හැච් බැක් කාර් ස්කුටර් හදලා තියෙන්නේ ගැන&#3540

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මෙහෙමයි මචන් උඹ ත්‍රේඩ් එක දාල ලංකාවෙ එවුන් ගොඩයො වාහන පාවිච්චි කරන්නෙ මොකටද කියල දන්නෙ නෑ කියල කියනව.
    මෙහෙමයි මචන් ජපානෙ මාළු අදින්න පාවිච්චි කරා කියල
    මූළු ජපානෙම මාළු අදින්නෙ ඕවගෙන් නෙමෙයිනෙ.
    ගෑනු වාහන පිරිමි වාහන කියල දෙයක් නෑ බන් සල්ලි තියෙනව නම් ගෑනියෙක් හරි පිරිමියෙක් හරි තමන්ට අවශ්‍ය වාහන පදිනව
    අනික ඉතින් ජපානෙ මාළු අදිනව වගේ තමයි ලංකාවේ උනුත් පරණ වෑන් වලින්
    දර අදිනව, කඩවල් වලට පොඩි බඩු අයිටම් දානව පෙට්ටි පුරවල
    තව ඉතින් මිනිත් අදින්නෙ
    ඔතන තියෙන වෙනස තමයි අපේ රටේ තියෙන ටැක්ස් එක
    අපිටත් ටැක්ස් වැඩි නැත්තම කේඩිඑච් එකක් ඇරන් දර අදින එක අවුලක් නෙමෙයි

    මචන් purpose එක කියලා දේ දන්නවද

    ප්‍රශ්නේ මචන් ලංකාවේ මිනිස්සු කොහොම හරි වැඩේ කරගන්න නියායෙන්නේ ලංකාවේ උන් හරි දෙයක් කරන්න හිතන් නැ
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    ඔය මොඩිෆයි කරලා වැන් හදලා තියෙන purpose එක බණ්ඩ ප්‍රවාහනයට, අලුත් වැන් වල ෂිට් හයි කරලා එවන් නැ ලංකාවට අවහාම මෙහෙ අයියලා තමයි හයි කරගන්නේ

    oh really :rofl:
    tell me more :D

    http://toyota.jp/hiacewagon/gallery/

    DX kiyanne badu adinna ewana eka
    hard sus + no rear seats

    GL = passenger transport :)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy

    මෙහෙමයි මචන් උඹ ත්‍රේඩ් එක දාල ලංකාවෙ එවුන් ගොඩයො වාහන පාවිච්චි කරන්නෙ මොකටද කියල දන්නෙ නෑ කියල කියනව.
    මෙහෙමයි මචන් ජපානෙ මාළු අදින්න පාවිච්චි කරා කියල
    මූළු ජපානෙම මාළු අදින්නෙ ඕවගෙන් නෙමෙයිනෙ.
    ගෑනු වාහන පිරිමි වාහන කියල දෙයක් නෑ බන් සල්ලි තියෙනව නම් ගෑනියෙක් හරි පිරිමියෙක් හරි තමන්ට අවශ්‍ය වාහන පදිනව
    අනික ඉතින් ජපානෙ මාළු අදිනව වගේ තමයි ලංකාවේ උනුත් පරණ වෑන් වලින්
    දර අදිනව, කඩවල් වලට පොඩි බඩු අයිටම් දානව පෙට්ටි පුරවල
    තව ඉතින් මිනිත් අදින්නෙ
    ඔතන තියෙන වෙනස තමයි අපේ රටේ තියෙන ටැක්ස් එක
    අපිටත් ටැක්ස් වැඩි නැත්තම කේඩිඑච් එකක් ඇරන් දර අදින එක අවුලක් නෙමෙයි

    ඒකනේ බං තියෙනවනම් යහමින් එක එකාට පදිරි වෙන්නේ නෑනේ. මේ ඉන්දියන් හුචක්කු ගන්නෙත් මිනිස්සුන්ට කරන්න දෙයක් නැති කමටම. වැගන් ආර් එහෙමත් වාහන ද බං ලක්ෂ 30 ගානක් දීලා ගන්න. ඒ ගානට ඇලියොන් එහෙම ගන්න තිබ්බනම් ඕව මාකට් වෙන්නේ නෑ ලංකාවේ
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    කිවුවේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් නෙමේ කියලා :rofl:

    හරි හරි...:eek:

    මට මචන් ඔය සීන් එච්චර වැදගත් නෑ. මම කියන්නේ.. ගෑණු පදිනවා ද, පිරිමී පදිනවා ද, ජපානයේ කෙලින් ද, ඉන්දියාවේ ඇදයිද, ටොයෝටා ද, ඇල්ටෝ ද.. නෙවෙයි මම බලන්නේ. .. මගේ වැඩේට හරි යනවද, මගේ ගානට හරියනවද කියලායි..

    උබලා වාහන ගන්නකොට උබලා කැමති ලබ්බක් බලලා ගනිල්ලා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාවේ සමහර ගොඩේ එවුන් හිතාගෙන ඉන්නේ van වලට වඩා වාහන නැහැ කියල :lol:

    mama lankawe van ekak pawichchi karanne eka hena pahasui, saha inna pirise hatiyatath galapenawa. australiaweth mata hithenawa touring/camping walata suv ekakata wadiya van ekak hondai kiala.

    nissan elgrand, toyota alphard, honda odyssey ehema laba van nevei. eeta wada aduwata honda suv ekak ganna puluwan.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    ඔය ඔක්කොම delivery vehicle ජපන් වල ජපන්නු ඕවගේ school service වත් ට්‍රිප් යන්නේවත් නැ මචන්

    machan.. me grade eka hadala tiyenne camper walata / trips walata thama.. DX grade GL grade delivery.

    HTML:
    http://www.goo-net.com/car/NISSAN/HOMY_COACH/E-KEE24.html
    Meke wagema toyota eketh tiyenawa.. mewa modify karapuwa newe factory eken ena widiha..

    me tiyenne ads a kale..

    me itath kalin eka

    • Like
    Reactions: richlife

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    හරි හරි...:eek:

    මට මචන් ඔය සීන් එච්චර වැදගත් නෑ. මම කියන්නේ.. ගෑණු පදිනවා ද, පිරිමී පදිනවා ද, ජපානයේ කෙලින් ද, ඉන්දියාවේ ඇදයිද, ටොයෝටා ද, ඇල්ටෝ ද.. නෙවෙයි මම බලන්නේ. .. මගේ වැඩේට හරි යනවද, මගේ ගානට හරියනවද කියලායි..

    උබලා වාහන ගන්නකොට උබලා කැමති ලබ්බක් බලලා ගනිල්ලා.

    ප්‍රශ්නේ ඔතනයි බන් ලංකාවේ උන්ට හිතිච්ච හිතිච්ච තැන කුණු දානවා වගේ කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්නවනේ අර්ත්මර්තකම විතරයි :dull:
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    මචන් purpose එක කියලා දේ දන්නවද

    ප්‍රශ්නේ මචන් ලංකාවේ මිනිස්සු කොහොම හරි වැඩේ කරගන්න නියායෙන්නේ ලංකාවේ උන් හරි දෙයක් කරන්න හිතන් නැ

    හරි දෙයක් කොහොමද කරන්නෙ බැන් ලංකාවෙ මිනිස්සු ගොඩක් දුප්පත්
    ලංකාවෙ මිනිසුන්ගෙ මෝඩ කම නෙමෙයි බන් දුප්පත් කම.
    නිකමට හිතපන් ලංකාවෙ මිනිහෙක්ගෙන් හොදම multi purpose වෙහිකල් එක මොකද්ද ඇහුවොත් ත්‍රී වීල් කියයි්‍
    ඒක මෝඩ කම නෙමෙයි බන් දුප්පත් කම හේතුව
    උඹ ගෙදරට සිමෙන්ති කොට්ට දෙකක් ගේන්න උනොත් ත්‍රීවිල් එකටද කියන්නෙ?ලොරියකට?
    නැතුව අපිත් නොදන්නව නෙමෙයි බන් ඒඒ අවශ්‍යතාවන් වලට ගැලපෙන වාහන.
    වෙසක් එකට බලපන් අනුරාධපුර පැත්තෙ මිනිස්සු වෙසක් බලන්න යන්නෙත් ට්‍රැක්ටරේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    machan.. me grade eka hadala tiyenne camper walata / trips walata thama.. DX grade GL grade delivery.

    HTML:
    http://www.goo-net.com/car/NISSAN/HOMY_COACH/E-KEE24.html
    Meke wagema toyota eketh tiyenawa.. mewa modify karapuwa newe factory eken ena widiha..

    me tiyenne ads a kale..

    me itath kalin eka

    toyota commuter සහා toyota hiace high roof, nissan high roof ඒවා විතරයි මචන් උන් පාවිච්චි කරන්නේ HOMY COACH delivery ඒවා උන් පාවිච්චි කරන් නැ උන් පාවිච්චි කරන්නේ බස් toyota coaster mitsubishi rosa නිස්සන් බස් එක විතරයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    toyota commuter සහා toyota hiace high roof, nissan high roof ඒවා විතරයි මචන් උන් පාවිච්චි කරන්නේ HOMY COACH delivery ඒවා උන් පාවිච්චි කරන් නැ උන් පාවිච්චි කරන්නේ බස් toyota coaster mitsubishi rosa නිස්සන් බස් එක විතරයි

    Mehe wahana wala ganan dannawanam un mewa wath ganne na ban.. ape un a athin sehena posath.. mage USA inn clients lata mehe wahana pennuwama sellam badu wage kiyanne..

    eth mewage ganan kiwwama eyala baya wenawa.. japana mehe awa nam uta wenneth oka thama ban.. lankawe minissu modayo kiyala wedak na..

    kochchara sepa hoda wahana tibbath ganna beri prashnayak tiyenne..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    ප්‍රශ්නේ ඔතනයි බන් ලංකාවේ උන්ට හිතිච්ච හිතිච්ච තැන කුණු දානවා වගේ කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්නවනේ අර්ත්මර්තකම විතරයි :dull:

    උබ මාර කතාවක් නේ බන් කියන්නේ. මම මගේ සල්ලිවලට මට වාහනයක් ගන්නකොට ,මට ඕනෑ විදීහට නෙවේ ද ගන්න ඕනෑ.

    උබේ හිත රිදිලා වගේ හොදටම මෝකකට හරි. කිවිඩ් එකක් වත් ගත්තා ද..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හරි දෙයක් කොහොමද කරන්නෙ බැන් ලංකාවෙ මිනිස්සු ගොඩක් දුප්පත්
    ලංකාවෙ මිනිසුන්ගෙ මෝඩ කම නෙමෙයි බන් දුප්පත් කම.
    නිකමට හිතපන් ලංකාවෙ මිනිහෙක්ගෙන් හොදම multi purpose වෙහිකල් එක මොකද්ද ඇහුවොත් ත්‍රී වීල් කියයි්‍
    ඒක මෝඩ කම නෙමෙයි බන් දුප්පත් කම හේතුව
    උඹ ගෙදරට සිමෙන්ති කොට්ට දෙකක් ගේන්න උනොත් ත්‍රීවිල් එකටද කියන්නෙ?ලොරියකට?
    නැතුව අපිත් නොදන්නව නෙමෙයි බන් ඒඒ අවශ්‍යතාවන් වලට ගැලපෙන වාහන.
    වෙසක් එකට බලපන් අනුරාධපුර පැත්තෙ මිනිස්සු වෙසක් බලන්න යන්නෙත් ට්‍රැක්ටරේ.

    බැරි කම තමයි එක හරි නමුත් මචන් මිනිස්සුන්ට හිතන්න බැරි නම් වාහන පැත්තකින් තියමු ලංකාවේ මිනිස්සුන්ට පුලුවන්ද පරිසරය අපිරිසිදු නොකර ඉන්න කන තැන විනාශ කරනවනේ එකත් බැරි කමද දුප්පත් කමද එක මෝඩකමද පර්ශ්නේ මචන් රටවල් සංවර්දනය වෙලා තියෙන්නේ දේශපාලුවෝ නිසා නෙමේ ඒ රටවල ඉන්න බුද්දිමත් මිනිස්සු නිසා රටක මිනිස්සු හොද බුද්දිමත් නම් රටවල් හැදෙනවා

    නිකන් හිතපන් අනිත් රටවල් වාහන හදුවෙම නැත්තන් ලංකාවේ උන් හදන්නද අපේ බැරි කමත් හිතපන් මචන් රටක් විදිහට ලංකාවව ඇෆ්රිකව කියන රටවල් ෆේල් රටවල්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mehe wahana wala ganan dannawanam un mewa wath ganne na ban.. ape un a athin sehena posath.. mage USA inn clients lata mehe wahana pennuwama sellam badu wage kiyanne..

    eth mewage ganan kiwwama eyala baya wenawa.. japana mehe awa nam uta wenneth oka thama ban.. lankawe minissu modayo kiyala wedak na..

    kochchara sepa hoda wahana tibbath ganna beri prashnayak tiyenne..

    ලංකාවේ මිනිස්සු ආකල්පමය මෝඩයෝ මචන් එකයි ප්‍රශ්නේ ලංකාවේ චීස් කියන්නේ සුපිරි කැමක් tax එක ගහලම ඒවගේ තෙල් ටිකක් පිච්චුනොත් අතක් පයක් පිච්චුනා වගේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උබ මාර කතාවක් නේ බන් කියන්නේ. මම මගේ සල්ලිවලට මට වාහනයක් ගන්නකොට ,මට ඕනෑ විදීහට නෙවේ ද ගන්න ඕනෑ.

    උබේ හිත රිදිලා වගේ හොදටම මෝකකට හරි. කිවිඩ් එකක් වත් ගත්තා ද..

    උඹ හෙන මෝඩයෙක් බන්