උඹ ගත්තද මචන්? මගේ කෙල්ලගේ ගෙදරට සිග්නල් ප්රශ්නයක් තියෙනවා..සමහර වෙලාවට සිග්නල් තිබුනත් යන්න බැහැ..තාම ගෙදරින් එළියේ රවුටර් එක ගහල නම් චෙක් කරලා නැහැ..මම හිතනෙන් ගේ ඇතුලේ වැඩ නැති අවුලක් තියෙන්නේ..
1212 කෝල් කරලා සිග්නල් චෙක් කරන්න එන්න කියන්නද තියෙන්නේ? නැත්තන් කෙලින්ම outdoor router එකක් තියෙනවද කියල අහන්නද තියෙන්නේ? මොකක්ද හරිම procedure එක?![]()
මන් call කරා උන් එවනවා කිව්වා සිග්නල් චෙක් කරන්න කරලා නැත්තම් අරව දෙයි, මේකේ ඔරක් ඉන්නේ 7788 කියල, පොරගෙන් ගන්න හැමෝටම නිකම් දෙනවලු බන් ඇන්ටන , අපේ පැත්තේ පොන්නයෝ තමයි මෙලෝ රහක් නැත්තේ

