http://xiaomi.lk/මේකෙන් ගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න
Domain එක ෂව්මි එක දැක්කොත් trademark case එකක් යයි මුන්ට.
http://xiaomi.lk/මේකෙන් ගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න
matath dana ganna ona.mun official Agent nam nemei habai.eth badu hoda nam no prb
ත්රෙඩ් එක මුල ඉඳන් අගට කියවපන් මචන් 
Domain එක ෂව්මි එක දැක්කොත් trademark case එකක් යයි මුන්ට.

අනිවාර්යෙන්ම..ලබන සතියේ Xiaomi ඒකට email එකක් දාල සීන් එක කියනවා මම..මේ දවස්වල exam..exam එකෙන් පස්සේ කියනවා..මුන්ගේ බිස්නස් කඩන්න මට උවමනාවක් නැහැ..සාධාරණව බොරුවක් නැතුව කරන්න ඕනේ කරනවා නම්..සයිට් එකේ ඉඳන් බොරුවනේ බන් තියෙන්නේ..After Sales Service ගැන විශ්වාසයක් තියන්නේ කොහොමද ඉතින් ඊට පස්සේ..![]()

one nm kiyapn mn forum eketh dannam![]()
මම කියන්නම් දැම්ම ගමන්මඑල මම දැම්මට පස්සේ උඹත් දාපන්..උන්ට මේක පොඩ්ඩක් දැනෙන්න කරන්න ඕනේ..මම කියන්නම් දැම්ම ගමන්ම

yakune xiaomi site eka report karanna epa. mama pre order kala. mage eka enakan indapiya![]()

mun yako mama order karanakanma hitiyane oka report karanna. dan maasa gaanak thisse thiyenawa.![]()

Mi 5C කියලා මගුලකුත් එනවලු බන් ළඟදීම
nearly 150$ වගේ වෙයි (reseller ලග ඉතින් 180$ වත් වෙයි)
ලුක් එකනම් mi 5 එකට ගොඩක් සමානයි වගේ.....
හැබැයි Soc එක MTK ලු

hmm
MI 4C eka wage china witharak wei![]()

සමහරවිට ග්ලෝබල් රෝමක් එහෙම එන්න ඉඩ තියනවා (RN4 එකට ආවා වගේ )
Geekbuying eke boruwata ship kala kiyala mark karalada manda
Den 3 days ship karala. Tracking information thaama pennanne na.![]()
MAGE THAMA MARK KARALATH NA.SIKURADA REFUND KARANWA KIWWA EWWE NATHNAM