..::[ලෝකයේ මිල අධිකම දුම්රිය ගමන (Maharajas' Express)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ..::[ලෝකයේ මිල අධිකම දුම්රිය ගමන (Maharajas' Express)]::..


    cXMYdMO.jpg

    Maharaja Express මේක Indian Railway එකට අයිති දුම්රියක්, 2010 දී තමයි මේක පටන් අරන් තියෙන්නේ, ලෝකයේ සුඛෝපභෝගී සහ මිල අධිකම දුම්රිය ගමන තමයි මේක :cool:

    ටජ් මහල්, the Khajuraho temples,Ranthambore වල වන සත්තු , Fatehpur Sikri සහ the holy bathing Ghats වාරනසී වල. සහිතව ඉන්දියාවේ විශේෂ තැන හරහා යනවා කියල කියන්නේ :D:yes:

    88 දෙනෙකුට තමයි යන්න පුළුවන් මේකේ, මුළු ගමනටම අවශ්‍ය කෑම බීම මෙහෙදී ලබා දෙනවා එකත් ticket එකට ඇතුලත්
    මේ දුම්රියේ පෙට්ටි 24ක් තියනවා (accommodation, dining, bar, lounge, generator and store cars.)

    දල වශයෙන් $3,385( රුපියල් 502469) වියදමක් යනවා
    මේකට දවස් 8ක් රාත්‍රී 7ක් සහිතව 3285 km පමණ දුරක් යන packages තියනව :shocked:

    7izPvHl.png



    මේක පජාත ඉන්දියාවේ product එකක් උනාට සුපිරියට තියනවා :lol:;)



    9Bl1bIz.jpg


    DIb0Mk8.jpg


    RlIfF3z.jpg


    cdiIlNj.jpg


    SzcKACW.jpg


    lITuJRw.jpg


    RMvDkZx.jpg


    KZrPbwK.jpg


    uWwqnED.jpg


    Zl8lG3A.jpg


    vuu9L45.jpg


    8Kb2FJ2.jpg


    fNCrJEw.jpg


    58yIZWL.jpg


    gZio8gp.jpg


    v1MxaLi.jpg


    IJ32Q1K.jpg


    If7TIXx.jpg




    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,574
    1
    10,823
    113
    පට්ට මචන්...:cool:
    උඹට නන් රෙප් දෙන්ඩම බෑනේ...:oo:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    indian_pacific kiyala ekak tiyanawa aussie wela ..eka gana poddak balahan.owa kale.

    :D ඔව් Sydney ඉදන් Perth වලට(or vice versa) යන එක නෙහ්, එකත් සුපිරි,
    හැබැයි ඒක most Luxurious Trains in the World කියන category එකේ 10 වෙනි තැන තියෙන්නේ හැබැයි මේක තමයි 1st :yes: