ada baladdi nm ship karala bn.![]()
උබේ වදේ ඉවසගන්න බැරුව බොරුවට ෂිප් කළා කියල ස්ටේටස් එක දැම්මද දන්නේ නෑ

ada baladdi nm ship karala bn.![]()

මොන කුනුහරපය්ක්ද ඕයි මේ? මුන් දීල තියෙන Domain එක දැන් වැඩ කරන්නෙත් නැහැ..එක හොඳයි..මේකේ ඔක්කොම තියෙන්නේ දෙමලෙන් නේ
http://en.miui.com/thread-94889-1-1.html



Geekbuying එකෙත් මේ ගානමයි මචන් හෙට වෙනකන්ද කොහෙද...($ 229)..මම මේ බැලුවේ AliExpress එකේ Free Shipping දාපු එවුන්ගේ ගෙදරටම ඇවිල්ල තිබුනනේ ෆෝන්ස්..ඒ නිසායි Ali එකෙන් ගන්න බැලුවේ..Geekbuying එකේ දෙනවා $215 ට Mi5 එක International Version කියලා..ඕවා ගන්න බයයි බන් උන්ගේ fake ROM ගහපුවා දෙන්නේ..ඒවායේ ලෙඩ නේ..Sealed Pack තමයි හොයන්න්නේ
Masayak withara balan inna lasthi nm awlk na
Fantacy eken ganin.dreami unge feedback echchara hoda na mata mathaka widihata.samaharunta wena wena items yawala thibba.samaharunta used ewa yawala kiyala thibba.fantacy eke ehema feedback thibbe na
anika fantacy ekata wada ara deke ganath wadi (dn nm kiyada danne na.mm link baluwe na.data namase anthimane)
කොහොමත් අපේ එවුන් Fantacy එකෙන් ගත්ත නිසා නම් අවුලක් වෙන එකක් නැහැ..යන විදිහට පිටරටවල් වල උන් ලංකාව කියන්න දෙමල රටක් කියල හිතයි වගේ
සයිට් එක වැඩ නැති එක හොඳයි.තිබ්බා කියලා අපිට වැඩක් නෑනේ.අපිට තමිල් තෙරියමා ඉල්ලනේ![]()

Geekbuying eke e International Version eka presale ekak da koheda yanne 215$ walata....
ara IResh karayath Presale Note 3 ekak aran Ship karala na kiyala kiyala tibbane.Masayak withara balan inna lasthi nm awlk na
![]()

Geekbuying eke e International Version eka presale ekak da koheda yanne 215$ walata....
ara IResh karayath Presale Note 3 ekak aran Ship karala na kiyala kiyala tibbane.Masayak withara balan inna lasthi nm awlk na
![]()
. unge stock na kiyala kiwwe passe. 
උබේ වදේ ඉවසගන්න බැරුව බොරුවට ෂිප් කළා කියල ස්ටේටස් එක දැම්මද දන්නේ නෑ![]()



Fantacy එකේ feedback තියෙන්නේ 97.9% ද කොහෙද..Xiaomi Dreami Store එකේ 98.7% ද කොහෙද තියෙනවා..අනිත් එක, උන් Top Ratedකොහොමත් අපේ එවුන් Fantacy එකෙන් ගත්ත නිසා නම් අවුලක් වෙන එකක් නැහැ..
ඔව් බන්..එක නම් කමක් නැහැ හරි කියන්න පුළුවන්..අවුල තියෙන්නේ මුන් seal එක කඩන එකනේ
ප්‍රශ්නයක් තිබේ...
Xiaomi Redmi Note 3 Pro or Xiaomi Mi5?![]()
![]()
![]()


math thama පැද්දී පැද්දී ඉන්නේ 
Xiaomi Redmi Note 3 Pro or Xiaomi Mi5? Looking for your opinion![]()
Mi5 eka dekkahama nm aasa hithenawa. Hodai wage. eeth reviews balala ganna eka hodai.. 
fantacy එකත් ටොප් rated
ගාන අඩු එකකින් ගන්න.
Dreami eke orders wadi.orders wagema 1 star 2 star feedback wage dipuwath fantacy ekata wada wadi
RN3Pro vs Mi5 matath thama okata hariyata uththarayak hoyaganna bari une namath thama පැද්දී පැද්දී ඉන්නේ
මගේ ටාගට් එක RN4 Pro එකක් නිසා තාම ඉවසලා ඉන්නවා
Phone ඒකට Rs. 34500 ක් වියදම් කරලා ඕකේ ලෙඩක් එයිද කියලත් බයයි බන්
මම මේක ගන්නේ අවුරුදු දෙකක්වත් අඩුම පාවිච්චි කරන්න 
Mi5 eka gena nm wediya hewwe na bn. echchara salli nathi nisa. Note 3 pro eka nm godak hodai wage. gaanatath watinawa. mn YouTube reviews ehema beluwa.
Build quality, Practical speed, Camera, Global ROM thiyenawada/Global ROM eke bugs thiyenawada. owwa gena poddak hoyala balahn.Mi5 eka dekkahama nm aasa hithenawa. Hodai wage. eeth reviews balala ganna eka hodai..
![]()
Mi5 එකේ heating issues තියෙනවා කියල සමහරු කියනවා..සමහරු කියනවා එහෙම අවුලක් නැහැ කියලා..RN3 Pro එකේ බැටරි නම් හොඳයි ඉතින්..
අනේ මන්ද..fantacy එකත් ටොප් rated
ගාන අඩු එකකින් ගන්න.
Dreami eke orders wadi.orders wagema 1 star 2 star feedback wage dipuwath fantacy ekata wada wadi
RN3Pro vs Mi5 matath thama okata hariyata uththarayak hoyaganna bari une namath thama පැද්දී පැද්දී ඉන්නේ
මගේ ටාගට් එක RN4 Pro එකක් නිසා තාම ඉවසලා ඉන්නවා
mail reply ekayako math masayak balagena hitiya ewasala hitu
![]()

na bn presale daala newe thibbe. unge stock na kiyala kiwwe passe.
![]()
eka presale thama thibbe.mata hodata mathkai.eke presale kiyala thibbe pic eke ainen & page eke uda timer ekak wage yana thanai witahraiහ්ම්ම් මටත් හිතාගන්න බැහැPhone ඒකට Rs. 34500 ක් වියදම් කරලා ඕකේ ලෙඩක් එයිද කියලත් බයයි බන්
මම මේක ගන්නේ අවුරුදු දෙකක්වත් අඩුම පාවිච්චි කරන්න
![]()




RN4 eke SD version ekak enne naalu kiyala thiyenne.
http://www.gsmarena.com/xiaomi_redmi_note_4_wont_have_snapdragon_variant_analyst_says-news-20501.php
meka nm fake wenna athi : http://www.xiaomidevice.com/xiaomi-redmi-note-4-pro.html

redmi 4A ekak aran nikan innawa bn 
uba gaththe ara unge giya mokadda deal ekenneda(11/11 kale giya eka)eka presale thama thibbe.mata hodata mathkai.eke presale kiyala thibbe pic eke ainen & page eke uda timer ekak wage yana thanai witahrai
. eken wedak na den ship karalane kohomahari 
matath meka ganin kiyala reccomend karanna ba.hoda athin 3 pro issarahin.habai ithin mi 5 eke narakawal hoyaganna na(review wala kiyala na) ekai awula....
ilagata enna ona SD version eka thama matanam hithenne.balamuko ekath...
oya fake ekak thiyenne.mun SD kiyala MTK wikunanawa
wait & wait & wait & wait...
anthimata mokak ganida mandaredmi 4A ekak aran nikan innawa bn
![]()




mail reply eka
Hi dear friend,
Thanks for your order ,
we are sorry to tell you that the item you ordered " Xiaomi Redmi Note 3" is out of stock ,we don't know the available time ,
would you like to change to [FONT=宋]color gold or grey.[/FONT]
Or do you have any ideas?
we are sorry for the inconvenience caused ,Looking forward to your early reply.
By the way.pls kindly understand If there is any different price,we will refund you or you may need to pay for it .
Best regards.
[FONT=宋]Sweety[/FONT]


grey eka hodai kiwwa balamu

kawda bn sweety kiyanne?
ela. ikmanata ship karai kiyala praarthana karanawa uba wenuwen.![]()

අඩේ IreshMM උඹ නේද බන් අර GeekBuying Chat එකේ කෙල්ලෙක් whatsapp number එක ඉල්ලගෙන තිබුනේ?![]()
![]()
