනව.
    උබ ඒ කැප කිරීම කරපං. මොකද කෙල්ල ගෙදර බල කිරීමටනෙ උබව මැරි කරල තියෙන්නෙ. ඒක නිසා. උබ කෙල්ලට දොස් කියන්නෙ නැතුව. පුලුවන් තරම් කෙල්ලගෙ සැමිය විදියට නැතුව යාලුවෙක් විදියට ලං වෙයන්.
    කෙල්ල කලින් ආදරය කරපු කොල්ලට වඩා උබ හොදයි කියල කෙල්ලට ඒත්තු යනකම් උබ වැඩේ දිගටම කරපං. sex වලට නම් ට්‍රයි කරන්නම එපා. කෙල්ලට ලවු එක හිතින් අමතක වෙනකම් උබ නියම කොල්ලෙක් වගේ කෙල්ලගෙ ලගින් ඉදගෙන ඒකි කතා නොකරත් උබ ඒකිත් එක්ක කතා කරපං. හිනා වෙයන් විහිලු කරපං. සමාව ගනින් උබ ගහපු එකට. තේරුම් කරල දියන් ඒක උනේ ඇයි කියල. දැන් වෙන්න ඕන දේවල් වෙලා නිසා අතීතය අමතක කරල ඉස්සරහ ගැන හිතමු කියපං.
    කෙල්ලට ඕව එක පාර තේරෙන්නෙ නෑ. ඒක නිසා උබ දිගටම ඔය ක්‍රමය අනුගමනට කරපං යාලුවෙක් වගේ. සැමියෙක් විදියට නෙවෙයි.
    පස්සෙ අනිව කෙල්ලට ඒකිගෙ කලින් කොල්ලට වැඩිය උබව සෙට් වෙන්න ගනීවි.
    ඕන කෙනෙකුට ඕනම කෙනෙක් අමතක වෙනව බං තමන්ට ලගින් ඉන්න කෙනා ටික ටික හිතට අල්ලනකොට.
    එහෙම නොවෙන්නෙ තමන්ගෙ අම්මට තාත්තට විතරයි.

    මම කිව්වෙ බොහොම කෙටියෙන්. මම කියපුව උබ ඔලුවට දාගෙන හොදට හිතල වැඩේට සෙට් වෙයන්. දැන් උන දේ උනා. ඒක අමතක කරපං.
    ඔහොම උනාම ලොකු තරහක් එනව.
    ඒකට කෙල්ල පලි නෑ බං.
    ඒකි අසරණයි.
    උබ කාගෙන්වත් පලි ගන්නෙ නැතුව ජීවිතේ හදා ගනින්.
    වැටෙන්න එපා පුතෝ. වැඩිය කල්පනා කරන්න යන්න එපා.
    එහෙම උනොත් උබ ඉවරයි.
    උපදෙස් ගන්නවනම් දහ දොලොස් දෙනෙක්ගෙන් ගන්නත් එපා
    එහෙම උනොත් ඒත් උබ ඉවරයි.
    යාලුවොත් එක්ක ඉන්න එක හොදයි,
    හැබැයි
    ඊට වැඩිය හොදයි
    ගෙදර ඇවිත් මූණ නොබැලුවත් කෙල්ල එක්ක ඉන්න එක.
    එතකොට කෙල්ලට දවසම පේන්නෙ උබව. කතා කරන්නෙ උබත් එක්ක.
    කොල්ලව අමතක වේවි.
    කෙල්ලට ටික ටික තේරුම් කරපං.
    සැක කරන්න එපා. බනින්න එපා. හොදින් කතා කරපං.
    අනිව වැඩේ හොඩ.
    මම කියන්නෙ උබ දැන් ඉදන් කෙල්ලට ට්‍රයි කරන කොල්ලෙක් වගේ හිතපං.
    වැඩේ අනිව ගොඩ.

    well said rep +
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම කලිනුත් කිව්වනෙ බං.
    උබ දාන කොමෙන්ට් බැලුවම පේන්නෙ
    උබ
    දැනටමත් තීරණයක් අරගෙන ඉවර වෙලා තමයි
    වැඩි දුර තොරතුරු සදහා මේ ත්‍රෙඩ් එක පටන් අරගෙන තියෙන්නෙ.
    උබ කැමති දෙයක් කරපං සහෝ.
    ඒක උබේ ජීවිතේ.
    උබේ කැමැත්ත.
    තරහකට කිව්ව නෙවෙයි මෙහෙම
    සිරාවට කියන්නෙ.
    ඔය වගේ සීන් දැකල තියෙනව ඉවර උන විදිය.

    mu me thread eka dala tiyenne divorce vena eka sadaranaya kara ganna ;)

    mu meke old member kenek nam dannava meke inna sigithi pathalen upades aran vadak naha kiyala..munge kate tiyenne divorce :rofl::rofl:

    thama job ekak nathi bokku uda inna anathayo upades deanava dakddi :sorry: :eek:

    yako den uba oka divorce karala vena ekak badinava,ekith kalin yalu vela hitiya nam divorce karanavada :P

    yako den lankave yalu novivichcha kellek hoya ganna hari amatharuyi..eka nisa oya kellata masa 03k vithara dipan..hodin katha karapan...modaya vage pubbagena gaha mara ganne nathuva..uba hodin hitiyoth masa 03k yaddi kellata kalin kollek hitiyada mathaka nathi vevi,kellone imanata amathaka venava :rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "මචන් දෙපැත්තෙම දෙමව්පියන්ව එකසැරේ ගෙන්නලා කෙල්ලත් ඉස්සරහා සේරම විස්තරේ කියපන්. .
    එහෙම කරල විසදුමක් ගන්න බලපන්. . ඒ කොල්ලා මත්තෙම නැහෙනවනම් උබ කෙල්ලව දික්කසාද කරපන්. .
    කෙල්ලයි උන්ගේ පවුලයි උබට ලොකු අපරාදයක් කරලා තියෙන්නේ. . උබ වැටෙන්න එපා බන්. .
    හිතවත් යාලුවෙක්ට හරි ඔය විස්තර කියලා උබේ මනස හදාගන්න උදව් ගනින්. .
    නැත්තන් කෙල්ලගේ ජීවිතෙත් උබේ ජීවිතෙත් ලොකු අනතුරක වැටෙනවා. . කොයිවෙලේවත් හදිස්සි වෙන්න එපා මේ වෙලේ උපරිම ඉවසපන්. ."

    මේකටම තව දෙයක් එකතුකරන්නම්. .
    උබ ඔය කොල්ලා ගැනත් හොයලා බලපන්. . ඌ දැන් මොකද කරන්නේ කියලා බලපන්. .
    කෙල්ල පෙට්ටිය කඩාගෙන ඕක කියාගන්න බැරුව ඉන්නවද දන්නේ නෑ. .
    උබ බලපන් කොල්ලත් අවුලෙන්ද ඉන්නේ කියලා. . කොල්ලත් අවුල්න් නම් කෙල්ලටත් ඌවම ඕනනම් උබ තීරනයක් ගනින්. .ම්පුලුවන්නම් උන් දෙන්නව එකතු කරපන්. .
    උබට මේදේවල් කරන්න අමාරුවෙයි. . නමුත් මචන් හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙන බව මතක තියාගනින්. .

    කෙල්ලනම් උබව හොදට අන්දලා වගේ බන් ඒත් ඒකිගේ ආදරය අගයකරන්න වටිනවා. .
    උබ පුලුවන්නම් තරහ ගන්නෙ නැතුව කෙල්ලගෙන් අහපන් එයා අදරේ කරන කොල්ලට එයාව බන්දලා දෙන්නද කියලා. .
    උබ ඔය ප්‍රශ්නේ මුලින්ම අහලා කෙල්ල කියනදේ කියපන්. .

    bump