Movie ekak kiyapallako mind eka fuck up wena

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    affa horror da

    The Illusionist ඒකයි The Prestige ඒකයි Butterfly Effect ඒකයි horror නෙමෙයි..මේ තුනම Mind Twisting movies :)

    තව Now You See Me 1 ඒකයි Now You See Me 2 ඒකයි එහෙම නම් බලල ඇති නේද? :)

    The Ring ඒකයි The Ring Two ඒකයි නම් මම බලාපු හොඳම horror movies දෙකක් :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Uba baluwada kukuloh. Mata plot eka kiyawalama appiriya una:baffled:

    කියන තරම් දෙයක් මට නම් දැනුනෙ නෑ.., ඒත් ගොඩක් උන් කියනව බැලුවම මාර අප්සට් කියල...
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Predestination (2014)

    Predestination.
    :yes::yes::yes::yes:
    One of the greatest brain twisting stories ever!

    vS9uMuZ.jpg





    Regression (2015) is also good, not so much as Predestination but good brain twisting story.

    kTq7pEw.jpg





    Bale's The Machinist is also good.

    2E89jGN.jpg




    Nolan's most of the movies have brain twisting stories(eg: Inception, Memento) but i guess you already have watched them all. ;);)
     
    Last edited:
    • Like
    Reactions: Mayan19

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    මේක බලපන්. කතා 3ක් තියෙනවා . පට්ට අප්පිරියයි හැබැයි

    MV5BMTY4Nzk3NzYxOF5BMl5BanBnXkFtZTcwODQwNjQzMw@@._V1_UY1200_CR92,0,630,1200_AL_.jpg



    කතාව සරලව කිව්වොත් පිස්සු ඩොකෙක් මෙන්න මේ විදිහට මිනිස්සු හදන්න ට්‍රයි එකක් දෙනාවා. :shocked::baffled::baffled::dull::rofl:


    latest
     
    • Like
    Reactions: Mayan19

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    මේක බැලුවා 3 පාරක් විතර සීන් එක අල්ල ගන්න. හරි ගියේ නෑ මොලේ කොලොප්පන් වෙනවා
    attachment.php

    Z
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    A Serbian Film බලපන් මයින්ඩ් එකේ සෙක්ශන් වල අඩ්‍රසුත් නැතිවෙන්න.....

    මොන උත්තක්ද බන් මේ, මහා විකාරම ෆිල්ම් එකක් ඔලුවත් රිදෙනවා :(:(