~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Free Shipping da damme?dn koheda tiyenne?

    csD1kcr.png

    thama place ekak na bn :baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ක්ෂ්යෝමි කුකුලනි කිකිලියනි! පොඩි විස්තරයක් දැනගන්න ඕනේ..මේකේ ඉන්න ගොඩක් එවුන්ට තියෙනෙන් RN3 එකනේ..මට පොඩ්ඩක් මේ ටික කියපන්..

    Facebook,WhatsApp,Viber,Messenger,Cricket World Championship 2 + තව සාමාන්‍ය ගේම්ස් + සාමාන්‍ය utility applications දැම්මහම කොච්චර විතර storage ගිහින්ද?

    10 GB වලින් වගේ ශේප් වෙන්න බැරිවෙයිද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene

    mage viber Cricket World Championship 2 tika dala ne, hebi wena game 3k withara thiye. 15GB withara ithurui :P:P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ක්ෂ්යෝමි කුකුලනි කිකිලියනි! පොඩි විස්තරයක් දැනගන්න ඕනේ..මේකේ ඉන්න ගොඩක් එවුන්ට තියෙනෙන් RN3 එකනේ..මට පොඩ්ඩක් මේ ටික කියපන්..

    Facebook,WhatsApp,Viber,Messenger,Cricket World Championship 2 + තව සාමාන්‍ය ගේම්ස් + සාමාන්‍ය utility applications දැම්මහම කොච්චර විතර storage ගිහින්ද?

    10 GB වලින් වගේ ශේප් වෙන්න බැරිවෙයිද?

    අන්න කිරියේ පලවෙනි mi5 පරිබෝගිකයා හම්බුවෙලා :D:D:D:lol::lol::lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අන්න කිරියේ පලවෙනි mi5 පරිබෝගිකයා හම්බුවෙලා :D:D:D:lol::lol::lol:

    ඔව් ඔව් මම පොරගෙනුත් ඇහුවා මැසේජ් එකක් දාල කොච්චර ඉඩ එහෙම යනවද කියලා :lol: එච්චරම අවුලක් නැහැ වගේ, 32 GB ඇතිවෙයි වගේ :yes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Xiaomi Mi5 එකකට Order එකක් දැම්ම සිංහලු :cool: :eek: :P

    බලමුකෝ මොකද වෙන්නේ කියලා..රු. 33,644.51 ක් ගියා..Xiaomi.lk එකේ මේක රු. 53,000 ක් නේද? :eek:

    Order.jpg
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Xiaomi Mi5 එකකට Order එකක් දැම්ම සිංහලු :cool: :eek: :P

    බලමුකෝ මොකද වෙන්නේ කියලා..රු. 33,644.51 ක් ගියා..Xiaomi.lk එකේ මේක රු. 53,000 ක් නේද? :eek:

    Order.jpg

    Cool :cool:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,703
    20,995
    113
    adala nene
    Xiaomi Mi5 එකකට Order එකක් දැම්ම සිංහලු :cool: :eek: :P

    බලමුකෝ මොකද වෙන්නේ කියලා..රු. 33,644.51 ක් ගියා..Xiaomi.lk එකේ මේක රු. 53,000 ක් නේද? :eek:

    Order.jpg

    ado 33da giye
    yako mn mulinma redmi note 3 eka gaththeth 30ta :baffled::baffled::baffled::baffled:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ado 33da giye
    yako mn mulinma redmi note 3 eka gaththeth 30ta :baffled::baffled::baffled::baffled:

    uba redmi note 3 eka use karana screen protector ekai, cover ekai gena poddak kiyapanko. Price range eka ehema? Branded da? Puluwannam links daapan :rolleyes:
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    Geekbuying eke boruwata ship kala kiyala mark karalada manda :angry::angry:

    Den 3 days ship karala. Tracking information thaama pennanne na. :oo:

    epa wena wede neda bn? :baffled::baffled:

    athi yantham den nm update ekak awilla. (Tracking) :rolleyes:

    Payment එක කලාට පස්සෙ දවස් කීයක් ගියාද බං උන්ට ශිප් කරන්න?
    මම උන්ගෙ චැට් එකේ ඇහුව ඕඩර් කරල දවස් කීයක් යනවද කියලා ශිප් කරන්නා . උන් කියනවා උත්සව කාලෙ නිසා දවස් ගාන වැඩීලු . හරියට කියන්න අමාරුලු. ට්‍රැකින් අප්ඩේට් වෙන්නෙත් ස්ලෝ වෙන්න පුළුවන් කියලා
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Payment එක කලාට පස්සෙ දවස් කීයක් ගියාද බං උන්ට ශිප් කරන්න?
    මම උන්ගෙ චැට් එකේ ඇහුව ඕඩර් කරල දවස් කීයක් යනවද කියලා ශිප් කරන්නා . උන් කියනවා උත්සව කාලෙ නිසා දවස් ගාන වැඩීලු . හරියට කියන්න අමාරුලු. ට්‍රැකින් අප්ඩේට් වෙන්නෙත් ස්ලෝ වෙන්න පුළුවන් කියලා

    mage nm stock nathi wela dawas 12 withara gihin ship karee.
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,825
    411
    83
    Xiaomi Mi5 එකකට Order එකක් දැම්ම සිංහලු :cool: :eek: :P

    බලමුකෝ මොකද වෙන්නේ කියලා..රු. 33,644.51 ක් ගියා..Xiaomi.lk එකේ මේක රු. 53,000 ක් නේද? :eek:

    Order.jpg

    aduwune kohomada?
    :cool:
     
    Last edited:

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,825
    411
    83
    අඩුවුණේ? මේක තමයි මචන් ගාන :) හෙට වෙනකන් $215.99 කියල තමයි තියෙන්නේ නම්..හැබැයි ඕකුන්ව ෂුවර් නැහැ..දිගටම ඔය ගාන තියෙයි සමහරවිට :eek:

    global rom eka neda.. pre sale ne.. :eek:
     
    Status
    Not open for further replies.