~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Domain එක ෂව්මි එක දැක්කොත් trademark case එකක් යයි මුන්ට.

    අනිවාර්යෙන්ම..ලබන සතියේ Xiaomi ඒකට email එකක් දාල සීන් එක කියනවා මම..මේ දවස්වල exam..exam එකෙන් පස්සේ කියනවා..මුන්ගේ බිස්නස් කඩන්න මට උවමනාවක් නැහැ..සාධාරණව බොරුවක් නැතුව කරන්න ඕනේ කරනවා නම්..සයිට් එකේ ඉඳන් බොරුවනේ බන් තියෙන්නේ..After Sales Service ගැන විශ්වාසයක් තියන්නේ කොහොමද ඉතින් ඊට පස්සේ.. :eek:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අනිවාර්යෙන්ම..ලබන සතියේ Xiaomi ඒකට email එකක් දාල සීන් එක කියනවා මම..මේ දවස්වල exam..exam එකෙන් පස්සේ කියනවා..මුන්ගේ බිස්නස් කඩන්න මට උවමනාවක් නැහැ..සාධාරණව බොරුවක් නැතුව කරන්න ඕනේ කරනවා නම්..සයිට් එකේ ඉඳන් බොරුවනේ බන් තියෙන්නේ..After Sales Service ගැන විශ්වාසයක් තියන්නේ කොහොමද ඉතින් ඊට පස්සේ.. :eek:

    :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene

    :cool::cool::cool:
    one nm kiyapn mn forum eketh dannam
    11.gif
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    redmi note3 pro eke grey colour international version eka witharalu thiyenne gold eke chinese eka thiyawalu best option mokakda (mail reply eka)

    hi dear

    i know you ordered chinese version .
    the grey one is glob version .
    the gold one is chinese version .
    which one you want to change ?

    looking for your reply

    nice day
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    Machan math RN3 Pro ekak gnna baluwe, Geekbuying eke thiyena okkoma HK warehouse ne bn, TNT shipping support krnne na neda, wena TNT support krna site ekak thiyeda machn? :(
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Mi 5C කියලා මගුලකුත් එනවලු බන් ළඟදීම :D:D:D
    nearly 150$ වගේ වෙයි (reseller ලග ඉතින් 180$ වත් වෙයි :()
    ලුක් එකනම් mi 5 එකට ගොඩක් සමානයි වගේ.....:love:
    හැබැයි Soc එක MTK ලු :angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    Mi 5C කියලා මගුලකුත් එනවලු බන් ළඟදීම :D:D:D
    nearly 150$ වගේ වෙයි (reseller ලග ඉතින් 180$ වත් වෙයි :()
    ලුක් එකනම් mi 5 එකට ගොඩක් සමානයි වගේ.....:love:
    හැබැයි Soc එක MTK ලු :angry:

    hmm
    MI 4C eka wage china witharak wei :P:P:P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    hmm
    MI 4C eka wage china witharak wei :P:P:P

    ඔන්න ඔතනදි තමා පොඩි මෙවුවා එකක් මෙවුවා වෙන්නේ :(
    දුක තමා එහෙම උනොත් :sorry:
    ගොඩක් උන් කියන්නේ C for China නෙවෙයි C for Coampact කියලා :rolleyes: සමහරවිට ග්ලෝබල් රෝමක් එහෙම එන්න ඉඩ තියනවා (RN4 එකට ආවා වගේ );)
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Geekbuying eke boruwata ship kala kiyala mark karalada manda :angry::angry:

    Den 3 days ship karala. Tracking information thaama pennanne na. :oo:
     
    Status
    Not open for further replies.