Help me! my whole life fucked :(

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,061
    744
    113
    Paris
    Umbe First eka nisa tamai machn me okkama umbata Love karanna tikak ammarui Experience eka madi Umba Okita tava Love eken hitapan oka Love eken ma goda daganna puluwan owa podi scene bung awurudu 24ka kellek anith eka tama podi wayasak ekai issela kollawa amathaka karanna bari. Lokuma waradda awilla ekige kalakanni ammala thathalage moda wesa kama nisa. Make your mind up and give it a try machn oya parana kollo mathak wena eka loku awulak neme and its a shitty 1.5 year relationship. I say give it a try change from now be kind and go apologize to the wife umba gahapu ekanan hena waradi wadak okata Give it one more shot . Mona hari ahaganna oninan PM karapan puluwan help ekak denan.

    :yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    mole aethi ekek hari innava :D

    dekayi panahe seen valata divorce illana kalayak :baffled:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මචන් මෙතන අපි දකින්නේ උඹ මෙතන කොටන දේ නෙ. උඹේ හැසිරීම කල්කිරියාව ගැනත් කෙල්ලගෙ පැත්තෙන් බැලුවාම අඩුපාඩු ඇති. තියෙන තුවාලෙට ඇසිඩ් දාන ජාතියෙ එකෙක්ද දන්නෙත් නෑ උඹත්. මම කෙල්ලව සුද්ධ කරනවා නෙවෙයි මම කොහොමත් කොල්ලෙක්ව සෙකන්ඩ් කරන්නේ නෑ කෙල්ලෙක්ව ලොකු කරන්.

    නමුත් පොඩ්ඩක් කෙල්ලගෙ පැත්තෙන් හිතලා මානුෂිකව කටයුතු කරපන්. අඩු ගානේ තොපි දෙන්නා ස්වර්ණමාලි ස්ථූපයටවත් ගිහින් මලක් පහනක් පූජා කරලා ශ්‍රී මහා බෝධිය වැඳලා එන ගමන් අසරණ මනුස්සයෙක්ට දෙන්නෙක්ට කෑම වේලක් දීලා වරෙන්. නයි මුගටි වගේ ඉන්නෙපා. අරකි මෙහෙම නම් මම මෙහෙමයි. මම ඉන්නෙ මට ඕන හැටියට වගේ සීන් හරියන් නෑ. මන්දා උඹලගේ ජීවිත. ඉවසලා ඉවසලා තවත් ඉවසපන්. ඉක්මන් වෙලා තීරණ අරන් ගෑණි මලොත් එහෙම උඹලා දෙන්නගේම මනුස්ස ජීවිතේ ඉවරයි. දෙමාපියොත් සමාජෙට මූණ දෙන්න බැරි වෙනව. ඉවසපන් මචන් මොලේ කල්පනා කරලා මනුස්ස ගතිගුණ ඇති කරගෙන.
     
    • Like
    Reactions: Lokka Baba

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,445
    113
    colombo
    මචන් I really don't know about girls but love, උඹ මචන් ඔක්කෝටම කලින් එක රැයක් හොඳට නිදා ගනින් ඉස්සර වගේ ගෙදර බැරිනම් වෙන කොහේ හරි , trust me මචන් උඹ්ට පහුවදාට හොඳ උත්තරයක් හම්බ වෙයි, "time doesn't slove the problems it just only lets you find an answer"
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මචන් මෙතන අපි දකින්නේ උඹ මෙතන කොටන දේ නෙ. උඹේ හැසිරීම කල්කිරියාව ගැනත් කෙල්ලගෙ පැත්තෙන් බැලුවාම අඩුපාඩු ඇති. තියෙන තුවාලෙට ඇසිඩ් දාන ජාතියෙ එකෙක්ද දන්නෙත් නෑ උඹත්. මම කෙල්ලව සුද්ධ කරනවා නෙවෙයි මම කොහොමත් කොල්ලෙක්ව සෙකන්ඩ් කරන්නේ නෑ කෙල්ලෙක්ව ලොකු කරන්.

    නමුත් පොඩ්ඩක් කෙල්ලගෙ පැත්තෙන් හිතලා මානුෂිකව කටයුතු කරපන්. අඩු ගානේ තොපි දෙන්නා ස්වර්ණමාලි ස්ථූපයටවත් ගිහින් මලක් පහනක් පූජා කරලා ශ්‍රී මහා බෝධිය වැඳලා එන ගමන් අසරණ මනුස්සයෙක්ට දෙන්නෙක්ට කෑම වේලක් දීලා වරෙන්. නයි මුගටි වගේ ඉන්නෙපා. අරකි මෙහෙම නම් මම මෙහෙමයි. මම ඉන්නෙ මට ඕන හැටියට වගේ සීන් හරියන් නෑ. මන්දා උඹලගේ ජීවිත. ඉවසලා ඉවසලා තවත් ඉවසපන්. ඉක්මන් වෙලා තීරණ අරන් ගෑණි මලොත් එහෙම උඹලා දෙන්නගේම මනුස්ස ජීවිතේ ඉවරයි. දෙමාපියොත් සමාජෙට මූණ දෙන්න බැරි වෙනව. ඉවසපන් මචන් මොලේ කල්පනා කරලා මනුස්ස ගතිගුණ ඇති කරගෙන.
    :yes::yes::yes::yes:
     
    mu me kotana evayi mata mevila penava mu next badina kellath divorce karnava muva :sorry:

    balapanko ban mu geniyek vage adana heti...

    mona karumayakda manda...matamayi une etc
     
    cod_guy

    Member
    Nov 24, 2016
    20
    3
    0
    Umbe First eka nisa tamai machn me okkama umbata Love karanna tikak ammarui Experience eka madi Umba Okita tava Love eken hitapan oka Love eken ma goda daganna puluwan owa podi scene bung awurudu 24ka kellek anith eka tama podi wayasak ekai issela kollawa amathaka karanna bari. Lokuma waradda awilla ekige kalakanni ammala thathalage moda wesa kama nisa. Make your mind up and give it a try machn oya parana kollo mathak wena eka loku awulak neme and its a shitty 1.5 year relationship. I say give it a try change from now be kind and go apologize to the wife umba gahapu ekanan hena waradi wadak okata Give it one more shot . Mona hari ahaganna oninan PM karapan puluwan help ekak denan.

    thanks macho. kellata wada eyage parentsla thamai waradi but kellatath meka kalin kiyanna thibba. naa ban mata dara ganna bari una. mama oya gahuwamai ban.

    iam replying to this thinking that this is serious and ur not trolling us.

    macho. oya thiyana thatwe nam ai katha karala ubala denna eka wahalak yata inna ba wage.. divorce eka ganna eka thamai hodama. nikan duk widinne mokatada bung. uba waraddak karala naa ne. dan uba game eka molen gahnna ona. hoda lawyer kenek alla ganin. kellata gahanna yanna epa. domestic abuse ethakota saha kellekta gahana eka hena nondi wadak. uba divorce case dammoth kellage parents waradda ube pita danna ei da danne na. eka nisa mulinma hoda lawyer kenek hamba wela meka karanna ona widiya ahapan.

    mama me uba kiyala thiyena deyin situatio eka gana idea ekak aragena meka damme. katha karala wisadaganna hakiyawak thiyanawa nam ehema karapan. nattam nikan occhara adaren banda eka ehema nawattanna ba ne

    kella ba kiyanawa ban. eeth puluwanda balanna lawyer kenekgen upades ganna ona ban. mehema jeewath wenna ba. alutha bandapu couple kochchara lassanata innawada ban.

    Ow ban ehema karapan.
    Ubata ochchcrama kalabala wenna oni na okata
    Oya wage seen thiyena film keepayauth thiyenawa ewa balapan. Ubata saseemak labei. Uba weda karanna oni kohomada kiyala therei. Kalabala wenna epa. Kalin ekek ekka yalu wechchi nathi kllo hoyaganna na ban.

    Ubala denna dan love karanna patan ganilla. Bedala Love karanna patan gannawa kiyanne marama thrill ekak thiyena deyak, ;););););););)

    naa naa ban. eka awlak naa ban. eka normal eeth bandata passeth hithanawa kiwwama wikarayak ne ban eka. anika mata kalin kiyanna thibba. ehenam mee mukuth naa.
     
    cod_guy

    Member
    Nov 24, 2016
    20
    3
    0

    menna meka mamt anumatha karanawa....umbata meke inna ostarala nam kiyai divorce wenna kiyala...mu karanna oni de lessatama kiyala tiyenawa..tawa deyak add karannam..okktoma kalin umba ccol down wela kellagen ahapan okkoma seen tika...kella kamati nam parana kolla marry karanna umba ekata help karapan...ehema nathnam umba kellata kittu weyan..tika dawasak giyata passe elitama therei yalu wela hitapu ekata wada umba hodai kiyala..but mekata iwasima wagema kalayak balan innath wenawa...

    ane sorry ban. but aththama kiyanawa nam mata unwa set karala marry karawanna uwamanawak naaban. mata wadak naa ban. mawa mee wikaren ain wenna ona ban. mona pawakda mee. thiththa una mata kasade.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,794
    113
    අදාල නෑනේ
    දිනයක් දාගෙන නිසකලන්කව කතා බහ කරන්න පුළුවන් තැනකට ගිහින් මේ ගැන ඕපන්ලි කතා කරන්න. එයාගෙ විසඳුම මොකද්ද කියල අහන්න. උඹව රැවැට්ටුව කියල නඩු දාල ඩිවෝස් එකනම් ගන්න පුළුවන් වන්දියකුත් එක්ක. ඒ උනාට දැන් උඹේ කසාද ගෑනි නිසා අහල බලපන් සමහර විට උඹ පොඩි කාලයක් දුන්නොත් පරණ දේවල් අමතක කරල ඉස්සරහට යන්න පුළුවන් වෙයි නැත්තම් වහාම අයින් වෙයන්. හැමදෙම වෙන්නෙ මිනිස්සුන්ටනෙ කියල හිත හදාගනින් වෙන මොනව කරන්නද

    බලහන් ඉතින් වෙඩින් ගන්නයි අනන් මනන් වලට කොච්චර සල්ලියක් යට වෙන්න ඇත්ද. අපේ ලංකාවෙ වෙලා තියෙන්නෙ මිනිස්සු විවුර්තව කතා බහ කරන්නෙ නෑ මොනව කරන්න ගියත්. ඉතින් හැමතිස්සෙම හිතේ දෙයක් හංගගෙන ඉන්නෙ. ඒව එළියට පැනපු දවසට ඉතින් ඔක්කොම ඉවරයි
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    thanks macho. kellata wada eyage parentsla thamai waradi but kellatath meka kalin kiyanna thibba. naa ban mata dara ganna bari una. mama oya gahuwamai ban.

    kella ba kiyanawa ban. eeth puluwanda balanna lawyer kenekgen upades ganna ona ban. mehema jeewath wenna ba. alutha bandapu couple kochchara lassanata innawada ban.

    naa naa ban. eka awlak naa ban. eka normal eeth bandata passeth hithanawa kiwwama wikarayak ne ban eka. anika mata kalin kiyanna thibba. ehenam mee mukuth naa.

    Umba ohoma Ponna part danawanan bota ganu 100k bandath wadak na yako mona huthak da :sorry: Every fucking women has baggage umbata baggage nati kellek hoyagana oni nana Hambayake wiyan.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Umba ohoma Ponna part danawanan bota ganu 100k bandath wadak na yako mona huthak da :sorry: Every fucking women has baggage umbata baggage nati kellek hoyagana oni nana Hambayake wiyan.

    :rofl::rofl:

    muta kiyala vedak nahe ban...u decision eka ran ivarayi..methana aevith nahen adanava...muth ekka kellek idida kiyala seka,mehama adaddi :sorry:

    mu e kellage lassanata vaha vetila bedala,palaveni davasema sex karanna ona kamin idala,eka beri unama adanava :rofl:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Meke un kiyanna wage awurudu 2500 sabawthweth rekagena maitree karan kella P8ke ariyath awulak ne kohomahari ekata imu menika kiyala anunge pawuth kare gahagena jivitha kalema illusion ekaka idapan.nattan oya magula hetama divorce karala hithata nidahas ekak marry karapan.ekath awul nan ekath divorce karapan.oya kella wena ekekta love otchara love nan kohomath life timema oluwe hitinawa.anika passe kaleka randuwak giyoth uba oya kathandare thamai aye adala ganne,niwanak ne.anika uba budu wela nane ubata wetcha ewa amataka karala anukampa karanna.oya taraha yati hithe tiyenawa ewa kawadahari aye manifest wenawa podi deta unath.wena un 100k ekek ekka hitiya ekak hari kamak ne denagena bendapan.anika ane rattaran ekata imu kiyala ara samitha wage ara kollath ekka aye gihila meet unoth ubata aye thread ekak danna wei.man giya
     
    cod_guy

    Member
    Nov 24, 2016
    20
    3
    0
    දැන් කරන්න දෙයක් නෑ සහෝ...
    කෙල්ලගෙ පැත්තෙන් උබට වෙලා තියෙන්නෙ මාරම අසාධාරණයක්.
    ඒකට කෙල්ල පලි නෑ.
    උබ කියන විදියට
    කෙල්ලගෙ ගෙදර එවුන්, කෙල්ලගෙ වගේම උබගෙත්
    දෙන්නගෙම ජීවිත වලට කෙලවල හොදටම.
    ඒ උන්ගෙ සතුට වෙනුවෙන්...

    දැන් මොලේ කල්පනා කරපං.
    උබ කෙල්ලව ඩිවෝර්ස් කරන්න එපා.
    කෙල්ල එක්ක කතා කරපං සහෝ.

    උබ කියල තියෙනව කෙල්ලට ගැහුව කියල. මම ඔය තත්වෙ හිටියනම් මාත් කරන්නෙ ඔයටිකමයි.
    ඒත් දැන් උබ එහෙම කරොත් කෙල්ල උබත් එක්ක තවත් අවුල් වේවි. ඩිවෝර්ස් උනොත් උබට වගේම කෙල්ලටත් ඒක ලොකු කැලලක්. කෙල්ලට කෙසේ වෙතත් උබට ලොකු අවුලක් ඒක.
    හැබැයි ඒක උබේ සමාජ තත්වය අනුව තමයි තීරණය වෙන්නෙ.
    කතා කරපං කෙල්ල එක්ක.
    අහපං කලින් හිටපු කොල්ල ගැන විස්තර.
    යාලුවෙක් විදියට ටික ටික ලං වෙයන්.
    sex වලට ඉස්සර වෙන්න එපා. මාස ගාණක් ගියත් කමක් නෑ ඒකට. මොකද උද්ගත වෙලා තියෙන තත්වය ඊට වඩා බරපතල නිසා. උබ ඉවසපං. කැරි විදියට ඉවසපං. උදේ පාන්දර නැගිටල කෙල්ලට තේ එක හදපං. උබ එයාට ලං වෙයන් ටික ටික. මේව එක පාර වෙන දේවල් නෙවෙයි. උබට ඉවසල හෙමිහිට කරන්න වෙනව. ඔය කැප කිරීම කරපං. මොකද අවුලක් තියෙන තැන අනිව කවුරු හරි කෙනෙක් ඉස්සර වෙලා කූල් ඩවුන් වෙලා ඉවසන්න ඕන. අනිව එතකොට වැඩේ හොඩ යනව.
    උබ ඒ කැප කිරීම කරපං. මොකද කෙල්ල ගෙදර බල කිරීමටනෙ උබව මැරි කරල තියෙන්නෙ. ඒක නිසා. උබ කෙල්ලට දොස් කියන්නෙ නැතුව. පුලුවන් තරම් කෙල්ලගෙ සැමිය විදියට නැතුව යාලුවෙක් විදියට ලං වෙයන්.
    කෙල්ල කලින් ආදරය කරපු කොල්ලට වඩා උබ හොදයි කියල කෙල්ලට ඒත්තු යනකම් උබ වැඩේ දිගටම කරපං. sex වලට නම් ට්‍රයි කරන්නම එපා. කෙල්ලට ලවු එක හිතින් අමතක වෙනකම් උබ නියම කොල්ලෙක් වගේ කෙල්ලගෙ ලගින් ඉදගෙන ඒකි කතා නොකරත් උබ ඒකිත් එක්ක කතා කරපං. හිනා වෙයන් විහිලු කරපං. සමාව ගනින් උබ ගහපු එකට. තේරුම් කරල දියන් ඒක උනේ ඇයි කියල. දැන් වෙන්න ඕන දේවල් වෙලා නිසා අතීතය අමතක කරල ඉස්සරහ ගැන හිතමු කියපං.
    කෙල්ලට ඕව එක පාර තේරෙන්නෙ නෑ. ඒක නිසා උබ දිගටම ඔය ක්‍රමය අනුගමනට කරපං යාලුවෙක් වගේ. සැමියෙක් විදියට නෙවෙයි.
    පස්සෙ අනිව කෙල්ලට ඒකිගෙ කලින් කොල්ලට වැඩිය උබව සෙට් වෙන්න ගනීවි.
    ඕන කෙනෙකුට ඕනම කෙනෙක් අමතක වෙනව බං තමන්ට ලගින් ඉන්න කෙනා ටික ටික හිතට අල්ලනකොට.
    එහෙම නොවෙන්නෙ තමන්ගෙ අම්මට තාත්තට විතරයි.

    මම කිව්වෙ බොහොම කෙටියෙන්. මම කියපුව උබ ඔලුවට දාගෙන හොදට හිතල වැඩේට සෙට් වෙයන්. දැන් උන දේ උනා. ඒක අමතක කරපං.
    ඔහොම උනාම ලොකු තරහක් එනව.
    ඒකට කෙල්ල පලි නෑ බං.
    ඒකි අසරණයි.
    උබ කාගෙන්වත් පලි ගන්නෙ නැතුව ජීවිතේ හදා ගනින්.
    වැටෙන්න එපා පුතෝ. වැඩිය කල්පනා කරන්න යන්න එපා.
    එහෙම උනොත් උබ ඉවරයි.
    උපදෙස් ගන්නවනම් දහ දොලොස් දෙනෙක්ගෙන් ගන්නත් එපා
    එහෙම උනොත් ඒත් උබ ඉවරයි.
    යාලුවොත් එක්ක ඉන්න එක හොදයි,
    හැබැයි
    ඊට වැඩිය හොදයි
    ගෙදර ඇවිත් මූණ නොබැලුවත් කෙල්ල එක්ක ඉන්න එක.
    එතකොට කෙල්ලට දවසම පේන්නෙ උබව. කතා කරන්නෙ උබත් එක්ක.
    කොල්ලව අමතක වේවි.
    කෙල්ලට ටික ටික තේරුම් කරපං.
    සැක කරන්න එපා. බනින්න එපා. හොදින් කතා කරපං.
    අනිව වැඩේ හොඩ.
    මම කියන්නෙ උබ දැන් ඉදන් කෙල්ලට ට්‍රයි කරන කොල්ලෙක් වගේ හිතපං.
    වැඩේ අනිව ගොඩ.

    machan mee comment eka man dakke naa ban. ado mata meka kiyewwama tikak sahanayak danuna ban sirawatama. mama mama hithapu tharam walaka watila naa kiyala. mama cool down wenna balannam ban. mamath kamathi nisa ban ikman une. meewage deyak nathnam mama kawadawath mee kellawa nathi karaganna try karanna ban. anith eka mama divorce una kiyanne ammath windawanawa.

    thanks ban. mama try ekak dennam sara nokara inna. eeth uba kiyala thiyena godak deewal nam mata danma karanna bari wei ban. mamath godak unstable dan.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උබ ගිය ආත්මෙ කෙල්ලො අනාත කරල ඇති.ඒකයි ඔය. මේ ආත්මෙ අනාත කරන උන්ටත් ලබන ආත්මෙ ඕකමයි වෙන්නේ :yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ane sorry ban. but aththama kiyanawa nam mata unwa set karala marry karawanna uwamanawak naaban. mata wadak naa ban. mawa mee wikaren ain wenna ona ban. mona pawakda mee. thiththa una mata kasade.

    hehe..kollo mama kiyanne kellata ehema kiuwama bokkatama wadinawa..umba gana wenas widiyata hitanwa poddak hari..:yes::yes::yes:

    ane manda ban..mata nam terenne umba me thread eka dala balaporothu wenne umba gatta tirane sadarinikaranaya kara ganna misak awankawa mekata uttarayak hoyanna newei.....umba danatamath kellawa divorce karanna decision ekak aran...ehu eke umbage prashana walata pana dagena comment karana pm karana apitai gahnna oni madu waligen...:sorry::sorry::sorry::sorry::sorry:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    hehe..kollo mama kiyanne kellata ehema kiuwama bokkatama wadinawa..umba gana wenas widiyata hitanwa poddak hari..:yes::yes::yes:

    ane manda ban..mata nam terenne umba me thread eka dala balaporothu wenne umba gatta tirane sadarinikaranaya kara ganna misak awankawa mekata uttarayak hoyanna newei.....umba danatamath kellawa divorce karanna decision ekak aran...ehu eke umbage prashana walata pana dagena comment karana pm karana apitai gahnna oni madu waligen...:sorry::sorry::sorry::sorry::sorry:

    :yes::yes:

    mata penne ban mekath athal ekak vage..fake thread :baffled:
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් උඹ කෙල්ලට ගහන්න එපා .. රිද්දන්න ඕනෙනම් ඩෝන්ට් care වගේ ටිකක් කරපන් , හැබැයි දුර දිග අදින්නම් එපා .. ඕක ඇරිලා යනවා sure .. පොඩ්ඩක් කල්පනාකරපන් මොලෙන් තීරණ ගනින් .. ආවේගශීලී වෙන්න එපා දැන් divorce වෙන්න හදන්නත් එපා .. කෙල්ල ඒ කොල්ල ගැන හිතයි එක නවත්තන්න amarui ... හැබැයි උමබ් ඉවසපන් .. කෙල්ල ඔයා ගාවනේ ඉන්නේ .. බයවෙන්න එපා .. පොඩ්ඩක් හොයල බලන්න ඒ කෙල්ල අර කොල්ල එක්ක යේ කතාකර්නවද කියල .. නැත්නම් මොකක් හරි contact එකක් තියෙනවද කියල (ගොඩ වෙලවට ඔහොම සීන් වෙන්නේ කෙල්ලගේ යාලුවෝ එහෙම හරහා ) , එහෙම තියෙනවනම් .. එකප[ආර විරුද්ද වෙන්න එපා .. පොඩ්ඩක් කෙල්ලට නිඔතෙරෙන විදියට හොයපන් .. හොයල කියහන් .. එවටට් ක්‍රම තියෙනව :yes: