Aniwa cs1 hoda review thiyenne 2007-8 wage ekak aduwata
Ganna puluwan
ආ අනික මචන් ගංවතුරට අහු වෙච්ච වාහන හොඳට සර්විස් කරල සේරම අලුත්වැඩියා කරල දෙනවනම් කිසිම අවුලක් නෑ.
Aniwa cs1 hoda review thiyenne 2007-8 wage ekak aduwata
Ganna puluwan
ආ අනික මචන් ගංවතුරට අහු වෙච්ච වාහන හොඳට සර්විස් කරල සේරම අලුත්වැඩියා කරල දෙනවනම් කිසිම අවුලක් නෑ.

Ehema dunnath kawuda danne ban...
Ehema oneth ne ban 25m ban wahana nadda?
Math gannakota nam beluwa assawal mullawala.. ganwathyra case da kiyala.. ron mada ananmanam..
Sale wala nam patta palate yanna epa machan. Ikman eke dana add walata kathakarala gihin balanna. Habei ithin wahana hoyanna yannath wiyadam karanna ona podi ganak nemei ne.. a nisa, normally hoda job ekak karana kenekgen ganna balnna mokada a minissu wahana walata adarei. Watapitawa balama therei wahane gana

. ඒත් ඒක ඒ ගානට වටින්නෙ නෑනෙ. 110 එක 20ක්
.
. කුයිඩ් ගැන කතා කරල වැඩක් නෑ
.. ගෙවන ගානට ටිකක් හරි වටින වාහන වලට තියෙන්නෙ, WagonR එකයි දැන් ගාන අඩුවුන බට්ට වෑන් එකයි. බට්ට වෑන් එක 24කට iimport karala ගන්න පුලුවන්නෙ, නැත්තං wagon r එකට පලයන්.. මමත් පරන වාහන බලල බලල එපා වෙලා හිටියෙ,kochchara hoyala kala balala gaththath, wahane aran masa dekak thunak yaddi leda tika mathuwenna patan gannawa
aniwa aduwata gattata wedak ne okoma repairs walata yanawa
anika first time wahanayak ganna ekeknam kohomath hondata endenawaDanna kenek kiyapallako me cars walin gear box case
Adu, maintenance cost adu ekak. Resale value eka fuel consumption ewa wadak ne
323
Bj5p
Laser
Swft jap
Cs1,2,3
Fit area
City
Wagon r
anika first time wahanayak ganna ekeknam kohomath hondata endenawa
Tnx machan. Cs1 mama tikak baluwa site wala 2008 reg
Ekak 24-25 wage yanne . Ithin loku parana gatiyak nathi nisa
Hodada ban? Cvt engine da enne oke. Full options enawa
hapipichha nathi wahanayak hoyanawa kiyana eka kalunika hoyanwata wada amaru deyak ban.. ee nisa hita hadagena happunath hoda condition ekak hoyapan...
100%ක් accident free කියල දාල තියෙන වාහන වලින් 95% කම හතර පැත්තෙන් එක පැත්තක් හරි හදල තියෙනව.Uba gatte mokakda machan . Details tikak kiyanna
පුලුවන්නම් බලල first owner ගෙන්ම වාහනයක් ගනින්. නැත්තං මොකක් හරි Brandnew එකක් ගනින්.
ඔය තියන පරන ජපන් වාහන ගොඩක් ඒව ඔය විකුනන මිලට වටින්නෙ නෑ බං.AE100 එක දැන් 14 ක් වෙනව. ඒත් ඒක ඒ ගානට වටින්නෙ නෑනෙ. 110 එක 20ක්
.
මරුටියත් කොහොමත් 20ක් වටින්නෙ නෑ. කුයිඩ් ගැන කතා කරල වැඩක් නෑ
.. ගෙවන ගානට ටිකක් හරි වටින වාහන වලට තියෙන්නෙ, WagonR එකයි දැන් ගාන අඩුවුන බට්ට වෑන් එකයි. බට්ට වෑන් එක 24කට iimport karala ගන්න පුලුවන්නෙ, නැත්තං wagon r එකට පලයන්.. මමත් පරන වාහන බලල බලල එපා වෙලා හිටියෙ,
ලංකාවෙ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක වැඩක්ම නෑ. හොද කන්ඩිෂන් වාහනයක් හොයාගන්න හරි අමාරුයි..


පරණ වාහන වලට හරියට රත්තරං හයි කරලා වගේ ගණන් කියන්නේ. උඹ කියපු ටොයෝටා දෙකම දැන් කාලේ පැනලා . ලක්ෂ 2 මීටරේ පැනල නැත්තම් අනිවා බොරුවක්. හොද වාහන තියෙන මිනිස්සු මලාට විකුණන්නේ නැ බං කට්ටක් කන්න ඕන ගන්න. 1st owner FB15 ක් තියෙනවා කිරි ටොයියා වගේ දැක්කම ඇඩෙනවා. මෑන්ස් ඒක විකුණන්නේ නෑනේ බං![]()