mu me thread eka dala tiyenne divorce vena eka sadaranaya kara ganna
mu meke old member kenek nam dannava meke inna sigithi pathalen upades aran vadak naha kiyala..munge kate tiyenne divorce
thama job ekak nathi bokku uda inna anathayo upades deanava dakddi![]()
yako den uba oka divorce karala vena ekak badinava,ekith kalin yalu vela hitiya nam divorce karanavada![]()
yako den lankave yalu novivichcha kellek hoya ganna hari amatharuyi..eka nisa oya kellata masa 03k vithara dipan..hodin katha karapan...modaya vage pubbagena gaha mara ganne nathuva..uba hodin hitiyoth masa 03k yaddi kellata kalin kollek hitiyada mathaka nathi vevi,kellone imanata amathaka venava![]()




Beta males. ganu monawa karath un pawe. thread eke inna hama ekatama issella aathe gahala with comment karanna kiwwa nam response godak wenas wenawameke unta tiyenne ube genita love ekak.kolla hoyala dennalu.it's ok kiyala ekata hitapanlu,love karapanlu tawa wediyen.23 kella aparadeluhoda kellek wenna athilu,sex karala nethiwa athilu.
Beta males. ganu monawa karath un pawe. thread eke inna hama ekatama issella aathe gahala with comment karanna kiwwa nam response godak wenas wenawa
,mu paw kiyala muta love karaida nattan anith dawasema pawul pitin ewilla divorce illala,wandi illala wena ekek badiyda kiyala
muta kiyala vedak nahe ban...u decision eka ran ivarayi..methana aevith nahen adanava...muth ekka kellek idida kiyala seka,mehama adaddi
mu e kellage lassanata vaha vetila bedala,palaveni davasema sex karanna ona kamin idala,eka beri unama adanava![]()

Umba ohoma Ponna part danawanan bota ganu 100k bandath wadak na yako mona huthak daEvery fucking women has baggage umbata baggage nati kellek hoyagana oni nana Hambayake wiyan.


meke unta tiyenne ube genita love ekak.kolla hoyala dennalu.it's ok kiyala ekata hitapanlu,love karapanlu tawa wediyen.23 kella aparadeluhoda kellek wenna athilu,sex karala nethiwa athilu.


රත්තරං;20951983 said:
බැදපු එකෙක් විදිහට කියන්නේ... ඔය මාමන්ඩිලා නැන්දම්මලා කියන්නේ විශකුරුම සත්තු ජාතියක්.. හරි තැනින් අල්ලන්න ඕනේ. වැරදි තැනින් ඇල්ලුවත් කනවා, හරි තැනින් අල්ලන් ඉදලා අත ඇරියත් අනික් පැත්ත හැරිලා කනවා. ඕකුන් හොද හරි තැනින් අල්ලන් ඉන්න තාක් විතරයි.. අත අරිනවනම් පොලු මුගුරු ලෑස්ති කරන් අත ඇරපන්.. ගෑනු උනත් එහෙමයි


meke unta tiyenne ube genita love ekak.kolla hoyala dennalu.it's ok kiyala ekata hitapanlu,love karapanlu tawa wediyen.23 kella aparadeluhoda kellek wenna athilu,sex karala nethiwa athilu.




පැට්රල් ගහන්නේ උබ
හදන්නෙත් උබ 



නෑ ඉතින් උබම හිතනහන්කො බං
අපි වාහනයක් ගන්න ගියහම කොච්චර කට්ට කනවද
කොච්චර චෙක් කරනවද
දැන් කාලෙ කොච්චර හොයනවද කිය්නවා නං
වාහනේ ටෝයෝටා නං දැන් උන් කෙලින්ම වාහනේ අරන් ටොයෝටා එකට යනවා !
උන්ගෙ service history එකත් එක්ක
වාහනේ mileage එක genuine ද බලනවා
මීටර් කරකවලා නං මාට්ටු එතකොට !
ඉතින් ඔය මුකුත් නොබලා වාහනේ තමන්ට ලියවගත්තට පස්සේ
පුටේ ඉතින් ආයේ කතා නෑ.
වාහනේ උබේපැට්රල් ගහන්නේ උබ
හදන්නෙත් උබ
මුට කඩවල මුදලාලිලා කොච්චර බොරු කරනවා ඇද්ද ?
එලවලු කඩ වල ආච්චිලා ගෑනු පිරිමි ??
මුලින්ම අපිට නං වැරදුනේ
එතකොට පොඩ්ඩක් හිතන්න වෙනවා !
කෙල්ල පෙට්ටි කඩන් නං !
අන්න ඩිවෝස් එක තමා විසදුම !

Aye kiynda deyak na.. mama hithapu serama .. kiyala thiyenawa.. mama hithanne me kiyala thiyena widihata krpan.. eka thama best ma answer ek..දැන් කරන්න දෙයක් නෑ සහෝ...
කෙල්ලගෙ පැත්තෙන් උබට වෙලා තියෙන්නෙ මාරම අසාධාරණයක්.
ඒකට කෙල්ල පලි නෑ.
උබ කියන විදියට
කෙල්ලගෙ ගෙදර එවුන්, කෙල්ලගෙ වගේම උබගෙත්
දෙන්නගෙම ජීවිත වලට කෙලවල හොදටම.
ඒ උන්ගෙ සතුට වෙනුවෙන්...
දැන් මොලේ කල්පනා කරපං.
උබ කෙල්ලව ඩිවෝර්ස් කරන්න එපා.
කෙල්ල එක්ක කතා කරපං සහෝ.
උබ කියල තියෙනව කෙල්ලට ගැහුව කියල. මම ඔය තත්වෙ හිටියනම් මාත් කරන්නෙ ඔයටිකමයි.
ඒත් දැන් උබ එහෙම කරොත් කෙල්ල උබත් එක්ක තවත් අවුල් වේවි. ඩිවෝර්ස් උනොත් උබට වගේම කෙල්ලටත් ඒක ලොකු කැලලක්. කෙල්ලට කෙසේ වෙතත් උබට ලොකු අවුලක් ඒක.
හැබැයි ඒක උබේ සමාජ තත්වය අනුව තමයි තීරණය වෙන්නෙ.
කතා කරපං කෙල්ල එක්ක.
අහපං කලින් හිටපු කොල්ල ගැන විස්තර.
යාලුවෙක් විදියට ටික ටික ලං වෙයන්.
sex වලට ඉස්සර වෙන්න එපා. මාස ගාණක් ගියත් කමක් නෑ ඒකට. මොකද උද්ගත වෙලා තියෙන තත්වය ඊට වඩා බරපතල නිසා. උබ ඉවසපං. කැරි විදියට ඉවසපං. උදේ පාන්දර නැගිටල කෙල්ලට තේ එක හදපං. උබ එයාට ලං වෙයන් ටික ටික. මේව එක පාර වෙන දේවල් නෙවෙයි. උබට ඉවසල හෙමිහිට කරන්න වෙනව. ඔය කැප කිරීම කරපං. මොකද අවුලක් තියෙන තැන අනිව කවුරු හරි කෙනෙක් ඉස්සර වෙලා කූල් ඩවුන් වෙලා ඉවසන්න ඕන. අනිව එතකොට වැඩේ හොඩ යනව.
උබ ඒ කැප කිරීම කරපං. මොකද කෙල්ල ගෙදර බල කිරීමටනෙ උබව මැරි කරල තියෙන්නෙ. ඒක නිසා. උබ කෙල්ලට දොස් කියන්නෙ නැතුව. පුලුවන් තරම් කෙල්ලගෙ සැමිය විදියට නැතුව යාලුවෙක් විදියට ලං වෙයන්.
කෙල්ල කලින් ආදරය කරපු කොල්ලට වඩා උබ හොදයි කියල කෙල්ලට ඒත්තු යනකම් උබ වැඩේ දිගටම කරපං. sex වලට නම් ට්රයි කරන්නම එපා. කෙල්ලට ලවු එක හිතින් අමතක වෙනකම් උබ නියම කොල්ලෙක් වගේ කෙල්ලගෙ ලගින් ඉදගෙන ඒකි කතා නොකරත් උබ ඒකිත් එක්ක කතා කරපං. හිනා වෙයන් විහිලු කරපං. සමාව ගනින් උබ ගහපු එකට. තේරුම් කරල දියන් ඒක උනේ ඇයි කියල. දැන් වෙන්න ඕන දේවල් වෙලා නිසා අතීතය අමතක කරල ඉස්සරහ ගැන හිතමු කියපං.
කෙල්ලට ඕව එක පාර තේරෙන්නෙ නෑ. ඒක නිසා උබ දිගටම ඔය ක්රමය අනුගමනට කරපං යාලුවෙක් වගේ. සැමියෙක් විදියට නෙවෙයි.
පස්සෙ අනිව කෙල්ලට ඒකිගෙ කලින් කොල්ලට වැඩිය උබව සෙට් වෙන්න ගනීවි.
ඕන කෙනෙකුට ඕනම කෙනෙක් අමතක වෙනව බං තමන්ට ලගින් ඉන්න කෙනා ටික ටික හිතට අල්ලනකොට.
එහෙම නොවෙන්නෙ තමන්ගෙ අම්මට තාත්තට විතරයි.
මම කිව්වෙ බොහොම කෙටියෙන්. මම කියපුව උබ ඔලුවට දාගෙන හොදට හිතල වැඩේට සෙට් වෙයන්. දැන් උන දේ උනා. ඒක අමතක කරපං.
ඔහොම උනාම ලොකු තරහක් එනව.
ඒකට කෙල්ල පලි නෑ බං.
ඒකි අසරණයි.
උබ කාගෙන්වත් පලි ගන්නෙ නැතුව ජීවිතේ හදා ගනින්.
වැටෙන්න එපා පුතෝ. වැඩිය කල්පනා කරන්න යන්න එපා.
එහෙම උනොත් උබ ඉවරයි.
උපදෙස් ගන්නවනම් දහ දොලොස් දෙනෙක්ගෙන් ගන්නත් එපා
එහෙම උනොත් ඒත් උබ ඉවරයි.
යාලුවොත් එක්ක ඉන්න එක හොදයි,
හැබැයි
ඊට වැඩිය හොදයි
ගෙදර ඇවිත් මූණ නොබැලුවත් කෙල්ල එක්ක ඉන්න එක.
එතකොට කෙල්ලට දවසම පේන්නෙ උබව. කතා කරන්නෙ උබත් එක්ක.
කොල්ලව අමතක වේවි.
කෙල්ලට ටික ටික තේරුම් කරපං.
සැක කරන්න එපා. බනින්න එපා. හොදින් කතා කරපං.
අනිව වැඩේ හොඩ.
මම කියන්නෙ උබ දැන් ඉදන් කෙල්ලට ට්රයි කරන කොල්ලෙක් වගේ හිතපං.
වැඩේ අනිව ගොඩ.
අනික දැන් ඩිවෝස් වෙලා !
මුට බදින්න වෙන්නේ කලින් කොල්ලෙක් හිටියෙ නැති එකක් නෙවෙයි !!
පෙට්ටියත් නැති කලින් මිනිහෙක් එක්ක නිදා ගත්තු ගෑනියෙක් එක්ක
(නෑ ඉතින් මු වලිගෙ පාගන් කෑ ගහන හැටි දැක්කම ?)
[/COLOR]
Getting a Divorce isn't as easy as these people think they have no fukin clue on what a divorce is and how it effects the people who get them and close members around them![]()




Uba dan divorce unath ubata uba hoyana jathiye Noidul ekak hoyaganna wenne na.
Ubata karagahanna wenneth aye waradata samawa dena seen ekak hari, Divorce case ekak hari thamayi. Ubata divorce wenna tharama seen ekak wela na eki kiyanawa wage sex karala nathnam.
Uba kalin kellek ekkawath yalu wela idala nathi nisai ubata oka maha merak wage danenne
Take it simple try to settle & love her.
wena ewun Love karala marry karala maragannawa
Love after marriage it should be very nice machan![]()