1900 ganak addwela enne ai palaweni bilata...999ta denawa kiyanne boruwakne ban

1900 ganak addwela enne ai palaweni bilata...999ta denawa kiyanne boruwakne ban
http://www.elakiri.com/forum/showthread.php?p=20531044#post20531044
Ubata Bill eken 900k atha arala dala gewapan. Eka aduwela enawa... Eka gewanna ona na. Report hadala dala thiyenne. adu wenawa. ubala eka gewana ona na. uba 268k Bill eka gewwama athi. 1000ta deddi case eka danawa. Promo kiyala , Bill eka Slt eken Ajust karala ganata danawa... Kalin idanma ohoma thama

ayyoo ban u kotuwe SLT eken aran 1900 ganak kiwwa. un kiwwalu dealer ge price eka adu dealer dena router eke sim eke mokadda case ekak thiyena nisa kiyala. ehema deyak thiyenawada ?
machan dan hariyatama tax rate eka keeyada.12.24% da 32% da.eka eka tan wala me rate dekama tiyanawa.
machan piliyandala kauruhari gatta ekek innawada.signal tiyanawada piliyandala.7788 ba koheda inne.kohomada ganna puluwan.
මේ තාම උඹ 900 ටද විකුණන්නේpiliyandala 4g have..cal me 0788 88 88 88
මේ තාම උඹ 900 ටද විකුණන්නේ
750 බස්සල විකුනනවා දැන් මොරටුව ගල්කිස්ස දෙහිවල ඒරියා එකේ

ඉතින් බන් ඩවුන්ට් පේමන්ට් එක 999ක් තමයිkari higanno .
mun 999 ta dila next month bill ekata thawa 1000 k ad kranwa bn .![]()

ඉතින් බන් ඩවුන්ට් පේමන්ට් එක 999ක් තමයි
උඹ ඒක නොදනුවත්ද දන්නෙ සහෝ
Balan yanakota 
api owa salli gewala ganne ne ne ban 4g eka den use karanneth nehe fiber thiyena nisa banUba th danne na neBalan yanakota
999 Witharai gewana ona. Eeta passe gaththa package eke rental eka gewan yanna thienne. Ithuru 900 Bill eken adu wela enawa. 3 & 4 Month bill eken. Ehema amathara gewanna thiyenawa nam kiyala ne denne. owage Report Dala , Ajustment dala Adu karanawa. Mulin ganna 1000 Witharai. Wena kiyak wath gewanna ona na.


api owa salli gewala ganne ne ne ban 4g eka den use karanneth nehe fiber thiyena nisa ban
ubata 999k unata oka den denawa 500+ machan hebei bill ekata add karanawa
uba danne nethnam ahapan account inna ekekgen slt eke
uba hithuwada router eka hambena ganata wada aduwen denna management eka theeranaya karai kiyala
ehenam ubata weradila![]()




හෙනයා;20962709 said:ඔය router එක බර ගානක් වෙනවා බන් අපිට 1000 ට දුන්නට.. උන් බලන්නේ ඉතින් router එකේ පාඩුවට වඩා මාසෙන් මාසේ add වෙන ආදායම..




මමත් සිම් එකක් අරං තියෙනවා..මම කන්ටැක්ට් එක වෙන කෙනෙක්ට දුන්නා සිම් ගන්න...ඌ හැබැයි හොයලා බලලා කිව්වා ඌ කපල් සිම් එකට 3000 ඉල්ලනවා වෙන තැනක 2000 ට ගන්න පුළුවන් කියලා...මම නිකමට මුගෙන් ප්‍රීමියර් නම්බර් එකක් ගන්න ඇහුවා...ඒ වෙනකොටත් මම නම්බර් එක අරන් ඉවරයි...නිකන් ඇහුවෙ...මූ මට ABC ABC ටයිප් සිම් එකක් දෙන්නම් කිව්ව 15000 , AAA AAA ටයිප් එකක් දෙන්නම් කිව්වා 120,000 ට...මොබිටෙල් එකේම ඔය සිම් එක පිලිවෙලින් 5,000 සහ 70,000 එදා ඉදලා මට නම් ඌ හොරෙක් විතරයි..සිංහල ද දෙමලද මුස්ලිම් ද අදාල නෑ හෙලයෙක් උනත් ඌ පරයෙක් නම් පහර දෙනු...
nehe machan 4g device eka gathhta nam hariSlt line ekak oneda Router ekak ganna ..apita slt line eka na
