..:..මොකද්ද ? ..:..

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    හා හා.. ඇති ඇති.. කොට්ටාවෙ වැල කොට්ටාවෙ කපුටොම කාපුවාදෙන්..
    උඹට කොට්ටාවට එන්න හිතන්න එපා..

    අපිත් ඔය ළඟ පත තමා, ඒ නිසා බෙදාහද ගන්න බැරියැ නේ :rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    my x girl friend



    මීට වඩා පොඩ්ඩක් කලු එක විතරයි .කිසි වෙනසක් නෑ :(:(:(
    image.php


    :(:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2017-ats-v-sedan-performance-masthead-960x360.jpg


    2017-ctsv-masthead-1280x382.jpg


    cadillac ats v, cts v මේකක් ගන්න පුලුවන්නම් ඒත් මේකේ ස්ටියරින් වීල් එක වම් පැත්තට විතරයි තවම හදන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් ආසයි මන් සිරාවටම අදරේ කරපු එකම කෙල්ලව කෙල්ලව සෙට් කරගන්න, ඒත් එකිත් එක්ක තවම මම මූනට මූන කතාකරලවත් නෑ :lol::lol::lol::lol:, යාලුවො සමහර එවුන් කියනවා එකි කැතයිලු, ඒත් මටනම් ඉතින් කියල වැඩක් නෑ,
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මන් ආසයි මන් සිරාවටම අදරේ කරපු එකම කෙල්ලව කෙල්ලව සෙට් කරගන්න, ඒත් එකිත් එක්ක තවම මම මූනට මූන කතාකරලවත් නෑ :lol::lol::lol::lol:, යාලුවො සමහර එවුන් කියනවා එකි කැතයිලු, ඒත් මටනම් ඉතින් කියල වැඩක් නෑ,


    ko dapam pinthurayak