ane manda eth Nissan Homy Coach, Caravan Coach kiyalath awit tiyenawa man dekala tiyenawa.. KEE24 chassis wage ewa..
ඔය ඔක්කොම delivery vehicle ජපන් වල ජපන්නු ඕවගේ school service වත් ට්‍රිප් යන්නේවත් නැ මචන්
ane manda eth Nissan Homy Coach, Caravan Coach kiyalath awit tiyenawa man dekala tiyenawa.. KEE24 chassis wage ewa..
මෙහෙමයි මචන් උඹ ත්‍රේඩ් එක දාල ලංකාවෙ එවුන් ගොඩයො වාහන පාවිච්චි කරන්නෙ මොකටද කියල දන්නෙ නෑ කියල කියනව.
මෙහෙමයි මචන් ජපානෙ මාළු අදින්න පාවිච්චි කරා කියල
මූළු ජපානෙම මාළු අදින්නෙ ඕවගෙන් නෙමෙයිනෙ.
ගෑනු වාහන පිරිමි වාහන කියල දෙයක් නෑ බන් සල්ලි තියෙනව නම් ගෑනියෙක් හරි පිරිමියෙක් හරි තමන්ට අවශ්‍ය වාහන පදිනව
අනික ඉතින් ජපානෙ මාළු අදිනව වගේ තමයි ලංකාවේ උනුත් පරණ වෑන් වලින්
දර අදිනව, කඩවල් වලට පොඩි බඩු අයිටම් දානව පෙට්ටි පුරවල
තව ඉතින් මිනිත් අදින්නෙ
ඔතන තියෙන වෙනස තමයි අපේ රටේ තියෙන ටැක්ස් එක
අපිටත් ටැක්ස් වැඩි නැත්තම කේඩිඑච් එකක් ඇරන් දර අදින එක අවුලක් නෙමෙයි
ඔය මොඩිෆයි කරලා වැන් හදලා තියෙන purpose එක බණ්ඩ ප්‍රවාහනයට, අලුත් වැන් වල ෂිට් හයි කරලා එවන් නැ ලංකාවට අවහාම මෙහෙ අයියලා තමයි හයි කරගන්නේ

මෙහෙමයි මචන් උඹ ත්‍රේඩ් එක දාල ලංකාවෙ එවුන් ගොඩයො වාහන පාවිච්චි කරන්නෙ මොකටද කියල දන්නෙ නෑ කියල කියනව.
මෙහෙමයි මචන් ජපානෙ මාළු අදින්න පාවිච්චි කරා කියල
මූළු ජපානෙම මාළු අදින්නෙ ඕවගෙන් නෙමෙයිනෙ.
ගෑනු වාහන පිරිමි වාහන කියල දෙයක් නෑ බන් සල්ලි තියෙනව නම් ගෑනියෙක් හරි පිරිමියෙක් හරි තමන්ට අවශ්‍ය වාහන පදිනව
අනික ඉතින් ජපානෙ මාළු අදිනව වගේ තමයි ලංකාවේ උනුත් පරණ වෑන් වලින්
දර අදිනව, කඩවල් වලට පොඩි බඩු අයිටම් දානව පෙට්ටි පුරවල
තව ඉතින් මිනිත් අදින්නෙ
ඔතන තියෙන වෙනස තමයි අපේ රටේ තියෙන ටැක්ස් එක
අපිටත් ටැක්ස් වැඩි නැත්තම කේඩිඑච් එකක් ඇරන් දර අදින එක අවුලක් නෙමෙයි
oh really
tell me more
http://toyota.jp/hiacewagon/gallery/
DX kiyanne badu adinna ewana eka
hard sus + no rear seats
GL = passenger transport

කිවුවේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් නෙමේ කියලා![]()

ලංකාවේ සමහර ගොඩේ එවුන් හිතාගෙන ඉන්නේ van වලට වඩා වාහන නැහැ කියල![]()
ඔය ඔක්කොම delivery vehicle ජපන් වල ජපන්නු ඕවගේ school service වත් ට්‍රිප් යන්නේවත් නැ මචන්
http://www.goo-net.com/car/NISSAN/HOMY_COACH/E-KEE24.html
හරි හරි...
මට මචන් ඔය සීන් එච්චර වැදගත් නෑ. මම කියන්නේ.. ගෑණු පදිනවා ද, පිරිමී පදිනවා ද, ජපානයේ කෙලින් ද, ඉන්දියාවේ ඇදයිද, ටොයෝටා ද, ඇල්ටෝ ද.. නෙවෙයි මම බලන්නේ. .. මගේ වැඩේට හරි යනවද, මගේ ගානට හරියනවද කියලායි..
උබලා වාහන ගන්නකොට උබලා කැමති ලබ්බක් බලලා ගනිල්ලා.

මචන් purpose එක කියලා දේ දන්නවද
ප්‍රශ්නේ මචන් ලංකාවේ මිනිස්සු කොහොම හරි වැඩේ කරගන්න නියායෙන්නේ ලංකාවේ උන් හරි දෙයක් කරන්න හිතන් නැ
machan.. me grade eka hadala tiyenne camper walata / trips walata thama.. DX grade GL grade delivery.
Meke wagema toyota eketh tiyenawa.. mewa modify karapuwa newe factory eken ena widiha..HTML:http://www.goo-net.com/car/NISSAN/HOMY_COACH/E-KEE24.html
me tiyenne ads a kale..
me itath kalin eka
toyota commuter සහා toyota hiace high roof, nissan high roof ඒවා විතරයි මචන් උන් පාවිච්චි කරන්නේ HOMY COACH delivery ඒවා උන් පාවිච්චි කරන් නැ උන් පාවිච්චි කරන්නේ බස් toyota coaster mitsubishi rosa නිස්සන් බස් එක විතරයි
ප්‍රශ්නේ ඔතනයි බන් ලංකාවේ උන්ට හිතිච්ච හිතිච්ච තැන කුණු දානවා වගේ කොහොම හරි තමන්ගේ වැඩේ කරගන්නවනේ අර්ත්මර්තකම විතරයි![]()
හරි දෙයක් කොහොමද කරන්නෙ බැන් ලංකාවෙ මිනිස්සු ගොඩක් දුප්පත්
ලංකාවෙ මිනිසුන්ගෙ මෝඩ කම නෙමෙයි බන් දුප්පත් කම.
නිකමට හිතපන් ලංකාවෙ මිනිහෙක්ගෙන් හොදම multi purpose වෙහිකල් එක මොකද්ද ඇහුවොත් ත්‍රී වීල් කියයි්
ඒක මෝඩ කම නෙමෙයි බන් දුප්පත් කම හේතුව
උඹ ගෙදරට සිමෙන්ති කොට්ට දෙකක් ගේන්න උනොත් ත්‍රීවිල් එකටද කියන්නෙ?ලොරියකට?
නැතුව අපිත් නොදන්නව නෙමෙයි බන් ඒඒ අවශ්‍යතාවන් වලට ගැලපෙන වාහන.
වෙසක් එකට බලපන් අනුරාධපුර පැත්තෙ මිනිස්සු වෙසක් බලන්න යන්නෙත් ට්‍රැක්ටරේ.
Mehe wahana wala ganan dannawanam un mewa wath ganne na ban.. ape un a athin sehena posath.. mage USA inn clients lata mehe wahana pennuwama sellam badu wage kiyanne..
eth mewage ganan kiwwama eyala baya wenawa.. japana mehe awa nam uta wenneth oka thama ban.. lankawe minissu modayo kiyala wedak na..
kochchara sepa hoda wahana tibbath ganna beri prashnayak tiyenne..
උබ මාර කතාවක් නේ බන් කියන්නේ. මම මගේ සල්ලිවලට මට වාහනයක් ගන්නකොට ,මට ඕනෑ විදීහට නෙවේ ද ගන්න ඕනෑ.
උබේ හිත රිදිලා වගේ හොදටම මෝකකට හරි. කිවිඩ් එකක් වත් ගත්තා ද..