Superbikes of the 70s

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
cbx1000 :love:
6cylinder beast. I'd sell my soul to the devil to own one of those.


now wipe off the jizz in your pants with this.
-picture-id182149520



:love::love::love:
 
  • Like
Reactions: Yahapala_Naya

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    බොහෝම ස්තූතියි මචන් විස්තරේට :cool::cool:මීට ඉස්සෙල්ල දැනන් උන්නෑ ඕව :yes::yes: මාත් ආසම බයික් කැටගරි එකක් තමා මචන් ඔය. දැන් බයික් වලින්නම් මන් ගොඩක් YAMAHA XJR1300 ඩිසයින් එකට ආසයි :yes::yes:

    BN-II620_EEBANK_J_20150510170215.jpg


    varoufakis-finance-minister-rocks1.jpg

    meka honda jade aka wage neda ban :):)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පට්ට බයික් එක.:love::love::love:හොනට් එක වාගෙ පෙනුමත්.2016 එකත් සුපිරි
    :love::love:හොනට් මචන් මීට ටිකක් වෙනස් :yes::yes: ෆ්‍රේම් එක diamond එන්නෙ. ඒ ඇරෙන්න සස්පෙන්ශන් එහෙම mono නෙ එන්නෙ. Jade, CB4, CB1000, CB13000, XJR වල ෆ්‍රේම් එක double cradle එන්නෙ

    meka honda jade aka wage neda ban :):)
    එකපාරට පෙනුම එහෙම තමා :yes::yes: ජේඩ් එකේ සස්පෙන්ශන් එහෙම mono හින්ද XJR සීරිස් එකේ ඒව ගොඩක්ම මන් හිතන්නෙ CB4, CB1000, CB1300 වලට සමානයි :yes::yes:

    ඔය Greece වල හිටපු financial minister :yes::yes: කොල්ල වගේ වැඩ තාමත් :yes::yes:


    12bike_205859.jpg


    YanisEuclid.png



    2A472F7700000578-3149848-image-m-17_1436198951891.jpg



    heres-varoufakis-arriving-at-the-maximos-mansion-in-athens-on-sunday-for-a-governmental-council-meeting-with-prime-ministers-alexis-tsipras.jpg

     
    • Like
    Reactions: namak nathi eka