SLT 4g Low Signal :(

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ ගත්තද මචන්? මගේ කෙල්ලගේ ගෙදරට සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා..සමහර වෙලාවට සිග්නල් තිබුනත් යන්න බැහැ..තාම ගෙදරින් එළියේ රවුටර් එක ගහල නම් චෙක් කරලා නැහැ..මම හිතනෙන් ගේ ඇතුලේ වැඩ නැති අවුලක් තියෙන්නේ..

    1212 කෝල් කරලා සිග්නල් චෙක් කරන්න එන්න කියන්නද තියෙන්නේ? නැත්තන් කෙලින්ම outdoor router එකක් තියෙනවද කියල අහන්නද තියෙන්නේ? මොකක්ද හරිම procedure එක? :)

    මන් call කරා උන් එවනවා කිව්වා සිග්නල් චෙක් කරන්න කරලා නැත්තම් අරව දෙයි, මේකේ ඔරක් ඉන්නේ 7788 කියල, පොරගෙන් ගන්න හැමෝටම නිකම් දෙනවලු බන් ඇන්ටන , අපේ පැත්තේ පොන්නයෝ තමයි මෙලෝ රහක් නැත්තේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Call slt they provide different units for low signals areas. Rs 2000 /=

    සල්ලිත් ගන්නවද බන්, free ඇන්ටනා දෙනව් කිව්වා නේද ? අර මේකේ 999 ට විකුණන පොරනම් දෙනවා මට හම්බුනේ නැහැ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සල්ලිත් ගන්නවද බන්, free ඇන්ටනා දෙනව් කිව්වා නේද ? අර මේකේ 999 ට විකුණන පොරනම් දෙනවා මට හම්බුනේ නැහැ

    කොහෙද යකෝ free ඇන්ටනා දෙනවා කිවුවේ, කිවුවේ free වයිෆයි දෙනවා කියලා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොහෙද යකෝ free ඇන්ටනා දෙනවා කිවුවේ, කිවුවේ free වයිෆයි දෙනවා කියලා

    පොලිටිච්ස් නෙමේ යකෝ SLT එකෙන් දෙන්නේ :lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උඹ ගත්තද මචන්? මගේ කෙල්ලගේ ගෙදරට සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා..සමහර වෙලාවට සිග්නල් තිබුනත් යන්න බැහැ..තාම ගෙදරින් එළියේ රවුටර් එක ගහල නම් චෙක් කරලා නැහැ..මම හිතනෙන් ගේ ඇතුලේ වැඩ නැති අවුලක් තියෙන්නේ..

    1212 කෝල් කරලා සිග්නල් චෙක් කරන්න එන්න කියන්නද තියෙන්නේ? නැත්තන් කෙලින්ම outdoor router එකක් තියෙනවද කියල අහන්නද තියෙන්නේ? මොකක්ද හරිම procedure එක? :)

    Call slt they provide different units for low signals areas. Rs 2000 /=

    සල්ලිත් ගන්නවද බන්, free ඇන්ටනා දෙනව් කිව්වා නේද ? අර මේකේ 999 ට විකුණන පොරනම් දෙනවා මට හම්බුනේ නැහැ

    mama antena hamba una eka wath use karanne naha signal 5ma thinawa.
    un gedara awith set karanawa nam fee ekak ganne, meka balapan

    http://www.elakiri.com/forum/showthread.php?t=1762185