Uge no platuth ne..![]()

a kiyapu 7n ara high speed eka arunama anith okkotama 25k gahuwata kaman na
high speed ithin api 60ta giyath allanawane ekane wade
මේ වගේ වැරදි වලට ලක්ෂයක් වත් ගහන්න ඕන.ඕකුන්ව හැදී ගෑවිලාම යන්න.මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.

a kiyapu 7n ara high speed eka arunama anith okkotama 25k gahuwata kaman na
high speed ithin api 60ta giyath allanawane ekane wade

ඔන්න කිවුවා කතාවක්.මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.

මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.
ඉතින් ඒ ළමයා කහ ඉරෙන් නේ පනින්නේ.උබ කියන්නේ ත්රීවීල් කාරයා හරි කියලද?එහෙනම් අයි ඌ පැනලා ගියේ?![]()
මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.
උඹට පිස්සුද බන්මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.
a kiyapu 7n ara high speed eka arunama anith okkotama 25k gahuwata kaman na
high speed ithin api 60ta giyath allanawane ekane wade

අතුරු පාරක ඉදන් එක පාරටට ප්රධාන පාරට දාලා මාවත් හැප්පුව නාකි ත්රිවිලර් කාරයෙක්
බයික් එක හදාගන්න 25ක් විතර ගියා
ඒ පරයා තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස්
මාත් එහෙමයි.
කාලකන්නියා කිව්වා ගෙවන්න විදියක් නෑ කියලා.ඕන්නම් උසාවි දාලා හිරේ දාන්නලු.අන්තිමට පොලිසිය කිව්වා සාමදාන වෙන්න කියලා.
අන්තිමේදි 25ක් විතර මට අතින් කයිට්.පෝක් අත් 2ම ඇද වෙලා.අළුතෙන් දැම්මා.ටැංකිය තැලිලාම ගියා.ක්රෑෂ් බාර්,කවුලින්. මූන, ඉස්සරහ ටයර් එව්ව මෙව්වා අන්තිමට මටම දාගන්න උනා
දැන්නම් හැප්පිච්චිච ත්රිවිල් කාරයෙක් දැක්කොත් එකාගේ මුණට කෙල ගහලා යන තරම් කේන්තියක් තියෙන්නේ ඔය පර යක්තුත් එක්ක

Lamayath weradi, eth kaha ire lota lota yana unta wada ikmanata para maru wenna eka hondai.
Methana nam 3 wheel gobbaya denaganna ona anith wahana nawaththala thiyeddi nawathhanna.
3 wheel and bike ballo kohomath karanne nawaththan inne nethuwa para maru wena ekata wettuwak dagena yannai.