Budget Phones with High Specs

Best Phone

  • Xiaomi Redmi Note 4

    Votes: 4 25.0%
  • huawei P9 Lite

    Votes: 8 50.0%
  • Other

    Votes: 4 25.0%

  • Total voters
    16

chathura225

Active member
  • Aug 14, 2012
    573
    62
    28
    මචන්ලා මන් ෆෝන් එකක් ගන්න යන්නේ මන් කලින් යුස් කරේ LG G2 එකක්
    දැන් මන් ගන්න ඉන්නේ මෙන්න මේ ෆෝන් වලින් එකක්

    Xiaomi Redmi Note 4 / 3 GB Ram

    Or

    Huawei P9 Lite / 3 GB Ram

    or

    Samsung Galaxy J7 Prime

    Xiaomi එකේනම් specs වැඩි Huawei එකට වඩා Xiaomi Redmi Note 4 / 3 GB Ram යුස් කරන අය ඕක කොහොමද කියන්නකෝ
    :yes:

    එත් මේ දෙකේම Wireless Charging නම් නැ
    Infrared and Wireless Charging තියෙන ඔය price range එකේ යන ෆෝන් තියේනම් කමෙන්ට් කරන්න
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Samsung Galaxy J7 Prime ekanam vedak ne..
    Anith deka gena echchara danne ne..e deken ekak balala ganna..?
     

    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    sony:love::love::love: or htc ගනින්කො
    show එක ඔනේ නම් iphone ගනින්​

    මේ price range එකට ඔය ෆෝන් වල තියෙන specs වලට htc නැ බන්. Sony නම් වැඩිය අල්ලන් නැ
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Redmi note 4 eke Processor eka MediaTek ne bn. Note 3 pro eke Snapdragon ekak thiyenne. mata hithenne note 3 pro eke speed eka wediy. (YouTube reviews balahn)