thama place ekak na bn![]()
In Transit
thama eheda koheda bnIn Transit
awlk na sathi 2n wage ei...

mage viber Cricket World Championship 2 tika dala ne, hebi wena game 3k withara thiye. 15GB withara ithuruiක්ෂ්යෝමි කුකුලනි කිකිලියනි! පොඩි විස්තරයක් දැනගන්න ඕනේ..මේකේ ඉන්න ගොඩක් එවුන්ට තියෙනෙන් RN3 එකනේ..මට පොඩ්ඩක් මේ ටික කියපන්..
Facebook,WhatsApp,Viber,Messenger,Cricket World Championship 2 + තව සාමාන්‍ය ගේම්ස් + සාමාන්‍ය utility applications දැම්මහම කොච්චර විතර storage ගිහින්ද?
10 GB වලින් වගේ ශේප් වෙන්න බැරිවෙයිද?

mage viber Cricket World Championship 2 tika dala ne, hebi wena game 3k withara thiye. 15GB withara ithurui![]()

ekkak angry bird anika online poker game ekkakඑල..අනිත් ගේම්ස් ටික ලොකු ඒවාද?
Mi5 එකේ 32GB වලින් මැනේජ් කරගන්න වෙනවනේ ඕයි ඔක්කොම![]()

ක්ෂ්යෝමි කුකුලනි කිකිලියනි! පොඩි විස්තරයක් දැනගන්න ඕනේ..මේකේ ඉන්න ගොඩක් එවුන්ට තියෙනෙන් RN3 එකනේ..මට පොඩ්ඩක් මේ ටික කියපන්..
Facebook,WhatsApp,Viber,Messenger,Cricket World Championship 2 + තව සාමාන්‍ය ගේම්ස් + සාමාන්‍ය utility applications දැම්මහම කොච්චර විතර storage ගිහින්ද?
10 GB වලින් වගේ ශේප් වෙන්න බැරිවෙයිද?

අන්න කිරියේ පලවෙනි mi5 පරිබෝගිකයා හම්බුවෙලා![]()
එච්චරම අවුලක් නැහැ වගේ, 32 GB ඇතිවෙයි වගේ 

Xiaomi Mi5 එකකට Order එකක් දැම්ම සිංහලු![]()
![]()
බලමුකෝ මොකද වෙන්නේ කියලා..රු. 33,644.51 ක් ගියා..Xiaomi.lk එකේ මේක රු. 53,000 ක් නේද?
![]()

Xiaomi Mi5 එකකට Order එකක් දැම්ම සිංහලු![]()
![]()
බලමුකෝ මොකද වෙන්නේ කියලා..රු. 33,644.51 ක් ගියා..Xiaomi.lk එකේ මේක රු. 53,000 ක් නේද?
![]()

ado 33da giye
yako mn mulinma redmi note 3 eka gaththeth 30ta![]()

Geekbuying eke boruwata ship kala kiyala mark karalada manda
Den 3 days ship karala. Tracking information thaama pennanne na.![]()
epa wena wede neda bn?
athi yantham den nm update ekak awilla. (Tracking)![]()
Payment එක කලාට පස්සෙ දවස් කීයක් ගියාද බං උන්ට ශිප් කරන්න?
මම උන්ගෙ චැට් එකේ ඇහුව ඕඩර් කරල දවස් කීයක් යනවද කියලා ශිප් කරන්නා . උන් කියනවා උත්සව කාලෙ නිසා දවස් ගාන වැඩීලු . හරියට කියන්න අමාරුලු. ට්‍රැකින් අප්ඩේට් වෙන්නෙත් ස්ලෝ වෙන්න පුළුවන් කියලා
Cool![]()

ado 33da giye
yako mn mulinma redmi note 3 eka gaththeth 30ta![]()
දැන් ඉතින් මේක රිලීස් වෙලා ගොඩක් කල් නේ බන්
ඉතින් දැන් ගණන් අඩුවෙන්න කාලේ හරි 
Xiaomi Mi5 එකකට Order එකක් දැම්ම සිංහලු![]()
![]()
බලමුකෝ මොකද වෙන්නේ කියලා..රු. 33,644.51 ක් ගියා..Xiaomi.lk එකේ මේක රු. 53,000 ක් නේද?
![]()

aduwune kohomada?![]()
හෙට වෙනකන් $215.99 කියල තමයි තියෙන්නේ නම්..හැබැයි ඕකුන්ව ෂුවර් නැහැ..දිගටම ඔය ගාන තියෙයි සමහරවිට 
අඩුවුණේ? මේක තමයි මචන් ගානහෙට වෙනකන් $215.99 කියල තමයි තියෙන්නේ නම්..හැබැයි ඕකුන්ව ෂුවර් නැහැ..දිගටම ඔය ගාන තියෙයි සමහරවිට
![]()