SLT 4G WIFI Router Last Promotion 999/- Only

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    @7778 කවදද බන් මේ 900.00 අඩු වෙන්නේ, දැන් මාස ගානක් නේ බන්. ගිය මාසෙත් අඩු වෙලා නැහැ. ගිය මාසේ බලන්නම් කිව්වා නේ ????

    ඔික අඩුවෙන්නේ නෑ

    මුගේ බොරැවක්:growl:

    මම බැරිම තැන ගෙවලා දැම්මා:frown:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔික අඩුවෙන්නේ නෑ

    මුගේ බොරැවක්:growl:

    මම බැරිම තැන ගෙවලා දැම්මා:frown:

    :angry: :angry:

    Ane ban malli Mata Call ekak deepan... 0788 88 88 88

    Adu wela naththam mata call ekak deepan. mama Boss ge numb eka dennam. hadala denawa...uba meke sigiththa wage Post da da hitiyata Oka hadenne na. Call ekak dan deepan. naththam numb eka ewapan , mama call karanna...

    me lassanata wena unta adu wela thiyenne...Godak line dammama , munta Report dala Discount Adu karanna samahara Ewa miss wenawa...ewa mata kiyanna....mama ai dala Hadala denawa....ubata mama kalinuth kiwwa , ubata kiyana magula Therenneth na. call ekak denneth na. Ara 5 Panthiye podi unge wada thiynne....


    http://www.elakiri.com/forum/showthread.php?p=21253091#post21253091

    machan mageth me case eka tiyenwa. service enabling fee kiyala 1900k add karala.

    eta passe eken 900k december wala adu wela. (mama oktober 15-20 wage gaththe)

    ithuru 1000 adu karanda kiyala mehe branch ekata giyama kiynwa colomo walata kiyandalu.

    E-bill register wenda one. ekath ehenlu pulwan. mama mokada karanda one.


    Umbe service hodai kiyala dannwa. meta kalinuth couple sim ehema aran tiynwa.
    wena eun anan manam kiuwata me connection eka nam super. :)

    තුන් වෙනි මාසේ ඉදන් bill එක හරියට හැදිලා එනවා :D..එතකන් ඔයාලා ගත්ත package එකේ rental එක විතරක් ගෙවන්න... බයවෙන්නෙපා මුල් මාස ටිකේ වැඩියෙන් bill එක ආවට:confused:..මාත් මෙයාගෙන් ගත්ත bell 4g සහ slt 4g routers කිසිම අවුලක් නැතිව වැඩ තාමත් :yes:
     
    Last edited:

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන් SLT STAFF එකේ අයට දෙනවා නේද web family 30GB+30GB (60GB) එක රුපියල්: 500.00/- අපිට ගන්න බැරිද මචං එක කොහොම හරි
     

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    man gava router 1 tiyenava,rs 950 dila ganna ona kenek.hibrid ekak.with battery
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මචං උබෙන් ගත්ත බඩු තාම වැඩ. සුපිරි ආ.
    11.gif



    මට ඩයලොග් කපල් පැකේජ් එකක් තියෙනවනම් දීපන්කො