..::[ලෝකයේ මිල අධිකම දුම්රිය ගමන (Maharajas' Express)]::..
Maharaja Express මේක Indian Railway එකට අයිති දුම්රියක්, 2010 දී තමයි මේක පටන් අරන් තියෙන්නේ, ලෝකයේ සුඛෝපභෝගී සහ මිල අධිකම දුම්රිය ගමන තමයි මේක
ටජ් මහල්, the Khajuraho temples,Ranthambore වල වන සත්තු , Fatehpur Sikri සහ the holy bathing Ghats වාරනසී වල. සහිතව ඉන්දියාවේ විශේෂ තැන හරහා යනවා කියල කියන්නේ

88 දෙනෙකුට තමයි යන්න පුළුවන් මේකේ, මුළු ගමනටම අවශ්‍ය කෑම බීම මෙහෙදී ලබා දෙනවා එකත් ticket එකට ඇතුලත්
මේ දුම්රියේ පෙට්ටි 24ක් තියනවා (accommodation, dining, bar, lounge, generator and store cars.)
දල වශයෙන් $3,385( රුපියල් 502469) වියදමක් යනවා
මේකට දවස් 8ක් රාත්‍රී 7ක් සහිතව 3285 km පමණ දුරක් යන packages තියනව
මේක පජාත ඉන්දියාවේ product එකක් උනාට සුපිරියට තියනවා

@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න